සෝයාමීටි ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

සෝයාමීටි පැකටි 1

ළුෑනූ ග්‍රෑම් 200

හැඩයට කැපූ මාළුමිරිස් කරල් 3ඃ4

ලීක්ස්වල කද කොටස ග්‍රෑම් 100 (සිහින්ව කපා ගන්න)

අමූමිරිස් ග්‍රෑම් 25

තක්කාලි ග්‍රෑම් 50

සෝයාසෝස් මේස හැඳි 1 1/2

වියළි මිරිස් කෑලි මේස හැඳි 2

ගම්මිරිස් කැබලි තේ හැඳි 1

අබ කුඩූ තේ හැඳි 1

(අඹරාගත් අබ නම් තේ හැඳි 1/2)

ලුණූ

සීනි තේ හැඳි 1

බැද ගැනීමට තෙල්

සාදන ක්‍රමය

උණූවතුරට ලුණූ එක්කර සෝයා ටික දමා මිනිත්තු 5 පමණ තැම්බෙන්නට හරින්න. සෝයා කෑලි මිරිකා පසෙකින් තබාගන්න.

තෙල් ලිප තබා සෝයා කෑලි ගැඹූරු තෙලේ හොඳින් බැදගන්න. (කැමති අයූරින් හොඳට හෝ භාගයට) වෙනත් බඳුනකට තෙල් ටිකක් දමා රත්වෙන්නට හැර ළුෑනූ, සූදුළුෑනූ බැදෙන විට වියළි මිරිස් කෑලි, ගම්මිරිස් දමා තවත් බැදෙන විට තක්කාලි කැබලි සහ සෝයා සෝස් දමා බැදගන්න. මාළු මිරිස් සහ ලීක්ස් එක්කර ගන්න.

මේ සියල්ල තරමක් බැදෙන විට බැදගත් සෝයාමීටි එක්කර හොඳින් මිශ්‍රකර අමූමිරිස් යන්තමින් පලා එක්කරන්න. කැමති නම් සීනි ස්වල්පයක් එක් කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment