මූළුතැන්ගෙයි ඉතාම වටිනා කුළු බඩූ වර්ගය

20140519-onion-guide-group.jpg

සෑම නිවසකම මූළුතැන්ගෙයි කුළුබඩූවක් විදියට භාවිත කරන සූදුළුෑනූ ඉතා වටිනා ඖෂධයකි. පැරැන්නන් වාත අමාරුවකදී බඩ පිපූමකදී සූදුළුෑනූ තම්බා පානය කිරීම හෝ අඟුරු යට දමා පූළුස්සා කෑමට පූරුදු වී සිටියේ එහි සැබෑ ගුණ දන්නා නිසාවෙනි.

ශාකමය ඔසූවක් වන මෙය කාටත් පොදුවේ වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව, වසංගත රෝග මැඩ පැවැත්වීමට, සමේ ඇතිවන බිබිලි ආදී රෝග බොහොමයකට ගුණදායක වෙයි.

ආයූර්වේදයේදී බෙහෙත් ගුලි සඳහා නැතිවම බැරි දෙයක් වන සූදුළුෑනූ මදුරුවන් පලවා හරින ස්වභාවික නාශකයක් විදිහටත් ක්‍රියා කරනවා.
සූදු පැහැති අතර ඉමිහිරි ප්‍රිය උපදවන සූවඳක් වහනය වෙයිි. මේ නිසා ආහාර රුචිය ඇති කරවන්නට හැකි වෙන හා අප්‍රිය බව දුරු කර ගැනීමට හැකියි.

ආහාර දිරවීම පහසූ කරවන්නට උපකාරී වන සූදුළුෑනූ බඩගිනි වඩවාලයි.

ස්වභාවික ඖෂධයක් වන මෙය ආහාරයට ගැනීමෙන් තවත් රෝග බොහොමයකට ගුණදායකයි. සමේ දද, උණ, හිස කැක්කුම ආදී රෝගවලට හොඳයි. හැබැයි මේ ගැනත් මොහොතක් සිතන්න. සූදුළුෑනූ ඇතැම් අයට අසාද්මික වන්න පූළුවන්. ඒ නිසා මෙය ආහාරයට ගන්නා විට ප්‍රවේසම් වීමත් වැදගත් බව හොඳින් මතක තබා ගන්න.
නූතන වෛද්‍ය විද්‍යාවට අනූව සූදුළුෑනූ බලවත් ප්‍රතිජීවක ඖෂධයක් බවයි පෙන්වා දෙන්නේ. බොහෝ අය රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් තිබීම, දියවැඩියාව, රුධිරයේ සීනි ඇති නිසා කනස්සල්ලෙන් සිටිනවා. ඉතින් එම රෝගී තත්ත්වයන් මනා ලෙස පාලනය කිරීමේ බලය මෙය සතු වෙනවා.

තවද නවතම වෛද්‍ය පර්යේෂණ මඟින් සූදුළුෑනූ පිළිකා මර්දනයට ද දායක වන බව සොයා ගෙන තිබෙනවා. සූදුළුෑනූ ඔබ ආහාර රස ගන්වන්නට යොදා ගත්තාට මෙහි තිබෙන ගුණය ගැන ඔබ නොදන්නවා වෙන්න පූළුවන්. සූදුළුෑනූවලින් සිරුරේ රුධිරය බින්දු බවට පත් කිරීමට පූළුවන් වගේම ශරීරයේ හෝමෝන මටිටම පාලනය කිරීමටත් උපකාරී වෙනවා.
කාබෝහයිඩේ්‍රටි, මේද, ප්‍රෝටින්, බී කැරොටීන්, විටමින් බී1, බී 2, බී3, බී 6, අම්ල, ෆෝලේටි, විටමින් සී, කැල්සියම්, යකඩ, මැග්නීසියම් ආදී විටමින් සංඝටක බොහොමයකින් පොහොසත් වෙනවා. හැබැයි ගැස්ට්‍රයිටීස් රෝගීන් ආහාරයට ගන්නා විට මදක් කල්පනාකාරී විය යූතුයි. මන්ද එය සැර බැවිනි.

මෙතරම් ගුණ තිබෙන සූදුළුෑනූ කාන්තාවන්ට නම් තෙම්පරාදු කිරීමකදී ආහාර සාදන සෑමවිටකදීම එම ආහාරවලට එකතු කරගැනීමට අමතක කරන්නේ නැහැ. සූදුළුෑනූ ආහාරයට ගැනීම කොතරම් ගුණදායක ද කියලා දෑන් ඔබ දන්නවා නේද?

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment