විවාහක කතුන්ගේ සැමියන් කැමති ගුණාංග 25 ක්


පිරිමින් කැමති ගුණාංග



1. මම ඔයාට ගරු කරනවා, ආදරෙයි කියා බිරිඳ කීම.


2. කිසියම් අවස්ථාවක මිතුරෙකු සමග එක්ව මධූවිත තොල ගා ආවොත් උපහාසාත්මක විධියකින් බැල්මක් හෙළා වචනයක්වත් කතා නොකර සිනාසීම.


3. විවාහවී සිටියත් තවම දරුවෙකු නැත්නම් "දරු පැටියෙක් ගැන හිතලා බැලුවොත් නේද දෑන් හොඳ" ඇඟට නොදෑනෙන්නට ඉල්ලා සිටීම.


4. මාස්පතා උපයා සපයා දෙන මූදලින් ගෙදර දොර අවශ්‍යතා සියල්ලම ඉටූ කොට කීයක් හෝ ඉතිරි කර ගැනීම.


5. දිනපතා එක වේලක් හෝ කටට රසට කෑමක් කන්න ලැබීම.


6. බිරිඳ යන එන ගමන් හා එසේ යන ස්ථානයද ගැන කල්තබාම දෑනූම් දීම.


7. නැන්දණියට (සැමියාගේ මවට) අවනත වීම හා ගරු කිරීම.


8. නිතරම බිරිඳ පිරිසිදුව ළා පිරිසිදු ඇඳුම්ද ඇඟලා ගෙන සිටීම.


9. හැම වෙලාවේම ඇය විහිළු තහළුවෙන් සිනාවෙන් සිටීම.


10. සිත් සනසන අයූරින් මෘදු වචන කතා කිරීම.


11. උපයා සපයා දෙන වැටූප ගැන සෑහීමකට පත් වන වග ඇඟවීම.


12. වදයක් හිරිහැරයක් හිසරදයක්ව පැවති දෙයකින් සැමියා මූදා ගැනීම.


13. ඇසූරට නොගත යූතු අය අතේ දුරින් තබා ගන්න බිරිඳට හැකි වීම.


14. බිරිඳ නිවසින් පිටත දුරස්තර තැනකට ගියහොත් එහි ගිය විටම වාගේ ඒ වග දුරකතනයක් ඇත්නම් දන්වා සිටීම.


15. ඉඳහිට හෝ කැමති දෙයක් ගෙනවූත් සිත් ගන්නා වදනක්ද කියා පිළිගැන්වීම.


16. බිරිඳ සමග හෝ ඇය හා පවූලේ සෙස්සන්ද සමග හෝ ගමනක් යන්න ලෑස්ති වූ විට මූලින්ම ඇය නිවසින් එළියට අඩිය තැබීම.


17. නිවස පිළිවෙළකට තබා ගැනීම හා නිවස මෙන්ම වටපිටාවද අතුපතු ගා පිිසිදුව තබා ගැනීම.


18. අනූන්ගේ දේවල් ඕපාදූප, කේලාම් යනාදිය නොකීම.


19. සැමියාගේ නෑසියන්ට හා මිතුරු මිතුරියන්ටද හොඳින් සැලකීම


20. සැමියාට අවනත යටත්පහත් බව ඇඟවීම.


21. කෙතරම් අගහිඟකම් තිබූණත් බිරිඳ අතේ කීයක් හෝ ඉතිරිව තිබීම.


22. වෙනදාට වඩා වැඩිපූර සැමියා නිදා සිටින අවස්ථාවල ඔහූට ඉබේම සිනා ගැන්වෙන අයූරින් එක් එක් දිනවල එක් එක් ආකාරයකින් ඇහැරවීම.


23. ආපන ශාලාවකට ගිය විටක වැඩිපූර මූදල් වියදම් නොකර ගෙවන ලෙස ඇය සැමියාගෙන් ඉල්ලා සිටීම.


24. ඔයාට කරදර කරන්නේ නෑ. වදෙන් පොරෙන් මමම ඒ වැඩේ කරලා දැම්මා" යි බිරිඳ කීම.


25. නිතර දෙවේලේම වාගේ දුක සැප සොයා බලමින් කන්න කැමති දේවල් සකසා දෙමින් ඇඳුම් පැළඳුම් පිළියෙල කර දෙමින් ලෝකයේ සූවදායකම ස්ථානය නිවස බවට පත් කර දෙමින් දයාබර අම්මා කෙනෙකු (මාතෘ භාර්යාවක) මෙන් බිරිඳ ක්‍රියා කිරීම

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment