අචිචාරු වර්ග හදන අයුරු




අප පූරුදු වී සිටින්නේ අච්චාරු මැටි මූටිිටියක දමන්නයි. එවිට විනාකිරි හා අච්චාරුවේ ඇති තෙත ගතිය මූටිටියට උරාගෙන එය වියළි ස්වභාවයක් ගන්නවා. ඒ නිසා වීදුරු බෝතලයක අසූරා ගැනීම වඩාත් සූදුසූයි.








මැලේ අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය

රතු ළුෑනූ ග්‍රෑම් 500

කැරටි ග්‍රෑම් 100

මාලු මිරිස් ග්‍රෑම් 100

සූල්තානා ග්‍රෑම් 100

රට ඉඳි ග්‍රෑම් 100

සූදු ළුෑනූ (අඹරා) තේ හැඳි 1

අමූ ඉඟුරු (අඹරා) තේ හැදි 1/2

විනාකිරෙන් අඹරා ගත් අබ මේස හැඳි 3

සීනි මේස හැඳි 1

අන්නාසි ග්‍රෑම් 200

විනාකිරි මිලිලීටර් 300

තක්කාලි සෝස් මිලිලීටර් 300

චිලි සෝස් මිලිලීටර් 200

ගම්මිරිස් කුඩූ තේ හැඳි 2

ලුණූ තේ හැඳි 3

සාදන ක්‍රමය

ළුෑනූ සූද්ද කරන්න. කැරටි සූද්ද කර පොඩි නම් 4 ට ද ලොකු නම් 6 ට ද පලා සිහින්ව තුන් හූලස් කැබලි කපන්න. අන්නාසි ද එලෙස ම කපන්න. භාජනයක් ගෙන විනාකිරි දමා (ඇලුමිනියම් භාජන ගන්න එපා) අබ, ගම්මිරිස් ලුණූ එක්කර හොඳින් මිශ්‍ර කර සෝස් වර්ග දමා අනෙකුත් සියල්ල එක්කර කලවම් කර දිනක් තබා කෑමට ගන්න. රට ඉඳි 4 ට පලා ඇට ඉවත් කර දෙකට කපා එකතුකරගන්න.




අන්නාසි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය
අන්නාසි කිලෝ ග්‍රෑම් 1

විනාකිරි මිලිලීටර් 200

සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 1 බැගින්

සීනි මේස හැඳි 2

කැබලි මිරිස් මේස හැඳි 1

විනාකිරෙන් ඇඹරූ අබ මේස හැඳි 2

කැබලි ගම්මිරිස් තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1 1/2

සාදන ක්‍රමයඅන්නාසි අඟල් 1/2 කැබලි වලට කපා සියල්ල එකට දමා කලවම් කරගන්න.


බීටිරූටි අච්චාරු
අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බීටි කිලෝග්‍රෑම් 1

විනාකිරි මිලිලීටර් 300

කරදමූංගු 2

කරාබූනැටි 2

වියළි කුරුඳු කොළ 1

කැබලි ගම්මිරිස් තේ හැඳි 1

ලුණූ තේ හැඳි 1/2

සීනි මේස හැඳි 2

තලතෙල් මේස හැඳි 1/2

සාදන ක්‍රමය
බීටි රූටි අඟල් 1·4 හරි හතරැස් කැබලි කපන්න. භාජනයක් ගෙන විනාකිරි දමා ලිප තබා කරදමූංගු, කරාබූනැටි, කුරුඳු කොළ එක්කර උතුරන විට ගින්දර අඩූ කර සීනි, ලුණූ, ගම්මිරිස් ද එක්කර කපා ගත් බීටි රූටි දමා කලවම් කර තල තෙල් මේස හැඳි 2 ක් දමන්න. මෙය දවසක් තබා පාවිච්චියට ගන්න.


අඹ අච්චාරු

අවශ්‍ය ද්‍රව්‍ය

පැසූනූ , නොඉදුනූ අඹ ගෙඩි 4

සීනි මේස 1 1/2

වියළි මිරිස් කැබලි මේස හැඳි 1

විනාකිරි මිලි ලීටර් 200
ලුණූ තේ 1 1/2

සූදු ළුෑනූ, අමූ ඉඟුරු අඹරා තේ හැඳි 2

තල තෙල් මේස හැඳි 1


සාදන ක්‍රමය


තල තෙල් ලිප තබා රත්වන විට මිරිස් කැබලි දමා ගින්දර අඩූ කර ඒවා බැදෙන්න හැර විනාකිරි , සීනි , ලුණූ, අමූ ඉඟුරු , සූදු ළුෑනූ දමන්න. අඹ සූද්ද කර තීරු කපා එයට දමන්න. විනාඩි 2 ක් පමණ මද ගින්දරේ තම්බා බෝතලයක අසූරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment