සූව නින්දක් නැද්ද?



සූව නින්ද ඕනෑම පූද්ගලයෙකුගේ ජීවිතයේ ලබාගන්නට පූළුවන් වැදගත්ම සිදුවීමකි.


අනේ ඒත් කී දෙනාද "අපූරුවට හොඳ නින්දක් නිදාගත්තා" කියලා සතුටූවෙන්නේ.

බිළිඳු දරු පැටවූ පවා නිදි කරවා ගන්නේ බොහොම අමාරුවෙන්.

රාත්‍රියට නින්ද යන්නේ නැතිව ඇඳේ ඒ අත මේ අත පෙරලි පෙරලි ඉන්න අය කොතෙක් ඉන්නවද? නින්ද නොයෑම ශාරීරික හා මානසික වධයට හේතුවන්නකි.

සමහර විට විවිධ බෙහෙත් වර්ග හේතුවෙන් හෝ චිත්ත වේගවල බලපෑම නිසා හෝ ශාරීරික මානසික අසහනකාරී තත්ත්වයන් නින්ද නොයෑමට හේතු සාධක වෙනවා ඇත.

සූවදායක නින්දක් ලබා ගැනීමට නම් නිදිමත එනතුරු නින්දට නොයා කිසියම් කටයූත්තක යෙදෙන්න. නිදිමත එනතුරු පොතක් පත්තරයක් කියවන්න. එවිට නිදිමත ගතිය ළඟා වේවි.

නින්දට වැටී විනාඩි විස්සක් පමණ යනතුරුවත් නින්ද යන්නේ නැත්නම් ඇඳෙන් නැගිට ගොස් පොතක් කියවන්න. එවිට නිදිමත ඒවි.

උණූසූම් ජලයෙන් ඇඟ සෝදා ගෙන නින්දට යෑමත් ලයාන්විත සංගීතයකට සවන් යොමා සිට නින්දට යෑමත් නින්ද ළඟා කිරීමට සමත් වේ.

බඩූ බාහිරාදිය පිරී ඇති අපිරිසිදු හොඳ වාතාශ්‍රයක් නැති කාමරයක නිදාගන්න යන්න එපා. පිරිසිදු කාමරයක හොඳ මෙටිටයක් කොටිටයක් ඇති ඇඳ රෙදි ඇති ඇඳක නිදා ගන්න. සූවදායක නින්දක් ළඟා වේවි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment