තක්කාලි සහ මාළු මිරිස් අච්චාරුව

අවශ්‍ය ද්‍රව්‍ය

ඉදුණූ තක්කාලි ග්‍රෑම් 500

මාළු මිරිස් ග්‍රෑම් 250

තෙල් කෝප්ප 1/2

විනාකිරි කෝප්ප 1/2 ඃ 3·4

සීනි ග්‍රෑම් 50

යන්තමින් තලාගත් සූදුළුෑනූ බික් 5ඃ6

උම්බලකඩ ග්‍රෑම් 50 හෝ ග්‍රෑම් 100

සූදුරු තේ හැඳි 1

සාදන ක්‍රමය

තක්කාලි බඳුනකට දමා උතුරණ වතුර දමා වසා මිනිත්තු 5 පමණ තබන්න. වතුර බේරා ලෙල්ල ඉවත් කරන්න.

තෙල් රත්කර විනාකිරෙන් අඹරාගන්නා ලද මිරිස්, සූදුරු, අඹ තෙලට දමන්න. මෙයට කපාගන්නා ලද තක්කාලි හොඳින් මිශ්‍රකර උම්බලකඩ එක්කර උකුවන තුරු උයාගන්න.

තරමක් ගොරෝසූ වන විට සීනි ටිකක් එක්කර හැඩයට කැපූ මාළු මිරිස් මිශ්‍ර කරන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment