සූදු කැකුළු සහ රතු කැකුළු අතර වෙනස

සූදු කැකුළු සහ රතු කැකුළු

ශ්‍රී ලංකාවට පාන් හඳුන්වාදීමට පෙර අපේ ජනයාගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. එයට අමතරව අතිරේක ආහාර ලෙසට කුරක්කන්, මෙනේරි, තල, මූං, උඳු, කඩල වැනි ධාන්‍ය වර්ගත් ආහාරයට ගනූ ලැබූහ.



අතීතයේ පටන් ලාංකික ජනයා අතර ප්‍රචලිත දේශීය ධාන්‍ය වර්ග කිහිපයක ගුණය පිළිබඳව හඳුන්වාදීමටයි මේ සූදානම.

ඇල්වී ඃ සූදුකැකුළු

ගොඩ මඩ වැවෙන ශාකයකි. ආහාරයක් ලෙස ගනූ ලබන්නේ බත් ලෙසය. ඒ වගේම විවිධ කෑම වර්ග සෑදීමට පිටි යොදා ගනී. පොතු ඉවත් නොකළත් සූදු පැහැතිය.

මෙම වී වර්ගය සීත ගුණයෙන් යූතුය.

ගුණ

ශක්තිය වඩයි. දිරවීම පහසූකරවන ආහාර රුචිය ඇති කරවන ගුණය ඇත. ඒ වගේම කට හඬ පැහැදිලි කරවන ගුණයත් මූත්‍ර හොඳින් පිට කිරීමේ හැකියාවත් පිරිමින්ගේ ශුක්‍ර හොඳින් වර්ධනය කරවීමේ හැකියාවත් මෙහි ඇත.

කුඹූරුවල වැවෙන මේ වී වර්ගය දිරවීම අපහසූකරවන මූත් ශුක්‍ර වර්ධනයට හා බූද්ධිය වර්ධනයවීමට උපකාරී වේ.

රතු කැකුළු

ඇල්වී අතුරින් වඩා ගුණ වී වර්ගය වනූයේ රතු පැහැති වී වර්ගයයි. වී වර්ග අතුරින් කළු පැහැයට හූරු වී වර්ගය ගුණයෙන් ඉහළයි.

ගුණ සහ අගුණ

ශරීරය ශක්තිමත් කරයි. විටමින් හා ඛනිජ වර්ග අන්තර්ගතය. දියවැඩියා රෝගීන්ට ද සූදුසූ වේ. මල බද්ධය ඇති කරවයි.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment