කාන්තාවන් ලස්සනට අඳින්නේ පළඳින්නේ ඇයි?


පිරිමින්ට වඩා කාන්තාව විලාසිතාවලට කැමති. මේ කැමැත්ත සොබා දහමෙන්ම ලැබූණූ දෙයක්. කාන්තාවන් ලස්සනට අඳින්නේ පළඳින්නේ ඇයිද යන්නත් සමහර විට ගැටලුවක් වෙන්න පූළුවන්. නැත්නම් රහසක් වෙන්නත් පූළුවන්.

ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා සරසවියේ පර්යේෂකයන් පිරිසක් විසින් කරන ලද පර්යේෂණයකට අනූව කාන්තාවන් ලිංගිකව සරු බවින් වැඩි කාල සීමාවලදී ලස්සනට අඳින පළඳීන බැව් හෙළි වී තිබෙනවා.

මේ සොයා ගැනීම කළේ වයස අවූරුදු 18 ත් 37 අතර යූවතියන් 30 දෙනෙකු යොදාගෙන කළ සමීක්ෂණයකට අනූවයි. මෙහිදී මෙම යූවතියන් අර්ථව බවින් සරු හා අවම මටිටමේ සිටින අවස්ථාවලදී ගත් ඡායාරූප ස්වෙච්ඡාවෙන් ඉදිිරිපත් වූ පිරිසකට පෙන්වීමෙන් වඩාත් අකර්ෂක ඡායාරූපය කුමක්දය විමසීමක් කළ මෙම තේරීම් වලින් සියයට 39 දි තේරීම් උපරිම තත්ත්වයක් පෙන්නූම් කළේ අර්ථව සරු බවින් උපරිම සිටියදිත් ඡායාරූපයි.

මෙහිදී හෙළි වූ තවත් කරුණක් වූයේ මෙම යූවතියන් මෙම ලක්ෂණ පෙන්නූම් කළේ සහකරුවෙකු සිටියදී බවයි. මෙහිදී ආන්දොලනයක් ගෙන දෙන කරුණක් වූයේ අලුතින් සහකරුවන් අකර්ෂණය කර ගැනීමේ සලකුණක් වන නමන් සරු බව පෙන්වීමට තවදුරටත් මෙම යූවතියන් පෙළඹෙන්නේ ඇයිද යන්න පිළිබඳවයි.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment