අත් බෙහෙත් -ඇදුම රෝගය-asthma

ඇදුම රෝගය නිසා වේදනා විඳින බොහෝ දෙනෙක් අද සමාජයේ ඉන්නවා. ඒ වගේම ඇදුම රෝගය උත්සන්න වන්නේ රාත්‍රී කාලයටයි. 


මෙවැනි අවස්ථාවලදී ඉතා කල්පනාකාරීව කටයූතු කරන්නට සිදුවෙනවා. මෙවැනි රෝගී අවස්ථාවලදී එම තත්ත්වය පාලනය කරගත හැකි ක්‍රම කිහිපයක් අද සඳහන් කරනවා. නමූත් මෙවැනි රෝගවලදී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සූදුසූයි.

ං උතුරන වතුරවලින් නැගෙන හූමාලය ඇල්ලීමෙන් හූස්ම ගැනීමට පහසූව ලැබෙයි.
ංඳෑකුප්පමේනිය කොළ යූෂට සහිද ලුණූ දමා බීමට දීම සූදුසූයි.
ං කුප්පමේනිය කොළ රතු ළුෑණූ සමව ගෙන කොටා උණූ වතුරෙන් මිරිකා හෝ වණ්ඩූවේ තම්බා මිරිකා පත 1/2 ක් පමණ මී පැණි දමා උදෑසන පානයට දෙන්න.
ංපැරණි උක් හකුරු අඹ තෙල් සමග ලේහ කිරීම සූදුසූය.
ංඋණූ වතුරට ලුණූ දියකර පෙවීමෙන් වමනය මෙන් සෙම පිටවී රෝගියාට පහසූ වෙයි.
ං වියළි අත්තන කොළ දුම් ඉරීම.
ංදේවදාර, කොත්තමල්ලි, වියලි ඉඟරු, එළබටූ, කටූවැල් බටූ කසාය කර දෙන්න.
ංබූදධරාජ කල්කය, නවරත්න කල්කය ඇඹූල් දොඩම්, අමූ ඉඟුරු ඉස්මට දියකර මී පැණි දමා දෙන්න. ඒ වගේම හදිසියකදී උණූ ජලයෙන් හෝ මී පැණියෙන් වූවත් දීමට පූළුවන.
ංසිද්ධාර්ථ තෛලය, බටූ තෛලය, කෝලසෙලෙස්මාව වැනි තෙල් වර්ගයක් පපූවේ සහ පිටෙි හොඳින් ගා පසූව බූලත් කොළයක් රත්කර තවන්න. එමෙන්ම එවැනි තෛලයකින් තේ හැඳි දෙකක් පමණ බොන්නට දී උණූ ජලය පානය සඳහා දෙන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment