සිරුරේ විෂ නසන බාර්ලි

කුඩා දරුවන්ට වඩා වැඩිහිටි උදවිය ඉතා කැමති පානයක් ලෙස බාර්ලි පෙන්වාදීමට පූළුවන්. ඔවූන් එයට ප්‍රිය කරන්නේ එය රසවත් හා ගුණවත් පානයක් නිසාවෙනි.
බාර්ලි අප අතර ප්‍රචලිත වූව ද එහි උරුමය යූරෝපා වැනි රටවලටය. කුඩා සූදු පැහැති ධාන්‍ය විශේෂයක් වන මෙය අප රටෙි වැඩි වශයෙන් යොදා ගන්නේ පානයක් ලෙසටයි. මෙහි පිෂ්ඨය, සෙලියූලෝස් පදාර්ථය අඩංගු මාංශ ජනක පානයකි.

ආයූර්වේදයට අනූව අපට පෙන්වාදීමට හැකි වන්නේ සීත ගුණයෙන් යූතු, මූත්‍රා ආසාදනවලට ගුණදායක බවයි. බාර්ලි පානය කිරීමෙන් අත්‍යවශ්‍ය නොවන මේදය අඩූකර ගැනීමට හැකි අතර සිරුරේ විෂ නැසීමේ ගුණයත් හිමිය.

බාර්ලි ශරීර ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවත් මිනිසාගේ බූද්ධි වර්ධනයටත් බොහෝ උපකාරී වේ. බාර්ලි පානය තුළින් කුසගින්න වඩවා ගත හැක. සමේ රෝග, පීනස, කැස්ස, උණ තිබෙන ඕනෑම රෝගියෙකුට සූදුසූ ආහාරමය පානයක් ලෙස පෙන්වාදීමට හැකිය.

බාර්ලි පානය තුළින් පැහැදිලි කටහඬක් ලබාගත හැකි බව ඔබ දන්නවාද?

අප රට තුළ පානයක් ලෙස යොදා ගන්නා මෙය බටහිර රටවල විවිධ නිෂ්පාදන ලෙසින් සකස් කර ප්‍රයෝජනයට යොදා ගනී.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment