ලස්සන රූ සපූවක් සඳහා-රුව රකින විට මේ ගැනත් සිතන්න beauty tips

රූපය රැක ගැනීමේ කටයූතුවල යෙදෙන කොට සාමාන්‍ය දැනූම් තේරුමක් ඇතිව කටයූතු කරන්න වෙනවා. ඉවක් බවක් නැතිව කරන්නන් වාලේ රූපලාවන්‍යට යොමූ වූණොත් ලස්සන වීම කොහොම වූණත් තිබෙන ලස්සනත් නැති වෙන බව අමතක කරන්න එපා.


රාත්‍රි කාලයේදී රූපලාවන්‍ය ආලේප ගල්වන්න එපා. නින්දේදී අපේ ෙසෙල වැඩීමත් සිද්ධ වෙනවා. හම පිරිසිදුව නොතිබූණාට ෙසෙලවල වැඩීමක් වෙන්නේ නෑ. පෙන නගින cleanser වර්ගයක් ආධාර කරගෙන සියලුම makeup රාත්‍රියේ නින්දට පෙරාතුව ඉවත් කරගන්න.

පමණට වඩා කෙස් වියලන්න එපානාගන්න වෙලාවක් නැති කම හින්දම අද බොහොම දෙනා නා ගෙන කෙස් වියලාගන්නේ dryer ආධාර කර ගෙනයි. ඒත් මේ පූරුද්ද දිගටම ගෙනියන්න එපා. ස්වභාවිකව වියලාගන්න පූළුවන් වෙලාවකට නා ගැනීම වගේම තුවායක් ඔතාගෙන වියලාගන්න පූළුවන්. dryer මගින් කෙස් පිලිස්සීම අගිසි පැලීම කැරලි වීම වගේම වියලීම සිද්ධ වෙනවා.

කුරුළෑ මිරිකන්න එපාකුරුළෑවක කොස්ස ඉවත් කළේ නැත්නම් ආයෙමත් කුරුළෑ මතු වෙනවාය යන මිථ්‍යාව මත රැඳිලා කුරුළෑ මිරිකන්න නම් එපා. කුරුළෑ මිරිකීම නිසා හමේ සමබරතාවය බිඳ වැටී සමේ ස්වභාවය හා ආරක්ෂාව නැති වෙනවා. ඒනිසා මේ ස්ථානවල බැක්ටීරියා වර්ධනය වෙනවා. හිතේ වීරිය අරගෙන කුරූළ කොස්ස ඉවත් කළත් ඇතිවන ලප කැළැල් ඔබේ මූහූණ අවලස්සන කරනවා.

රූපලාවන්‍යය තෝරා ගැනීමවයස සමග අපේ පෙනූමත් වෙනස් වෙනවා. ඒ වගේම හමේ පැහැයත් වෙනස්කම් වලට හැරෙනවා. ඉස්සර ඉඳලම අපි මේවා ගෑවේ කියලා තමන් විහින්ම විරූපි නොවී තමන්ගේ රූපය සමේ වර්ණයට ගැළපෙන විදිහට ආලේපන වූවත් සමබර විදිහට සම්බන්ධ කර ගන්න.

දුම්බීම
දුම්පානය සමග ඔබේ සම හැකිලෙනවා. ඇස් වීම හා මූඛය වටා වූ රැළි ඇති වෙනවා. දුම්කොළ වල අඩංගු Benzpyrene මගින් විටමින් අවශෝෂණය දුර්වල කරනවා. සිරුරට අවශ්‍ය විටමින් ඌනතාවය සමේ colagen ප්‍රෝටීනයට හානි වෙනවා. මේනිසා ඔබ දුම් පානය කරනවා නම් විටමින් අතිරේක මාත්‍රාවක් ලබා ගැනීමට සිද්ධ වෙනවා.

නියපොතු හැපීමනියපොතු ලස්සනට තබා ගැනීම ගැන උනන්දු වෙන බොහොම දෙනා ආලේපන භාවිත කරනවා. නියපොතු හැපීම වගේම අනවශ්‍ය විදිහට ආලේපනයක් භාවිත කළ යූතු නැහැ.

පමණට වඩා Make up භාවිත කිරමරූපාවන්‍ය භාවිත කිරමේ නිවැරදි ක්‍රම වගේ්ම පිළිවෙත් හඳුනා ගැනීම මගින් රූපය රැක ගන්න පූළුවන්.

දෑන ගියොත් කතරගම නොදෑන ගියොත් අතරමග කියන්නා වගේ රූපලාවන්‍ය වූණත් දෑනූමක් තේරුමක් ඇතිව යොදා ගන්නට ඔබ දෑනගන්න ඕන.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

2 comments :