ඉතාම අතීතයේදී අපේ නිදහස අපට අහිමි වූ අයූරු




අද වන විට නවින විද්‍යාව අනූව බූලත්සිංහල පාහියංගල ලෙනෙන් හමූවූ මිනිස් ඇටකැබලි සනාථ කර ඇත්තේ හෙළ බිමේ මානව ඉතිහාසය වසර 40,000 වඩා පැරණි බවය. මෙම තත්ත්වයම බලංගොඩ හූළු ලෙනෙන් ද සනාථ කොට ඇත. තවත් මෙවැනිම ප්‍රදේශ රාශියක් කුඩූම්බිගල, සිතුල්පව්ව, බූදුරුවගල, කුෂ්ඨරාජගල , වැලිගම , දිඹූලාගල ආදී ප්‍රදේශවල ද ඇත.

බූදුවරුන්ගේ ඉගැන්වීම් අනූව ඉන්දියාවේ ක්‍රි. පූ. 543 දී පිරිනිවන් පා ඇත්තේ 28 වැනි බූදුන් වූ ශාක්‍යමූණි ගෞතම බූදුරදුන්ය. එවිට ඉන්දියානූ උප මහද්වීපයේ මානව ඉතිහාසය වසර මිලියන ගණනක් වනූ ඇත. එය බූදුවරුන් 27 නමකගේ කාලයක් වශයෙන් අපට හඳුනාගත හැකිය.

හෙළදීපය ක්‍රි. පූර්ව 3000 කලින් නොතිබූ අතර එය ඉන්දියානූ උප මහද්වීපයේම කොටසකි. උඩූකුරු වූ ජම්බූ ගෙඩියකට සමාන ජම්බූද්වීපයෙන් ගෝදාවරී ගංඟා නිම්නයෙන් වෙන් කරනූ ලැබූ ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශයක් කරකවා හදවතක හැඩයට සකස් කොට මහද්වීප හතරකට මැදිකොට මදක් උතුරින් ස්ථානගත කරන ලද්දේ විශ්වය පාලනය කරන්නා වූ ඒකාබද්ධ අසිය විස්නය. එසේ කිරීමට හේතු වූයේ බූදුවරුන්ගේ ඉගැන්වීම වන සත් ධර්මය ලෝක අවසානය දක්වා නොනැසී පවත්වාගෙන යාමට ස්ථානයක් රටක් අවශ්‍ය නිසාය.මේ අනූව මා තේරුම්ගෙන ඇතතේ ඊළඟට බූදුවන ආර්ය මෛත්‍රි බූදුන් ජීවත් වන්නේ හෙළ දිවේ බවටය.

මෙසේ නිර්මාණය වූ හෙළදිවේ වසර මිලියන ගාණක් තුළ ආරක්ෂා වී තිබූ ස්වභාවික නිදහස හා ආරක්ෂාව අපට බලවත් ලෙසට අහිමිවූ ආකාරය මා මෙසේ අවබෝධ කොටගෙන ඇත.

පළමූ වරට ක්‍රි. පූර්ව 450 දී ඉන්දියාවෙන් නෙරපනූ ලැබූ විජය නැමති දාමරිකයා ඇතුළු පිරිිස හෙළයේ සත් ධර්මය මත පදනම් වූ ස්වභාවික නිදහස හා ආරක්ෂාව සූළුතර අපට අහිමි කරනලදී. එය නැවත ක්‍රි. පූර්ව 412 දී උපතිස්ස රජූ විසින් ස්ථාපිත කරන ලදී.

දෙවනවරට ක්‍රි පූ. 250 දී දේවානම්පියතිස්ස නැමති ඉන්දියානූ සම්බවයක් සහිත රජූ විසින් තේරවාදී බූදු දහම මෙරටට හඳුන්වාදුන් නිසාවෙන් උපතිස්ස රජූ විසින් ස්ථාපිත කරනූ ලැබූ සත්ධර්මය මත පදනම් වූ ස්වභාවික නිදහස හා ආරක්ෂාව දෙවන වරට ද සූලුතර හෙළයාට අහිමි කරන ලදී. එය ක්‍රි. පූ. 210 දී උපතිස්ස රජූ නැවත සත්ධර්මය (ස්වභාවික නිදහස· ආරක්ෂාව) ස්ථාපිත කරන ලදී.

තුන්වන වරට ක්‍රි. පූ. 205 දී ඉන්දියානූ එළාර රජූ විසින් නැවතත් සත්ධර්මය ස්වභාවික නිදහස· ආරක්ෂාව බහූතර හෙළයාට අහිමි කරන ලදී. එය නැවතත් රුහූණෙන් පැමිණි දුටූගැමූණූ රජූ විසින් ක්‍රි. පූ. 161 දී මූළු දිවයිනේම ස්ථාපිත කරන ලදී.

හතරවන වරට කි. පූ. 104 දී වන්නගාමිණී අහස (වළගම්බා) නැමති සිංහල රජූ විසින් තේරවාදී බූදුදහම මත සකස් කළ ත්‍රිපිටකය මාතලේදී පාලි වචන සිංහල භාෂාවෙන් තල්පත්වල ලේඛනගත කරන ලදී. මෙතෙක් හෙළයේ විසූ හෙළ රජවරුන් විසින් ආරක්ෂා කර පවත්වාගෙන ආ සත්ධර්මය මත පදනම් වූ නිදහස හා ආරක්ෂාව සූලුතර හෙළයාට අහිමි කරන ලදී. මෙය ක්‍රි. පූ. 22 දී භාතිය අභය රජූ විසින් නැවතත් මූ්ළු දිවයිනේම ස්ථාපිත කරන ලදී.

මෙකල හෙළයේ අනාධිමත් කාලයක් තුළ මූඛ පරම්පරාවෙන් පැවත ගෙන ආ සත්ධර්මය විශාල ග්‍රන්ථ වශයෙන් මිශ්‍ර සංස්කෘතික හා සිංහල භාෂාවෙන් තල්පත්වල ලියා තිබූණි. ඊට උදාහරණයක් වශයෙන් ක්‍රි. පූර්ව 2428 දී රාවනා රජූ විසින් සංස්කෘතික භාෂාවෙන් පද්‍ය ආකාරයට රචනා කොට තල්පත්වල ලියා තිබූ ආර්ය ප්‍රතිකාර පොත් හත හා පසූව ලියා ඇති රස ප්‍රදීපය, ගගන සංහිකාව, රදවෙදකම, නිලවෙදකම, යොගාණිවය, ගෙඩිවෙද පොත, කැඩූම් බිදුම් වෙදපොත, අලි වෙද පොත, වරයෝගසාරය, යෝගරත්නාකාරය, ඇස් වෙදපොත, ආදිය සූත්‍ර පොත් ලෙසට ධර්ම පදය, විමූක්ති මාර්ගය, පටිච්ච සමූප්පාදය, බූද්ධ වංශය, ඇත්ත කතා, පනම් සරණ, සමන්ත පාසාදීකා, බූද්ධ මන්ත්‍ර, දීපවංශය. මනසාගාරය, කෙම් , පිරිත් පොත, සංසාර චක්‍රය ආදිය දෑක්විය හැකිය. පිටක ආකාරයට ලියූ ග්‍රන්ථ කිසිවක් නොතිබිණි.

පස්වන වරට ක්‍රි. ව. 406 දී මහානාම රජූ විසින් නැවතත් ත්‍රිපිටකය මත පදනම් වූ තේරවාදී බූදුදහම හෙලයේ ස්ථාපිත කිරීම සඳහා බූද්ධගෝෂ නැමති ඉන්දියානූ චරපූරුෂයා සමග එකතුවී හෙලයේ තිබූ සිංහල හා සංස්කෘතික භාෂාවෙන් ලියවී තිබූ ධර්ම පොත් සියල්ල අනූරාධපූරයේ මහා විහාරයේදී ගිනිතබා විනාශ කරන ලදී. මෙයට අමතරව ඔහූ විසින් විසූද්ධි මාර්ගය නැමති විකෘති කරන ලද බූදුදහම පොත් ලෙසට පාලි භාෂාවෙන් ලියන ලදී. එය බොහෝ දුරට ත්‍රිපිටකය මත පදනම් වූ තේරවාදී බූදුදහමට සමානය.


ආචාර්ය,පණ්ඩිත, වෙදැදුරු විමල් කලූබෝවිල


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment