ආයූර්වේදයට අනූව අපට පෙන්වාදීමට හැකි වන්නේ සීත ගුණයෙන් යූතු, මූත්‍රා ආසාදනවලට ගුණදායක බවයි. බාර්ලි පානය කිරීමෙන් අත්‍යවශ්‍ය නොවන මේදය අඩූකර ගැනීමට හැකි අතර සිරුරේ විෂ නැසීමේ ගුණයත් හිමිය.
බාර්ලි ශරීර ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවත් මිනිසාගේ බූද්ධි වර්ධනයටත් බොහෝ උපකාරී වේ. බාර්ලි පානය තුළින් කුසගින්න වඩවා ගත හැක. සමේ රෝග, පීනස, කැස්ස, උණ තිබෙන ඕනෑම රෝගියෙකුට සූදුසූ ආහාරමය පානයක් ලෙස පෙන්වාදීමට හැකිය.
බාර්ලි පානය තුළින් පැහැදිලි කටහඬක් ලබාගත හැකි බව ඔබ දන්නවාද?
අප රට තුළ පානයක් ලෙස යොදා ගන්නා මෙය බටහිර රටවල විවිධ නිෂ්පාදන ලෙසින් සකස් කර ප්‍රයෝජනයට යොදා ගනී.
0 comments :
Post a Comment