අලුහම් ලෙස හඳුන්වන්නේ සමේ ඇතිවෙන දිලීර ආසාදන තත්ත්වයක්. මෙය ඉතා ඉක්මනින් තුවාය, ඇතිරිලි, කොටිටඋර, ඇඳුම් මගින් බෝවෙන්න පූළුවන්. මෙය විටමින් සී ඌනතාවයක් ලෙස වෛද්‍යවරු හඳුන්වනවා. හොඳම දේ තමයි සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමූවෙලා ප්‍රතිකාර ගැනීම.
ඊට අමතරව ගොඩ වෙදකමක් විදිහට ඇත්තෝර කොළ ටිකක් කෙටලා එහි යූෂය අව්වේ තියලා කකාරවලා ලැබෙන මිශ්‍රණය අලුහම්වල ආලේප කරන්න පූළුවන්. ඉන්පසූව විනාඩි තිහකින් සෝදන්න. මෙය මාසයක් විතර එක දිගට කරන්න. හොඳ ප්‍රතිඵලයක් ලැබූණේ නැත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.
මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න
0 comments :
Post a Comment