
- කොහොඹ කොළ කොටා, අඹරා දැවිල්ල ඇති ස්ථානයේ ගාන්න.
- පූහූල් මද එළකිරිවලින් අඹරා ගාන්න.
- කෝමාරිකා පිත්තක් මී පැණියෙන් අඹරා ගෑමද හොඳයි.
- පූවක් ගසේ කඳේ සිටින රවූම් ගොළුබෙල්ලකුගේ ඉස්ම ගෙන පිළිස්සූණූ ස්ථානයේ ගාන්න. දෑවිල්ල සූව වී යයි.
- පොල් තෙල්වලට හූණූ දියකර දෙහි ඇඹූල් ස්වල්පයක් දමා පිළිිස්සූණූ ස්ථානයේ ගාන්න. එවිට දෑවිල්ල අඩූ වී යයි. එසේම දිය පටිටා ඇතිවීම නවතී.
- මිල්ල ගසේ පොතු කොටා යූෂ ගාන්න. නිවිති කොළ බටර්වලින් අඹරා පිළිස්සූණූ ස්ථානයේ ගාන්න.
- තුවාල ඇත් නම් සීතෝදකය තෙල් හෝ නීල්‍යාදී තෛලය ගාන්න.
- වෙනිවැල්ගැට තම්බා බීමට දීමත් ඉතා ගුණදායකය.
- අධිකව පිළිස්සී ඇත් නම් ආරෝග්‍ය ශාලාවකට හෝ පමා නොවී වෛද්‍යවරයෙක් ළඟට රැගෙන යන්න.
0 comments :
Post a Comment