කෙසෙල් මූව සහ පොලොස් සීනි සම්බෝලය


අවශ්‍ය ද්‍රව්‍ය

පොලොස් ගැටය පොතු ඉවත් කර සෝදා සිහින්ව ලියා කහ අතගා ගැඹූරුතෙලේ රන්වන් පාටට බැදගන්න.

කෙසෙල් මූවද සෝදා සිහින්ව ලියා කහ, දෙහි යූෂ සමඟ අතගා මිරිකා මෙයද ගැඹූරුතෙලේ රන්වන් පාටට බැදගන්න.

සිහින්ව කපාගන්නා ලද සූදුළුෑනූ ග්‍රෑම් 50

කරමක ඉඟුරු කැබැල්ලක්

ළුෑනූ ග්‍රෑම් 250

කොටාගන්නා ලද උම්බලකඩ ග්‍රෑම් 50

වියළි මිරිස් කෑලි ග්‍රෑම් 50

කරපිංචා කොළ මිටක්

රම්පෙ කෑලි 2ඃ3

කුරුඳුපොතු කැබැල්ලක් දෙකක්

සියඹලා යූෂ උණූ වතුරින් දියකර ගොරෝසූවට මේස හැඳි 2

සීනි කැමති පමණ

සාදන ක්‍රමය

තෙල් ටිකක් ලිප තබා කපාගත් ළුෑනූ ද රන්වන් පාටට බැදෙන්නට හැර සූදුළුෑනූ සහ ඉඟුරු බැදෙන්නට හරින්න. වැඩිපූර තෙල් පෙරා ඉවත් කරන්න.

වෙනම බඳුනක් ලිප තබා තෙල් ටිකක් දමා කරපිංචා, රම්පෙ, කුරුඳු, මිරිස්කෑලි, සියඹලා යූෂ, සීනි ඉතාම මදගින්නේ බැදගන්නා අතර බැදගත් කෙසෙල් මූව සහ බැදගත් පොලොස්, බැදගත් ළුෑනූ, සූදුළුෑනූ, ඉඟුරු සියල්ල ලිප මතදීම මිශ්‍ර කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment