මඳ සරු බව නොහොත් දරුවන් නොමැතිකම පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපි පෙලෙහි දෙවන ලිපිය මෙම ලිපියයි. අප මීට පෙරද සඳහන් කළ පරිදි දරු පිළිසිඳ ගැනීමකට නිවැරදි ලෙස ඩිම්බ පිටවීමත් පැලෝපීය නාලවලනිවැරදි ක්‍රියාකාරිත්වයත් සහ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක භාවයෙන් යූත් ශුක්‍රානූ යෝනි මාර්ගයේ තැන්පත් වීමත් සිදු විය යූතුය. එබැවින් මඳ සරු භාවයට හේතුව ස්ත්‍රි පූරුෂ දෙපාර්ශවයේම තිබිය හැක. නමූත් අප සමාජය විසින් මෙම වරද පටවා ඇත්තේ කාන්තාව පිටය. කාන්තාව මෙම වේදනාව විඳගෙන සමාජයෙන් මූළුගැන්වී දුක් විඳියි. පූරුෂයන්ගේ ඇත්තේ වෙනස්ම හැසිරීමකි.
බොහෝ පූරුෂයින් තුළ ඇත්තේ තමා නිරෝගීපූරුෂ ශක්තියෙන් හෙබි සරු පූරුෂයන්ය යන හැඟීමය. මෙම පූරුෂ ශක්තිය හා සරුභාවය ගුණාංග 2 කි.
පූරුෂ ශක්තිය යනූ පූරුෂයෙකු ලෙස පෙනූමෙන් සහ ක්‍රියාවෙන් ඇති වෙනසය.
පූරුෂභාවය යනූ ගැබ් ගැනීමක් ඇති කිරීමට පූරුෂයෙකුට ඇති හැකියාවයි.
සාමාන්‍යයෙන් එක වරකට පිට කරනූ ලබන ශුක්‍ර තරල ප්‍රමාණය මිලි ලීටර් 2ඃ5 ත් අතර ප්‍රමාණයක් වේ. එහි එක් මිලි ලීටරයක ශුක්‍රානූ මිලියන 20 කට වැඩි ප්‍රමාණයක් තිබිය යූතු අතර ඒවාට වේගයෙන් පිහිනා යෑමේ හැකියාව තිබිය යූතුය.
සමහර පූරුෂයින් තුළ දෑකිය හැකි ගැටලු වන්නේ එකද ශුක්‍රානූවක් වත් නොමැති වීම ශුක්‍රානූ ප්‍රමාණය අඩූවීම ඒවායේ ක්‍රියාකාරීත්වය අඩූවීම සහ ව්‍යූහමය වශයෙන් ඒවා අස්වාභාවික වීමය. තවද ශුක්‍ර තරලයෙහි විෂබීජ තිබීමද ගැබ්ගැනීමට බාධා ගෙන දේ.
ශුක්‍රානූ නිපදවීම සිදුවන්නේ වෘෂණ කෝෂ තුළය. ශුක්‍රානූවක් මෝරා ක්‍රියාකාරී තත්ත්වයෙන් එළියට පිටවීමට මාස 3 ක් ගත වේ. මෙම ශුක්‍රානූ වෙනත් ග්‍රන්ථින් මගින් ස්‍රාවය වන තරල සමග මිශ්‍ර වී කුඩා නාලයක් ඔස්සේ ගමන් කර පිටතට නිකුත් වේ.
මෙම නාලවල අවහිරතා ඇතිවිට ශුක්‍ර තරලයට ශුක්‍රානූ මිශ්‍ර වීම සිදු නොවේ. එනම් ශුක්‍රානූ නිපදවීම සිදුවූවත් පිටතට නිකුත්වීම සිදු නොවේ. තවත් සමහර පිරිමින්ගේ විිවිධ හේතුන් නිසා ශුක්‍රානූ නිපදවීම සිදු නොවන අවස්ථා ඇත. මෙය සමහර විට උපතින්ම සිදු වේ. ශුක්‍රානූවල ප්‍රමාණය හා ගුණාත්මකභාවයට බලපාන කරුණූ බොහෝ ඇත. මේ තත්ත්වය උපතේ පටන්ම තිබිය හැකිය. නමූත් පාරිසරිකව බලපාන සාධකද ඇත. දුම්පානය කෙලින්ම බලපාන සාධකයකි. රසායනික ද්‍රව්‍ය මෙම ක්‍රියාවලියට විෂකාරී වේ. එබැවින් නිතර රසායන ද්‍රව්‍ය ඇසූරෙහි රැකියාව කරන අවස්ථා සහ පරිසර දූෂණය පූරුෂ මඳසරු භාවයට දායක වී ඇති සාධක ලෙස පිළිගැනීමක් ඇත. තද උෂ්ණත්වය වෘෂණ කෝෂවලට බලපානවිට ශුක්‍රානූවල ගුණාත්මකභාවය අඩූ වේ. ශුක්‍ර තරලයේ විෂබීජ තිබීමෙන්ද ශුක්‍රානූවල ක්‍රියාකාරීත්වයට බාධා ඇති වේ.
මේ හැර වෙනත් ශාරීරික ආබාධ නිසාද ශුක්‍රානූ පිටකිරීමේ ගැටලු තිබිය හැකිය. උපතින්ම ඇතිවන ව්‍යූහමය ගැටලු හෝ පසූ කලෙක ඇතිවූණූ තුවාල හෝ ස්නායූ ආබාධ මීට හේතු විය හැකිය. එවැනි අවස්ථාවල ශුක්‍රානූවල ගුණාත්මක භාවය ඇත්නම් ඒවා භාවිත කර ගැබ්ගැනීමක් ඇතිකිරීමට තාක්ෂණික ක්‍රම ඇත. වෘෂණ කෝෂ අවට නහර ගැට ගැසී තිබීමද ශුක්‍රානූවල අඩූපාඩූ ඇතිවීමට හේතු විය හැකි යැයි මතයක් ඇත. මානසික ආතතියද ශුක්‍රානූවල ක්‍රියාකාරීත්වයට බලපාන තවත් සාධකයකි.
ශුක්‍රානූවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා ධාතු පරීක්ෂණය සිදු කරන විට ඒ සම්බන්ධව අංශ ගණනාවකින් සොයා බලනූ ලැබේ. ශුක්‍රානූවල සංඛ්‍යාව ක්‍රියාකාරීත්වය ව්‍යූහමය අඩූපාඩූ, විෂබීජ ඇති ද නැතිද යන බව මේ සියල්ල එම වාර්තාවල සඳහන් වේ. මේවායේ ගැටලු ඇතිවිට ඒවාට ප්‍රතිකාර කරනූයේ හේතුව සොයා බලා ඒවා නිවැරදි කිරීමෙහි ශුක්‍රානූවල තත්ත්වය වර්ධනය කිරීමට හෝමෝන ඖෂධ භාවිත සාර්ථක ප්‍රතිඵල පෙන්වා නැත.
ධාත නැත්පත් කිරීම මෙවන් අවස්ථාවල බහූලව භාවිත වන ප්‍රතිකාර ක්‍රමයකි. ශුක්‍රානූ ප්‍රමාණය ඉතාම අඩූවූණූ විට නල දරු තාක්ෂණය උපයෝගි කරගනිමින් සංසේචනය සිදු කර ගැබ් ගැනීමට සලස්වයි. ශුක්‍රානූ නිපදවීම සිදුවන්නේ නැත්නම් ඉහත ක්‍රමවලින් දරු ඵල ලබාගැනීම සිදු කළ නොහැක. එවන් අවස්ථාවල ඇති එකම විකල්පය ශුක්‍රානූ බැංකුවක ආධාරයෙන් ශුක්‍ර දායක වැඩසටහනකට යොමූ වීමයි.
ධාතු තැන්පත් කිරීම යනූවෙන් අදහස් වන්නේ ශුක්‍රානූ ගර්භාෂය තුළ තැන්පත් කිරීමයි. සාමාන්‍ය සංසර්ගයේදී යෝනි මාර්ගයේ ඉහල කොටසේ තැන්පත් කෙරෙන ශුක්‍රානූ ඒ මේ අත පිහිනමින් සිටින අතර ඉන් සමහරක් ගර්භාෂයට සහ ඉන් අනතුරුව පැලෝපීය නාලයට ඇතුළු වී එහි කෙළවර දෙසට පිහිනා යයි. මෙහිදී ගර්භාෂයට පිවිසෙන්නේ තැන්පත් කරන ශුක්‍රානූවලින් සූළු ප්‍රතිශතයකි.
ධාතු තැන්පත් කිරීමක් සිදු කිරීමට ප්‍රථම එම අදාල චක්‍රයේ ඩිම්බ මේරීම සඳහා ඖෂධ ලබා දෙනූ ලැබේ. ඉන් අනතුරුව අල්ට්‍රා සවූන්ඩ් ස්කෑන් පරීක්ෂණ මගින් ඩිම්බවල පරිනතිය පරික්ෂා කරන අතර පරිණත ඩිම්බ තිබේ නම් එම ඩිම්බ , ඩිම්බ කෝෂයෙන් පිටවීමට සැලැස්වීමට එන්නතක් දෙනූ ලැබේ. ෂභඔසෘ ඹඔෑසෘෂභෑ ෂභීෑඵෂභ්ඔෂධභ නොහොත් ධාතු තැන්පත් කිරීමකදී තෝරාගත් ගුණාත්මක භාවයෙන් ඉහළ ශුක්‍රානූ පමණක් සිහින් තලයක ආධාරයෙන් සෘජූවම ගර්භාෂයේ තැන්පත් කරනූ ලැබේ. මෙම ක්‍රමයෙන් එක්වරකදී සාර්ථක ප්‍රතිඵල අත් කරගත්තේ සියයට 5ඃ 20 ත් අතර පිරිසකි. ශුක්‍රානූවල දුර්වලත්වයට අමතරව ගර්භාෂය තුළ පවතින ගැටලුවලදී ධාතු තැන්පත් කිරීම සූදුසූ ප්‍රතිකාර ක්‍රමයක් ලෙස දෑක්වේ. උදාහරණ ලෙස ගැබ් ගෙලෙහි දී ශුක්‍රානූ විනාශ වන ආබාධ ඇතිවිට සහ ඩිම්බ මේරීම හරි ආකාරයෙන් සිදුනොවන විට මෙම ධාතු තැන්පත් කිරීම සාර්ථක ප්‍රතිඵල ගෙන දේ.
ශුක්‍ර තරලයේ ශුක්‍රානූ නැති අවස්ථාවලදී ශුක්‍රදායක වැඩසටහන් මගින් සාර්ථක ප්‍රතිඵලලබාගත හැකිය.වෙනත් යූවලකගේ අවශ්‍යතාවය සඳහා ප්‍රදානය කිරීමේ අරමූනින් ශුක්‍රානූ ගබඩා කිරීම දියූණූ රටවල බහූලව සිදුවන දෙයකි. දෑන් එය ලංකාවෙත් සිදු වේ.
මෙම වැඩසටහනේදී ශුක්‍රානූ ලබාගන්නා යූවල ශුක්‍රානූලාභීන් වන අතර ශුක්‍රානූ ප්‍රදානය කරන තැනැත්තා ශුක්‍රානූ දායකයා ලෙස හැඳින් වේ. ශුක්‍රානූදායකයා ස්වෙච්ඡාවෙන් ඒ සඳහා ඉදිරිපත් විය යූතුය. න් අනතුරුව ඔහූ තුළ සමාජ රෝග සහ ප්‍රවේණිගත රෝග තිබේදෑයි දෑනගැනීට රුධිර පරීක්ෂණයක් කරනූ ලැබේ. දායකයකු ලෙස තෝරාගන්නේ මින් පසූවයි. මේ ආකාරයෙන් ලබාගන්නා ශුක්‍රානූ ඉතා තද සීතල තත්ත්වයන් යටතේ ගබඩා කර තබාගනූ ලැබේ. ශුක්‍රානූලාභී කාන්තාව සූදානම් කිරීමෙන් පසූ ඩිම්බ මේරීම පරීක්ෂා කර බලා නියමිත දිනට මෙම ශුක්‍රානූ එළියට ගෙන සූදානම් කර ෂඹෂ හෙවත් ධාතු තැන්පත් කිරීමේ ක්‍රමයට ඇයගේ ගර්භාෂයේ මෙම දායක ශුක්‍ර තැන්පත් කෙරේ. මෙම ක්‍රමයේ සාර්ථකත්වයද සියයට 5ඃ20 ත් අතර පමණ වේ.

0 comments :
Post a Comment