හේමක්කාගේ මූණ ඔක්කොම කළුවෙලා කියලා එයා සිංහල වෙද මහත්තයෙක් ළඟට ගිහින් බේතක් අහගන්න. වෙද මහත්තයා කියලා තියෙනවා කෝමාරිකා කොළයක මැද කොටස සූරලා අරගෙන. දෙහි ඇඹූල් බිංදුවක් දෙකක් දාලා හොඳට පොඩි කරලා මූණේ තවරාගෙන. විනාඩි 15 - 20 ඉදලා සෝදලා දාන්න කියලා. බේත හරි. සූමාන දෙකක් විතර ගානකොට.
දැන් ඉස්සර හිටියටත් වැඩිය සූදුවෙලා. අපූරු බේතක්.
මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න
0 comments :
Post a Comment