
සතියකට වරක් ඔයිල් මසාජ් එකක් කරන්න. ගෙදර හිඳින තෙල්වලට අරුද කොළ, සැවැන්දරා මූල්, ටිකිරිදිය මාදුරු, සූදුරු, රතුළුෑනූ ගෙඩියක්, ගොටූකොළ, මූකුණූවැන්න දළු ටිකක් එකතු කරලා සාදා ගන්නා ඖෂධීය තෙල් හිසේ ගල්වා ඇඟිලි තුඩූවලින් සම්භාහනය කරන්න.
සෞඛ්‍ය,අධ්‍යාපන,වෘත්තීය ගැටළු,සුරතල් සතුන්,ගෙවතුවගාව ඇතුළු ජිවිතයට වැදගත් සියලු දේ දැනගන්න
0 comments :
Post a Comment