නූවණ වඩන ගුණයෙන් යූත් ගොටූකොළ

ඉන්දියාවේත් ශී්‍ර ලංකාවේත් පහත් බිම් පෙදෙස්වල සිට ඉතා උස් පෙදෙස් දක්වා වූ සෑම තැනකම වැවෙන ගොටූකොළ ෂබාස්බ චැබබහඅදරඑල සහ අ්එැර භ්රුක යන ඉංගී්‍රසි නම් වලින් හැඳින්වෙයි.
නූවණ වඩන ගුණයෙන් යූත් ගොටූකොළ ධාරණ ශක්තියද පෝෂණය කරයි. උගුරේ සෙම කපා හරියි. කටහඬ මිහිරි කරවයි. ලේ පිරිසිදු කරයි. පීනස සූවකරයි. මල බද්ධය නැති කරයි. පනූ රෝග සූව කරයි. මවූකිරි වඩයි. ඇස් හා කෙස් වලට හිතයි.

අර්ශස් අමාරුවට ගොටූකොළ රතුළුෑණූ සූදුරු කොහිල අල කලං 3 බැගින් ගෙන කෂාය කර උදේ සවස දින කිහිපයක් බොන්න.

ගොටූකොළ මූල්ගෙන, රතුළුෑණූ හාතාවාරිය, අල කලං 4 බැගින් කෂාය කර එළඟිතෙල් තේ හැඳි 1 ක් දමා උදේ සවස දින කිහිපයක් බොන්න. තොල් පැලීම් නවතී.

ගොටූකොළ යූෂ සූකිරි සමඟ බොන්න. උගුරේ බැරැණ්ඩිය අඩූවේ.

ගොටූකොළ මැල්ල පොතු අමූ කහ ලූණූ දමා කොටා මලවා බඳින්න උළුක්කුව සූවවේ.

ගොටූ දඬූ වලඟසාල් සමඟ තම්බා බොන්න පනූ අමාරුව අඩූවේ.

ගොටූකොළ එළඟි තෙලෙන් අඹරා ගාන්න වන සූවවේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment