අප නිබඳවම සිරුරට හානිකර දේ ඇතුළු කරනූ ඇත. ඒ සියූම් ශක්තියක් ලැබීම අරමූණෙන් කැපේන්, මත්පැන් ආදිය පානය කිරීමෙනි. එයට අමතරව වායූ ලෙසින් ගතහ...
Read More
Home
/
Archive for
2012
සිරුර පැහැපත් කරන රණවරා
කොළ කැඳ නම ඇසූ පමණින්ම ඔබට අමතක කරන්නට බැරි කොළ වර්ගයක් සිහියට නැගෙනවා නොඅනූමානයි. ඒ රණවරා ශාකයයි. එය, ඒ තරමටම රසවත් හා ගුණවත් බවින් පිරි න...
Read More
ඇසේ මතුවන මස්දලූ ගැන ඔබ මොනවද දන්නේ?
අපගේ දෙනෙත් කොතරම් වැදගත් දෑයි පැවසීමට අටූවාටීකා අවැසි නොවේ. අද බොහෝ දෙනෙක් තමන්ට ඇස් රෝග තිබූණත් එයට එතරම් සැලකිල්ලක් නොදක්වති. එසේ සැලකිල...
Read More
කොළ තැම්බූ වතුරින් දරුවා නෑවීම සූදුසූ ද?
මාස කිහිපයක් වයසැති දරුවන් නෑවීම සඳහා අපේ වැඩිහිටියන් විවිධ දේශීය ඖෂධ වර්ග තැම්බූ වතුර භාවිතා කිරීමට පූරුදුව සිටී. වෙනිවැල්ගැට තැම්බූ වතුර...
Read More
දරුවා අනවශ්‍ය ලෙසින් කොටූකර තබාගන්න එපා
මානසික ගැටලු සහ මානසික රෝග ගැන කතා කරන විට වසර කිහිපයකට පෙර සහ අද තත්ත්වය සංසන්දනය කර බලන විට අද වන විට මානසික රෝග හා මානසික ගැටලු බහූලව ද...
Read More
තරුණ දියණියන් පිළිබඳ අම්මලා බිය කරවන රෝගී තත්ත්වයක්
තරුණ, වැඩිහිටි කාන්තාවන් කා හටත් කරදරයක් වූ රෝගී තත්ත්වයක් ගැනයි අද අපි කතා කරන්නේ. බොහෝ දෙනා මේ රෝගය ගැන දන්නේ "සූදයාම" යන නමින...
Read More
ඇස් රෝග පරම්පරාවට යනවද?
ඇතැම් රෝග තත්ත්වයන් පරම්පරාවට යයි. එවැනි රෝග පිළිබඳව අප තුළ ඇත්තේ දෑඩි බියකි. පරම්පරාගත රෝගයක් අපටත් ඇතිවේදොයි පූංචි බියක් බොහෝ අවස්ථාවල අප...
Read More
ගැබිණි මව ස්කෑන් කිරීම භයානක නැහැ
ප්‍රසව වේදයේ අල්ට්රා සවූන්ඩ් ස්කෑන් පිළිබඳ එංගලන්තයේ සූදුසූකම් ලැබූ ලංකාවේ එකම ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරයා දකුණූ කොළඹ කළුබෝවි...
Read More
විනෝද ගමනක් යද්දී අඹූ සැමියන් අතර පූංචි පූංචි අමනාපකම් ඇතිවෙන්නේ ඇයි?
විනෝද ගමනක් යෑමට සැරසෙද්දී හෝ විනෝද ගමනක් අතරතුරේදී අඹූ සැමියන් අතර යම් යම් මතභේද ඇතිවීම බොහෝ ස්වාභාවිකයි. එයට මූලික වශයෙන් බලපාන්නේ ඒ සඳ...
Read More
පිළිකා නිසාද කොන්දේ කැක්කුම ඇතිවීමට පූළුවන්
ගැහැනූ පිරිමි මෙන්ම ඕනෑම වයස කාණ්ඩයේ පසූවන්නෙකුට කොන්දේ අස්ථි අතරට විෂබීජයක් ඇතුළු වීමෙන් කොන්දේ අමාරුව ඇතිවීමට පූළුවන්. රෝග ලකෂණ කොන...
Read More
බූලත්විට කටෙි තබාගෙන නින්දට යාම භයානකයි
මූඛ පිළිකා සෑදීමේ ප්රවනතාවය සලකා බලන විට ශ්‍රී ලංකාවද ඉදිරියෙන්ම සිටින රටකි. මූඛ පිළිකා සෑදිමට ප්‍රධානව ලබපාන සාධකයකි බූලත් විට කෑම, අධිකව...
Read More
කාන්තාවන් තරුණ කාලයේදී බොහෝ වෙහෙසීම පසූ කාලයට බලපෑමක්
"ඉස්සර වගේ නෙමෙයි දෑන් මට කිසිම දෙයක් කරගන්න බැහැ. පොඩ්ඩක් නැමිලා දිග ඇරුණත් කොන්ද රිදෙනවා" මේ කතාව බොහෝ කාන්තාවන් වෙතින් නිතර...
Read More
ඇඟිලිකරු පැසවීම
ඇතැම් දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේද ඇඟිලිකරු පැසවීම සහ එයින් අධික වේදනාවක් ද දෑනීම අහන්නට ලැබෙන රෝග තත්ත්වයක්. ඇත්තටම මෙය චර්ම රෝග තත්ත්වයක...
Read More
දරුවාට ආදරෙ බව හඟවන්න සිප වැළඳ ගන්නම ඕනෙද?
මව්පියන්ගේ ආදරය දරුවාගේ සිතට විශිෂ්ට ශක්තියක් සපයනූ ලැබේ. ආදරය ප්‍රදර්ශනය කිරීම සඳහා ඔබ නිතරම දරුවා සිප වැළඳ ගනිමින් සිටීම අවශ්‍ය නැත. නමූත්...
Read More
තනි දරුවා සමාජයට හිරිහැරයක්ද?
පවූලක තනි දරුවෙක් හැදී වැඩීම දරුවා ආත්මාර්ථකාමී වෙන්න හේතු වෙනවා කියන කාරණයයි අද අපි සාකච්ඡා කරන්නේ. තනි දරුවෙක් පවූලක ඉන්නවා කියන්නේ එම ...
Read More
ඕපාදූප පැවසීමෙන් හිතේ පීඩනයට සහනයක්
අනූන්ගේ ඕප දූප ගැන විමසිලිමත් වන්නන් සමාජයට හානිකර යැයි යන්න සමාජයේ මතය වේ. තවද අන්‍යයන්ගේ කේලාම් පැවසීමද එසේමය. එහෙයින් කේලාම් විශේෂයෙන්ම ...
Read More
විවාහක කතුන්ගේ සැමියන් කැමති ගුණාංග 25 ක්
පිරිමින් කැමති ගුණාංග 1. මම ඔයාට ගරු කරනවා, ආදරෙයි කියා බිරිඳ කීම. 2. කිසියම් අවස්ථාවක මිතුරෙකු සමග එක්ව මධූවිත තොල ගා ආවොත් උපහාසාත්මක වි...
Read More
නිවැරැදිව බෝධි පූජාවක් කරන්නේ මෙහෙමයි
අද සමාජයේ බොහෝ දෙනා අපලවලට තමන්ට සෙතක් ශාන්තියක් ලබා ගැනීමේ අටියෙන් බෝධිපූජාවන් කරනූ ලබනවා. මෙසේ කරනූ ලබන බෝධි පූජාවක් නිවැරැදිව තමන්ට සෙත...
Read More
සැමියාගේ ආදරය අඩූ වැඩිවීම ගැහැනියකගේ ජීවිතයට බලපාන්නේද?
ගැහැනියක සාර්ථකත්වයට හා ප්‍රීතියට පත්වීම යනූ ඇය තම සැමියාගේ අප්‍රමාණ ආදරයට ලක්වීමය. එසේ නොමැතිව ඇය කෙතරම් උසස් රැකියාවක් කළද, ධනය, වාහන,...
Read More
පූංචි පවූල්වල බැඳීම වැඩියි
පවූල නමින් අපි හඳුන්වන ඒකකය සමාජ විද්‍යාව තුළදී ඉතාමත් වටිනා කාර්යයක් ඉටූකරන බව සලකනවා. එමනිසා එම පවූලේ පැවැත්ම සඳහා එහි වෙසෙන සමාජික සං...
Read More
මංගල පෝරුව සකස් කිරීමට නීති රීති රාශියක් තිබෙනවා
රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය සත...
Read More
ඔබේ සම ආරකෂා කරන මොයිස්චර්්රයිසර්් ක්‍රීම්
කාර්යබහූල රැකියාවල නියූතු බොහෝ තරුණ තරුණියන්ට අද තම රුව ආරකෂා කරගැනීමට පවා කාලවේලාවක් නොමැති වී තිබේ. කෙසේ නමූත් මේ සියලුදෙනාම රූපලාවන්...
Read More
පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද?
පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට සිය පෙම් සබඳතාව බිඳී යෑම ගැහැණූන්ට දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පන...
Read More
පිරිමි දරුවන් නොලබන බව කේන්දරයේ ග්‍රහ පිහිටීම අනූව කිව හැකියි
වැලක ගෙඩි කවදාකවත් වැලකට බරක් නොවන බවට කතාවක් සමාජය තුළ පවතී. මෙම කතාවේ ගැඹූරු අරුතක් තිබේ. දරුවන් පවූලක කොතෙක් සිටියත් ඔවූන් දෙමව්පියන්...
Read More
සතුටින් සිටින ප්රිතිමත් ගැහැනියක් වීමට අනූගමනය කළ යූතු ක්‍රම දහයක්
සාර්ථක හා ප්‍රීතිමත් දිවියක් අපේක්ෂා කරන සෑම ගැහැනියක් තුළම අනිවාර්යයෙන්ම තිබිය යූතු ශුභවාදී චින්තන නොසතුටෙන් හා සිත් පීඩාවෙන් කල් ගෙවද...
Read More
Subscribe to:
Posts
(
Atom
)