කරුණාව, මෛත්‍රිය, දයාව ඇතිවන විට මොළයේ රසායන නිපදවෙනවා. එය එම පූද්ගලයාගේ සෞඛ්‍ය රැක ගැනීමට දායක වෙනවා.නරක සිතිවිලි එනම් ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය හටගන්නා විට ඊට අනූරූපව රසායන නිපදවෙනවා. එය සෞඛ්‍ය පිරිහීමට දායක වන බව සොයාගෙන තිබෙනවා.
සෞඛ්‍ය ගැන කතා කරන විට අපි කතා කළේ කායික මානසික සෞඛ්‍යය පිළිබඳව පමණයි. දැන් දෑන් අපි සෞඛ්‍යය ගැන කතා කරන විට ආධ්‍යාත්මික පැත්තක් පිළිබඳව ද කතා කරමූ.
ආධ්‍යාත්මික සෞඛ්‍යය කියන්නේ සිත මූල් කරගෙන සිදුවන දේ කොහොමද සෞඛ්‍යයට බලපාන්නේ කියා බැලීමයි.සිත, රෝග වැළඳීමටත්, ඒ වගේම රෝගවලට ප්‍රතිකාරය, සූවවීම සඳහාත් බලපාන බව මිනිසූන් එදා සිටම දෑනගෙන සිටි කරුණකි.උදාහරණය ලෙසින් මෙසේ සිතන්න. ඔබේ පාදයේ තුවාලයක් තිබෙනවා. එය සූවවීමේ කාලය සඳහා ඔබ දක්වන ආකල්ප බලපානවා.ඒ පිළිබඳව සෘණ ආකල්ප වලින් සිතන විට එහි සූවවීම කල් ගත වෙනවා. විශ්වාසයක් තිබෙන විට සූවය හරිම ඉක්මන්.

ඒත් මේ සඳහා හේතුව කුමක්දෑයි එදා පැහැදිලි කර ගැනීමක් කර ගත්තේ නැහැ.
දැන් ඒ පිළිබඳව පරීක්ෂණ මගින් ඔප්පූ කර ගෙන තිබෙනවා.මනස, සිත, කය අතර සම්බන්ධය තමයි ඒ.එදා සිතුවේ සිත, කය දෙකක් හැටියටයි. ඒ අතර සම්බන්ධතාවක් නැති බවටයි විශ්වාස කළේ.ඒත් දෑන් දන්නවා සිත, කය දෙක අතර අන්තර් සබඳතාව ඉතාම දැඩියි කියලා.ඒ අනූව සොයාගෙන තිබෙනවා මනස, කය, එකතු කරන පද්ධතියක් පිළිබඳව.ඒ තමයි මනෝ ස්නායූ ප්‍රතිශක්ති පද්ධතිය ,සිත කය සම්බන්ධ වන්නේ මේ පද්ධතිය හරහායි.
කරුණාව, මෛත්‍රිය, දයාව ඇතිවන විට මොළයේ රසායන නිපදවෙනවා. එය එම පූද්ගලයාගේ සෞඛ්‍ය රැකගැනීමට දායක වෙනවා.
නරක සිතුවිලි එනම් ඊර්ෂියාව, වෛරය, ක්‍රෝධය හටගන්නා විට ඊට අනූරූපව රසායන නිපදවෙනවා. එය සෞඛ්‍ය පිරිහීමට දායක වන බව සොයාගෙන තිබෙනව.
සෞඛ්‍යය රැකගැනීමට හොඳ සිතුවිලි ඉවහල්වන බව දැන් ඔප්පූවී ඇති කරුණක්.හේතුව මනෝ ස්නායූ ප්‍රතිශක්ති පද්ධතිය හරහා ප්‍රතිශක්තිය වැඩි වීමයි.
නිතරම සිතේ ඊර්ෂියාව ක්‍රෝධය වැනි නරක සිතුවිලි ප්‍රතිශක්තිය හීන කරයි.රෝග සූව කිරීමේ බලයක් සිතට තිබෙනවා.
0 comments :
Post a Comment