බූලත්විට කටෙි තබාගෙන නින්දට යාම භයානකයි


මූඛ පිළිකා සෑදීමේ ප්‍රවනතාවය සලකා බලන විට ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටින රටකි. මූඛ පිළිකා සෑදිමට ප්‍රධානව ලබපාන සාධකයකි බූලත් විට කෑම, අධිකව දුම් වැටි හා මත්පැන් භාවිතය හා අධිකව හිරු එළියට නිරාවරණය වීම (මූලිකවම සූදු පැහැත සම සහිත පූද්ගලයන්ගේ තොල් ආශ්‍රිතව පිළිකා තත්ත්වය ඇති වේ. දෑක්විය හැකිය.

ශ්‍රී ලාංකික සදාචාරය හා බැදී පවතින බූලත් වටිටිය අපට ඉවත දෑමිය නොහැකි වූවත් බූලක් විට කෑමෙන් හැකි තරම් වැලකී සිටීම යෝග්‍යය. මන්ද බූලත් විට සඳහා එකතු කරනූ ලබන හූණූ, දුම්කොළ, පූවක් වැනි දේ පිළිකාකාරක වන බැවිනි. විශේෂයෙන්ම බූලත් විට කටෙි තබාගෙනම රෑ නින්දට යෑම ඉතාම භයානකය. බූලත් විට කෑමට ගන්නා පූද්ගලයෙක් දුම් වැටි හා මත්පැන්ද භාවිත කරයි නම් එවැනි අයකුට පිළිකා සෑදීමට ඇති නැඹූරුව ඉතා වැඩිය. එනිසා හැකි තරම් දුරට මෙවැනි පූරුදුවලින් වැලකීම උචිතය.

පූවක්වල තිබෙන (්සෘෑක්‍යධඛෂභඃ නම් රසායනික ද්‍රව්‍ය නිසා කම්මූල් වල ඇති මාංශ පේශිවල තද වීමක් ඇති වී කට ඇරීම ක්‍රමයෙන් අපහසූ වේ. එවිට ආහාර ගැනීම, කතා කිරීම පවා අපහසූ විය හැකිය. සමහරුන් දුම්කොළ හොඳනැති බව පවසමින් අනෙක් ද්‍රව්‍ය යොදා බූලත් විට ආහාරයට ගනී. නමූත් අනෙක් ද්‍රව්‍යයද දුන්කොළ මෙන්ම නූසූදුසූ බව දෑන ගත යූතුය.

විශේෂයෙන්ම ගර්භනී මව්වරුන් ගර්භනී සමයේ ඇති වන ආහාර අරුචියෙන් මිදීමට පූවක් කෑමට පූරුදුව සිටී. නමූත් එය නූසූදුසූ බව තේරුම් ගත යූතුය.

මේවාට අමතරව දෑන් ලංකාවේ පවා බාබූල් ලෙසින් හැදින්වෙන බූලත් විටක් වැනි දෙයක් විකිණීමට ඇත. නමූත් බාබූල්වල පිළිකාකාරක බව බූලත් වටකටත් වඩා බොහෝ ඉහළ බව දෑන සිටීම වැදගත්ය.

ඔබ දෑනටම බූලත්විට වලට හෝ වෙනින් යමකට පූරුදු වී සිටින අයෙකු නම් ඉන් එක්වර මිදීම අපහසූ යැයි පවසමින් සිටිනවාට වඩා ඔබ කළ යූතු දෙය වනූයේ ඔබගේ දන්ත වෛද්‍යවරයා හමූ වී මූඛ පිළිකාවල ඇති භයානක භාවය පිළිබඳව තොරතුරු සොයා බැලීමය. එවිට ඔබටම වැටහෙනූ ඇත. ඉන් පසූ ඔබ උනන්දු වී දිනකට බූලත් විට හෝ දුම්වැටි 10 පාවිච්චි කළා නම් එය 5 පමණ පළමූව අඩූ කර ඉන්පසූ ක්‍රමයෙන් එය අඩූ කිරීම මැනවි. එමෙන්ම ඒ වෙනූවට වෙනයම් දෙයක් භාවිත කිරීමට උචිතය. උදාහරණ ලෙස චූයින්ගම් දැක්විය හැකිය.

තවත් ඔබ දෑනූවත් වී සිටිය යූතු අංශයක් වූයේ ඉහත සඳහන් දැ ඔබ පාවිච්චි කළත් නැතත් උදේට හෝ රෑට ඔබට පහසූ වෙලාවක ඔබ දත් මදින විට කැඩපත ඉදිරියට ගොස් ඔබේ මූඛය ඔබම පරීක්ෂා කර බැලීම පිළිබඳවය. ඔබේ මූඛය කිසියම් වෙනස් වීමක් ඇතොත් ඔබට එය හඳුනාගත හැකිය. උදා ලෙස උ්‍යෂඔෑ ඡ්ඔක්‍ය සූදු පැහැති ලපයක් හෝ කැළලක් රතු පැහැති ලපයක් සෘැා ච්එජය හෝ කැළලක් ගෙඩියක් ද දැක්විය හැකිය. තුවාලයක් එවිට මූල් අවස්ථවලදීම ඔබට වෛද්‍ය උපදෙස් පැතීමකට හැකිවනූ ඇත.

දන්ත වෛද්‍ය මනෝරි ධනප්‍රියංකා

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment