ගුවන් ගමනකදී පිළිපැදිය යූතු ක්‍රියා පිළිවෙත් පිළිබඳ ආධූනික ගුවන් මගී ඔබ දැනූවත් කරන ලිපි පෙළක තෙවැන්න මෙයයි. පසූගිය සතියේ ලිපිය අවසන් වූ...
Read More
Home
/
සංචාර
Showing posts with label සංචාර. Show all posts
Showing posts with label සංචාර. Show all posts
පළමූ ගුවන් ගමන සඳහා සූදානම් වන ඔබ දැනගත යුතු දේ
පළමූ ගුවන් ගමන අප සියලු දෙනා තුළම ඇති කරවන්නේ චකිතයකි. විශේෂයෙන් එවැනි ගමනක් තනිව යාමට සිදුවූවහොත්, එයට අදාළ විවිධ ක්‍රියාවලි පිළිබඳව ...
Read More
නිවාඩූවට රන්දෙනිගල යමූ
ගතේ වෙහෙස නිවා සිත සනසා ගන්න නම් පාරිසරික සංචාරයට යොමූ විය යූතුයි. නිවාඩූ කාලය තුළ පාසල් යන දූ දරුවන්ටත් රැකියාවේ වෙහෙසෙන ඔබටත් ගතට සිතට සූව...
Read More
මහවැලි නදියේ සිසිලස විඳිමින් වලසූන් බලන්න ගිය ගමනක්
මහවැලි නදියේ නීල දියවර කලබලයක් නැතිව නිදහසේ ගලා යයි. විටින් විට වෙනස් වන වේගයකින් හමන සූළඟේ වෙලී නැගෙන දිය රැළිවල රිද්මයට අනූව පෙණ පිඬූ...
Read More
සයූරක් බඳු තෙරක් නොපෙනෙන උඩවලව
සයූරක් බඳු තෙරක් නොපෙනෙන උඩවලව ජලාශයේ දිය රැළි සූළඟේ වෙලී ඉහළ යයි. චට චට නදින් තාවූල්ලේ වදින දිය රැළිවලින් විසිරෙන සිහින් පිණි බිඳුවන් දිය ...
Read More
දොළොස් දහසක් මහ රහතන් වහන්සේ වැඩ සිටි සිතුල් පව්ව
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමන සිහිවීම සඳහා ආගමික උත්සව පැවැත්වෙන ප්‍රධාන ස්ථානය අනුරාධපුරයයි. දෙවන ස්ථානය වශයෙන් සැළකිය හැක්කේ සිතුල් පව...
Read More
කුමන විල්ලුවේ මඟුල් සිරි -යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ කුරුල්ලන් ගේ පාරාදීසයක් වන කුමන
යාල නැගෙනහිර ජාතික වනෝද්‍යානයේ කුරුල්ලන් ගේ පාරාදීසයක් වන කුමන විල්ලුව කුඹූක්කන් ඔය මෝය ආශ්රිත ව පිහිටා ඇති පරිසර විද්‍යාත්මක ව ඉතා වැදගත් ...
Read More
ශ්‍රී ලංකාවේ පකෂීන් ආරකෂා කිරීම පිණිස ඇති නීතිමය ප්‍රතිපාදන
මෙරට සිටින හා පිටතින් මෙරටට පැමිණෙන පකෂීන් රට තුළ දී සංරකෂණයට හා ආරකෂාවට වන සත්ත්ව හා වෘකෂලතා ආරකෂා කිරීමේ ආඥා පනත මඟින් සලසා දී ඇති නීති අණ...
Read More
යාල වනෝද්‍යානය-රුහුණු ජාතික වනෝද්‍යානය
තෙරක් නොපෙනෙන මහ මුහුදෙන්ද, සුන්දර මැණික් ගගෙන් හා කුඹුක්කන් ඔයෙන්ද මායිම් වෙලා තියෙන රුහුණු ජාතික වනෝද්‍යානය හෙවත් යාල වනෝද්‍යානය ශ්‍ර...
Read More
සංචාරයන් තුළින් ඔබට ලැබිය හැක්කේ මෙනාවාද?
මේ ගෙවීයන මාසය තුළ බොහෝ දෙනා සංචාරවල නිරත වු බවක් දක්නට ලැබුණා. එසේම උසස් පෙළ විභාගයෙන් පසුව තරුණ තරුණියන් විශාල ලෙස සංචාරවල නිරත වනු ලබනව...
Read More
Subscribe to:
Posts
(
Atom
)