අනූන්ගේ වැරදි කියමින් තමා නිවැරැදි බව පෙන්වීමට උත්සාහ කිරීම විශාදයේ රෝග ලකෂණයකි


උණ සෙම්ප්‍රතිශ්‍යාව තරමටම පැතිරෙන මානසික රෝගී තත්ත්වයක් ඇත්නම් එය විශාදයයි.

උණ සෙම්ප්‍රතිශ්‍යාව තරමටම පැතිරෙන මානසික රෝගයක් ඇති බව ඔබ දන්නවාද? විශාදය එනම් ඩිප්‍රෙෂන් ලෙසින් හඳුන්වන්නේ එම මානසික රෝගී තත්ත්වය බව පෙන්වාදීමට පූළුවන.

විශාදයට ගොදුරුවීම සඳහා විශේෂ වයස් භේදයක් නොමැත.

නමූත් කාන්තාවන් අතර සහ වයස අවූරුදු හතළිස් ගණන්වල පිරිමින් අතර බහූලව දැකිය හැක.

විශාදය රෝගී තත්ත්වය තමන්ටම දැනෙන ආකාරය බලමූ. තමන්ට කිසිම ලැබීමක්, දියූණූවක් නැති බව සිතීම, හොඳ බලාපොරොත්තු නැති බව, සම්පූර්ණයෙන්ම ජීවිතයේ සතුට විනාශ වූ බවක් එකිනෙකා සමග පැවසීම තුළින් මනස නිරවූල්භාවයෙන් තොරව ජීවත්වීම පෙන්වාදීමට පූළුවන.

විශාදය ඇතිවීම බලපාන ප්‍රධාන හේතුව නම් තමා ජීවත්වන රටාව සහ පරිසරය මෙන්ම ජානමය හේතූන් විය හැකිය.
විශාදය ඇති පූද්ගලයෙකු වෙතින් දැකිය හැකි ප්‍රධාන රෝග ලකෂණ අතර අසූබවාදී දේ නිතර නිතර කීම අවට සිටින පූද්ගලයන් පිළිබඳව අසූබවාදී දේ පැවසීම දැක්විය හැකිය.

තව ද නිතරම ඇඟපතේ වේදනාවක් දැනෙන අතර ශරීරය වැහැරී ගිය ස්වභාවයකි. ශරීර ශක්තිය හීනවූණූ මටිටමකය.

අසතුටූ හැඟීම්, දුක්මූසූ හැඟීම්, සිත්වේදනාවෙන් පිරී ජීවිතය ගෙන යන අයූරක් දක්නට ලැබේ.

නිතරම මෙවැනි තත්ත්වයන්ට මූහූණදීම තුළ රෝගී තත්ත්වය භයානක තත්ත්වයකට පත්විය හැක.

විශාද තත්ත්වය යනූ කිසිම විටෙක පූද්ගලයාගේ ජීවිතයෙන් එන චරිතයේ දුබලතාවයක් මත හටගන්නා රෝගී තත්ත්වයක් නොවේ.

දීර්ඝකාලීනව බලවත්වන සූන්වූ සිතුවිලිවලින් යූත් මනසක් නිසා මොළයේ රසායනික කැළඹීම මත හටගන්නා තත්ත්වයකි. අසහනකාරී සිතුවිලි තුළ දිගින් දිගටම ජීවත්වීම නිසා රෝගී තත්ත්වයට මූහූණ දෙන්නට සිදුවනූ ඇත.

මෙම පූද්ගලයන්ගේ මූහූණ පරාජිත පෙනූමින් යූක්තය. දුක්මූසූ අඳුරු ගතියෙන් යූතු අසහනකාරී ස්වභාවයක් දැකිය හැකිය.

මොවූන් සැමවිටම අනූන් දෙස බලන්නේ සැකයෙනි. නිතරම අන් අයට දෝෂාරෝපණය කරයි. සැමවිටම අන් අයගේ වැරදීම දකියි. තමන්ගේ හැකියාවන් නිසා අන් අය තමන්ට වින කරන බව සිතමින් කල් ගෙවයි.

මොවූන් හට නිතරම නොසන්සූන් ශබ්ද ඇගේ නොයෙක් කට හඬවලින් තමන්ට දෝෂාරෝපණය කරන බවක් හැඟෙයි.

අනූන් තමන්ගේ වැරදි කතා කරාවි යන බියෙන් ඊට ප්‍රථම අනූන් දේ වැරදි කතා කිරීමට පෙළඹේ.

තුළ විශාදය රෝගීන් සඳහා ප්‍රතිකාර ලබාදී ඇත්තේ වසර සිය ගණනකට පෙර සිට බව.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment