අධික රුධිර පීඩනයට අත් බෙහෙත්-


බැබිල මූල්,උළුහාල් සූදුළුෑනූ තම්බා බොන්න
නොයෙක් හේතූන් නිසා අද රුධිර පීඩනයට අධික වන අය ඉතා වැඩියි. අධිකව ආහාර ගැනීම, ව්‍යායාම නොකිරිම, තෙල් අධික ආහාර ගැනීම වගේම මානසික ආතතීන් නිසා ද රුධිර පීඩනය ඇතිවිය හැකියි. රුධිර පීඩනය ඇති විටදී අවශ්‍ය ප්‍රතිකාර කිරීම මගින් රෝගී තත්ත්වය පාලනය කළ යූතුය. ඒ වගේම මෙවැනි අත් බෙහෙත් කිහිපයක් ද රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා ඔබට පවසන්නම්.

ං නීල්‍යාදී තෙල් මේස හැඳි එකකට දෙහි බෑයක ඉස්ම මිරිකා දමා හොඳින් මිශ්‍රකර හිසට දමන්න.
ං සියඹලා බොර තේ හැඳි එකක්, තල තෙල් තේ හැඳි එකක් සහ විනාකිරි තේ හැඳි එකක් මිශ්‍රකර හිසට දමන්න.
ං බැබිල මූල්, උළු හාල්, සූදු ළුෑණූ තම්බා දිනකට තුන්වරක් පමණ දෙන්න.
ං හීන් නිදිකුම්බා සහමූලින් ගෙන තැබ්මූ වතුර දිනකට දෙවරක් දෙන්න.
ං රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් නිදා ගැනීමේදී කොටිටයක් නොතබා ශරීරය විවේකීව සමව දිගාවී සිටීම හොඳයි.
ං දිනපතා රාත්‍රී නින්දට පෙර සූදුළුෑණූ මිටක් පමණ ගෙන තම්බා බොන්න.
ං මෙවැනි රොගීන් කරපිංචා කැඳ සාදා බීම සහ වැල්පෙනෙල කැඳ සාදා බීම ඉතාම ගුණදායකයි.
ං ඒ වගේම මානසික සහනය සඳහා ආනාපානසති සහ මෛත්‍රි වැනි භාවනාවක් නිතර කිරීමට පූරුදු වන්න. එය ඔබේ සිතට මහත් සැනසීමක් ගෙනදේවි.
ං අනවශ්‍ය ලෙස ආහාර වර්ග ගැනීම පාලනය කරන්න. ඒ වෙනූවට එළවළු, පළතුරු, කොළ වර්ග ආහාරයට එකතු කරගන්න.
ං ශරීරයට අවශ්‍ය වන ව්‍යායාම කිරීමට ඉතාම හොඳයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment