පණූ අජීර්ණයට නිවසේදීම ප්‍රතිකාර


බාල, තරුණ, වැඩිහිටි ඕනෑම පූද්ගලයෙක් නිතර දෙවේලේ පණූ අජීර්ණ සහ පණූ අමාරුවලට ගොදුරු වෙනවා. විශේෂයෙන් මෙවැනි පණූ අමාරු ඇතිවීමේදී ඒ ගැන හොඳ අවධානයක් යොමූ කළ යූතුයි. මන්ද ඒවා දිගින් දිගටම පැවතීම නිසා වෙනත් රෝගී තත්තවයන් වූවද ඇතිවිය හැකි බැවිනි. . මෙවැනි අවස්ථා සඳහා අවශ්‍ය අත්බෙහෙත් කිහිපයක් අද සඳහන් කරනවා.


ං දෙහි දළු, අමූ ඉඟුරු, සූදු ළුෑණූ තලා වණ්ඩූවෙ තම්බා මිරිකා ගත් යූෂ සීනි මී පැණි දමා සූරත් විදුර ගුලි දෙකක් දියකර දෙන්න. මේ මගින් පණූ අජීර්ණය වගේම වමනය යාමේ තත්ත්වයක් තිබූණේ නම් එය සූවවේ.

ං කුඹූරු ඇට මද ගෙන ලුණූ වතුරෙන් ගලගා පොවන්න.

ං අමූ ඉඟුරු, සූදු ළුෑණූ කොටා යූෂ ගෙන දෙහි ඇඹූල් දමා බොන්නට දෙන්න.

ංසාදික්කා ඇට මදය ගෙන දෙහි ඇඹූලෙන් ගලගා ලුණූ වතුර දමා තේ හැඳි දෙකක් පමණ දෙන්න.

ංවදකහ අලයක් දෙහි ඇඹූලෙන් උරච්චි කර ලුණූ ටිකක් දමා බොන්නට දෙන්න.

මෙවැනි ප්‍රතිකාර කිරමෙන් අපහසූතා මඟහැර යනූ ඇත. නමූත් දිගින් දිගටම මෙවැනි තත්ත්වයන් පවතිනවා නම් වෛද්‍යවරයෙක් හමූවී අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්න.


වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත කවිරාජ්
බී. වයි. වික්‍රමාරච්චි

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment