Showing posts with label වෘත්තීය. Show all posts
Showing posts with label වෘත්තීය. Show all posts

හෙදියක් වෙන්නේ කොහොමද?

ඔබත් කැමති නැද්ද හෙදියක් වෙන්න. ඇත්තටම ඔබටත් පූළුවන් හෙදියක් වෙන්න. හෙදියක් වීම සඳහා අවශ්‍ය සූදුසූකම් ගැන සොයා බලන්න අපි කල්පනා කළේ හෙදිය...
Read More

ගුවන් සේවිකාවක් වන්නේ කොහොමද?

මොනර පිළක් වැනි කොළපාට ඔසරියකින් ඇය සැරසී සිටින්නීය. කොණ්ඩය උඩට කර පිටූපසට පීරා ගෙඩියක් ආකාරයට සකසා ඇත. ඉතාම සූන්දර සිනහවකින් මූව සරසාගෙන...
Read More
රූපලාවන්‍යයේදී කළ යූතු දේ වගේම නොකළ යූතු දේ

රූපලාවන්‍යයේදී කළ යූතු දේ වගේම නොකළ යූතු දේ

වෛද්‍යවරයා ගුණවත්නම්, චරිතවත්නම්, සංවේදීත්වයෙන් පිරුණූ කෙනෙක් නම්... වෛද්‍යවරයාගේ ඇඟිලි තුඩූවලින් ජීව ශක්තිය පිටවෙනවා. අත්ගුණය කියන්නේ ඒකට ත...
Read More
සාර්ථකව රැකියාවෙහි යෙදීමෙන් ජීවිතයට උගත හැකි පාඩම්

සාර්ථකව රැකියාවෙහි යෙදීමෙන් ජීවිතයට උගත හැකි පාඩම්

කණගාටූ නොවීම වර්තමානයේදී ඔබ දක්ෂ වෛද්‍යවරයෙකු වූවද පහ ශ්‍රේණියේ සිටම ඔබේ සිහිනය වූයේ ගායන ශිල්පියෙකු වීමය. එහෙයින් වර්තමානයේදී හිමි වෛද්‍ය...
Read More

මූදල් ඉතිරි කරන්නට සරල ක්‍රම 30 ක්- Save money Tips

දිනපතාම භාණ්ඩ මිල ඉහළ යෑමත් සමගම ගෙදර වියදමත් ඉහළ යෑම ස්වභාවිකවම සිදුවන්නකි. එයින් සිදුවන්නේ අපට යම් මූදලක් ඉතිරි කිරීම අසීරු වීමයි. රජයකට...
Read More

මාසේ පඩියෙන් ජීවත් වෙන්න බැරි නම් රැකියාවක් කරන ඔබට විකල්ප ආදායම් මාර්ග

දෙන්නම රස්සාවල් කළත් අද කාලේ ජීවත්වෙන්න බෑනේ. එදිනෙදා වියදම් පියවගන්නවත් අමාරුයි. මේ අද කාලේ බොහෝ දෙනෙක් නගන චෝදනාවයි. වර්තමානයේ අප සපුරාගතය...
Read More

මොනවද මේ Formal shoes කියන්නේ?

කඩවසම් තාරුණ්‍යයටත්, හැඩකාර තාරුණ්‍යයටත් නැතිවම බැරි දෙයකි පාවහන් විලාසිතා විවිධ වු ඛෙදීම් සමුදායක් සහිත පාවහන් තාරුණ්‍යයේ සෑම අයකුටම ඛෙහෙවි...
Read More

රැකියාවට යනවා නම් ඇඳුම ගැන සැලකිලිමත් වන්න

රැකියාවක නියුතු වීමේදී ඇඳුම ගැන විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය දෙයකි. එක අතකින් එය ඔබේ ආයතනයේ ගෞරවයටත්, ඔබේ පෞරුෂයටත් යම් ආකාරයක බලපෑමක් ...
Read More

ඔබ අවංක වූවත් සැළකිලිමත්ව සිටින්න

සමාජ සම්බන්ධතාවයන් නොමැතිව ජීවත් වීම ඉතාම නීරස අත්දෑකීමකි. සමාජ සම්බන්ධතාවයන් තහවූරු කර ගැනීමේදී අප හැම දෙනෙකු සමගම සමීප සම්බන්ධකම් ගොඩ නගා ...
Read More

තවම හඳුනා නොගත් දේශීය රැකියා අවස්ථා

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් වු පසුව එම කඩඉමෙන් එහාට අධ්‍යාපනය නොලබන තරුණ ප්‍රජාවට රැකියා හිග ඵීම මෙරට තුළ පවතින රැකියා ගැටලූවේ තවත් පැතික...
Read More