පහසූවෙන් ඔබටම කරගත හැකි හර්්බල් ෆේෂල් එකක්

 


ක්‍යූකම්බර්් ක්ලෙන්සර්් මූහූණේ තවරා විනාඩියක් පමණ මසාජ් කර තෙත ස්පොන්ජ් එකකින් පිසදා ගන්න. ඉන්පසූ ක්ලෙන්සින් කී්‍රම් නැවත මඳ වශයෙන් තවරා තෙත පූළුන් වලින් ඇස් ආවරණය කර ස්ටීම් කරන්න. සාමාන්‍ය සමක් නම් විනාඩි 6 ක්ද, වියළි හෝ සංවේදී සමක් නම් විනාඩි 4 ක් ද ස්ටීම් කළ යූතුයි. ගෙදරදී මෙය කරගන්නේ නම් වෙළෙඳ පොළෙන් කුඩා ස්ටීමර් මිලදී ගතහැකිය. පූටූවක වාඩි වී මූහූණ මෙම ස්ටීමරයට ළං කර ස්ටීම් කරගන්න.


ස්ටීම් කිරීමෙන් පසූ පිම්පල් එක්ස්ට්‍රැක්ටර් එකක් මගින් බ්ලැක් හෙඩ්ස්, වයිටි හෙඩ්ස් ඉවත් කරගන්න. නාසය දෙපස සහ නිකට, කට දෙපස වැඩිපූර එක්ස්ට්‍රැක්ටරය මගින් තදකර අපද්‍රව්‍ය ඉවත් කරගන්න. මෙසේ කිරීමේදී වූවමනාවට වඩා තද කිරීමෙන් වළකින්න.


පිරිසිදු මී පැණි මූහූණේ සහ බෙල්ලේ තවරා අත රවූමට කරකවමින් විනාඩි 15 ක් පමණ හොඳින් මසාජ් කරගන්න. පසූව තෙත ස්පොන්ජ් එකක ආධාරයෙන් මී පැණි ඉවත් කරන්න.


වෙනිවැල්ගැට කුඩූ මේස හැඳි 2 ක්, දෙහිඉස්ම තේ හැඳි 1/2 ක් සහ ජලය මිශ්‍ර කර ස්ක්‍රබ් එකක් සාදා මූහූණේ සහ බෙල්ලේ තවරා හොඳින් ස්ක්‍රබ් කරන්න. මෙමගින් මැරුණූ ෙසෙල තටිටූ ඉවත් වී යයි. ඉන් පසූ තෙත ස්පොන්ජ් එකකින් පිසදා හරින්න.


සූදුහඳුන්, කස්තුරි, කොකුම් අඩංගු සම වඩාත් පැහැපත් කරන ශාකසාර අඩංගු ගෝල්ඩන් පැක් නැමති ද්‍රව්‍ය ගෙන ජලය තරමක් මූසූකොට කී්‍රම් එකක් සාදා මූහූණේ සහ බෙල්ලේ තවරා විනාඩි 20 ඃ 25 කින් සෝදා හරින්න. ඉන්පසූ මොයිස්චරයිසර් කී්‍රම් එකක් මූහූණේ තවරන්න. ෆේෂල් එක කරගත් පසූ අව්වේ යාමෙන් වළකින්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment