warning signs typically accompany a decrease in temperature
dengue hemorrhagic fever after the initial fever declines
සූපූරුදු පරිදි වැසි කාලයට යළි යළි හිස ඔසවන ඩෙංගු රෝගයේ මූලික ලකෂණ, බෝවෙන තැන්, බෝවන මඳුරු වර්ගය ගැන ගිය ලිපියෙන් කතා කරන්නට ගත්තා. අද එහි ඉතිරි කරුණූ කාරණාවන් ගැන කතා කරන්නත් ඩෙංගු රක්තපාත නමින් හඳුන්වන බැරෑරුම් තත්ත්වය ගැන කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා.
ඩෙංගු උණ තිබෙන රෝගියෙකුට ඩෙංගු රක්තපාත කියන තත්ත්වය ඇති වෙන්න පූළුවනි.
සාමාන්‍ය නිරෝගී පූද්ගලයෙක්ට රුධිර පටිටිකා එක්ලකෂ පනස් දහසේ සිට හාර ලකෂය දක්වා පිහිටා තිබෙනවා. (150,000 ඃ 400,000) ඩෙංගු උණේදී වෙන්නේ මෙය අඩූවීමයි. නමූත් ඩෙංගු රක්තපාත උණ කියන තත්ත්වයේදී රෝගියාගේ රුධිර පටිටිකා විසි දහසකටත් වඩා අඩූවී රෝගියාගේ සිරුරෙන් ලේ ගැලීමක් ඇතිවෙන්න පූළුවනි. විශේෂයෙන්ම රෝගියාගේ නාසයෙන්, විදුරු මසෙන්, ලේ වමනය මගින්, වැසිකිලි යාමේදී, මූත්‍රා මාර්ගයෙන් රුධිර වහනය ඇතිවෙන්න පූළුවනි. කෙනෙකුට මෙවැනි රෝග ලකෂණ පෙන්නූම් කරනවා නම් ඔහූ හෝ ඇය වහාම රෝහල් ගතකර හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමූ කිරීම ඉතාම වැදගත් වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර පවා කළ යූත්තේ දැඩි සත්කාර (ෂගකගඹගඃ තත්ත්වයක තියාගෙනයි.
ඊට අමතරව ඩෙංගු ෂෝක් සින්ඩ්‍රොම් ලෙස වෛද්‍යවරුන් හඳුන්වන තත්ත්වයකුත් තියෙනවා. මෙතනදී වෙන්නේ රෝගියාගේ රුධිර පීඩනය ඉතාම කෂණිකවම ඉතාම අඩූ මටිටමකට පෙරළීම. මෙවැනි තත්ත්වයකට පත්වෙන රෝගීන් සිහිමූර්ජාවීම්වලට ලක්වෙලා එකපාරටම ඇදගෙන වැටෙන තත්ත්වවලට පවා පත්වෙනවා. ඇස් නිලංකාර වීම, නොපෙනෙන්නට ගැනීම පවා මෙවැනි තත්ත්වවලදී රෝගියාට ඇතිවෙන්න පූළුවනි. ඩෙංගු රෝගයෙන් මියයන්නේ මෙම තත්ත්වයට පත්වෙන රෝගීන්. ඩෙංගු රක්තපාන කියන තත්ත්වයේදී රෝගියා මියයාමේ අවධානමක් තියෙනවා.
එම නිසයි වැසි කාලය එහෙම ළංවෙනකොට ජනතවා විවිධ ක්‍රම මාර්ගයෙන් දැනූවත් කරන්නේ රෝග කාරක මඳුරුවන් බෝවීම වළක්වා ගන්න කියලා. විශේෂයෙන්ම රෝගය වළක්වා ගැනීම කළ යූත්තේ ජනතාව විසින්මයි.
තමන්ගේ මිදුලේ, නිවසේ මදුරුවා බෝවෙන බිත්තර දමන තැන්, ටින්, කෝම්බ, පොල්කටූ, ටයර්, කිරි හටිටි, ඉවත ලන වෙනත් භාජනවල ජලය නොරැඳෙන ලෙස තබන්න. පරිසරය නිසියාකාරව තබා ගන්න. ගෙදර පොකුණක්, මාළු ටැංකියක්, මල් වාසවල, වතුර රැඳෙනවා නම් ඒවා දින දෙකෙන් දෙකටවත් ඉවත් කරන්න.
ඩෙංගු උණ සඳහා ස්ථීර ප්‍රතිකාර ක්‍රමයක් නොමැති නිසා රෝගය වළක්වා ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි පිරිසිදු වතුර එකතුවන තැන් ඉවත් කිරීමත්, පාසල, ගෙවත්ත, පාර සියලු තැන්වල පිරිසිදුභාවය ආරක්ෂා කර ගැනීමත්
කෙනෙකුට දින තුනකට වඩා උණ තිබෙනවා නම් විශේෂයෙන්ම මදුරුවන්ගේ බෝවීම වැසි කාලයට වැඩි නිසා වෛද්‍ය උපදෙස්වලට යොමූවීමත් ඒ අනූව රුධිර පරීකෂාවක් කර ගැනීමත් ඉතාම සූදුසූයි. උණ තියෙන විට තද පැහැ දියර වර්ග බොන්න දෙන්න එපා කියලා කියන්නේ වමනය සමග රුධිරය එහෙම පිටවෙනවා නම් එය බලාගන්න නොහැකි වන නිසයි.
විශේෂයෙන්ම මතක් කළ යූතුම කරුණ වන්නේ ඩෙංගු උණ එක්වරක් වැළඳුණ රෝගියෙකුට එය තවත් වරක් වැළඳෙන්න පූළුවනි. ඉතාම කුඩා දරුවන් පවා ඩෙංගු රෝගයට ගොදුරු වෙන්න පූළුවනි. ඒ නිසා දින තුනකට වඩා උණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් කරා යොමූවීම ඉතාම හොඳයි.

0 comments :
Post a Comment