Showing posts with label ගෙවත්ත. Show all posts
Showing posts with label ගෙවත්ත. Show all posts

හෘද ස්පන්දනයට සහ කරකැවිල්ලට කජූ

කජූ කන්න නම් කවූරුත් වාගේ කැමතියි. කැමති වූණාට එහි තිබෙන ගුණය ගැනනම් බොහෝ අය නොදන්නා තරම්ය. හූඟ දෙනෙක් සිතන්නේ කජූවල අධිකව මේදය තිබෙන නි...
Read More

ඖෂධීය ගුණයෙන් යූත් කරවිල

කරවිල ඖෂධීය ගුණයෙන් යූත් එළවළුවකි. ඒ නිසාම මේ සඳහා හොඳ වෙළඳපොළක් ඇතැයි පැවැසීම අතිශෝක්තියක් නොවේ. දේශීයව වැඩෙන තද කොළ පැහැති කුඩා කරවිල...
Read More

ගෙවත්තට කතුරුමූරුංගා පැළයක්

ඈත අතීතයේ පටන් ආහාරයට ගන්නා කතුරුමූරුංගා අයත් වන්නේ රනිල කුලයටය. වටිනා ඖෂධ ගුණයකින් ද, වැඩි පෝෂණ ගුණයකින්ද යූත් පලා වර්ගයකි. මූඛය දෙපස පැලී...
Read More
හිටිය තැන ඉන්නෙ නැතිව අලූත් ගෙදරකට ඇවිත් කරදරවල ඉවරයක් නැහැ කියල ඔබටත් හිතෙනවාද?

හිටිය තැන ඉන්නෙ නැතිව අලූත් ගෙදරකට ඇවිත් කරදරවල ඉවරයක් නැහැ කියල ඔබටත් හිතෙනවාද?

බොහෝ දෙනා විශාල වියදම් දරා නව නිවස ඉදිකළදා සිටම අලුත් නිවසේ කිසිම ප්‍රගතියක් නැති බව කියනූ අපට අසන්නට ලැබේ අර පොල් අතු ගෙයි ඉන්න කොට කොයි ව...
Read More
හදවතට ගුණ බෙලි

හදවතට ගුණ බෙලි

බෙලිනාමය ඇසූ පමණින් අපගේ මතකයට නැගෙන්නේ ජනවහරයේ සඳහන් වන ප්‍රචලිත වදනකි. එනම් "බෙලි කනකොට බඩයනවා" "බඩයනකොට බෙලි කනවා" යන...
Read More
සතුට සමග ආර්ථික වාසියක් ලබා ගන්න ගෙවත්තක් සකස් කරමූ

සතුට සමග ආර්ථික වාසියක් ලබා ගන්න ගෙවත්තක් සකස් කරමූ

ස් ගාස්තු, ගෑස් මිල ඉහළ ගිහින්. ඒ විතරක් ද සීනි, කිරිපිටි, හාල්, එළවළු මේ කොයිදේත් මිළ ඉහළ ගිහින්. ජීවත්වීම සඳහා මහ සටනක් කරනන්ට සිදුවී ...
Read More
නිවසේ වියදම අඩූ කරගන්න බණ්ඩක්කා හිටවමූ

නිවසේ වියදම අඩූ කරගන්න බණ්ඩක්කා හිටවමූ

බණ්ඩක්කා ගස් දෙක තුනක් ගෙදරකට ප්‍රමාණවත්. ගෙවත්තේ ඉඩ නැතැයි මැසිවිලි නගන්න එපා. පෝච්චියක, හාල් බෑග් එකක බණ්ඩක්කා පැළ සිටූවා ගන්නට පූළුවන්. ...
Read More