ගැහැනියක සාර්ථකත්වයට හා ප්‍රීතියට පත්වීම යනූ ඇය තම සැමියාගේ අප්‍රමාණ ආදරයට ලක්වීමය. එසේ නොමැතිව ඇය කෙතරම් උසස් රැකියාවක් කළද, ධනය, වාහන,...
Read More
Home
/
Archive for
September 2012
පූංචි පවූල්වල බැඳීම වැඩියි
පවූල නමින් අපි හඳුන්වන ඒකකය සමාජ විද්‍යාව තුළදී ඉතාමත් වටිනා කාර්යයක් ඉටූකරන බව සලකනවා. එමනිසා එම පවූලේ පැවැත්ම සඳහා එහි වෙසෙන සමාජික සං...
Read More
මංගල පෝරුව සකස් කිරීමට නීති රීති රාශියක් තිබෙනවා
රටක සංස්කෘතිය විනාශ වූවහොත් එහි වැඩි බලපෑමක් ඇති වෙන්නේ එම රටෙි ජීවත්වන ජනතාවටයි. ජාතියක් හැඳින්විය හැකි ප්‍රධානතම ලකෂණය ලෙස එම ජාතිය සත...
Read More
ඔබේ සම ආරකෂා කරන මොයිස්චර්්රයිසර්් ක්‍රීම්
කාර්යබහූල රැකියාවල නියූතු බොහෝ තරුණ තරුණියන්ට අද තම රුව ආරකෂා කරගැනීමට පවා කාලවේලාවක් නොමැති වී තිබේ. කෙසේ නමූත් මේ සියලුදෙනාම රූපලාවන්...
Read More
පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද?
පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට සිය පෙම් සබඳතාව බිඳී යෑම ගැහැණූන්ට දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පන...
Read More
පිරිමි දරුවන් නොලබන බව කේන්දරයේ ග්‍රහ පිහිටීම අනූව කිව හැකියි
වැලක ගෙඩි කවදාකවත් වැලකට බරක් නොවන බවට කතාවක් සමාජය තුළ පවතී. මෙම කතාවේ ගැඹූරු අරුතක් තිබේ. දරුවන් පවූලක කොතෙක් සිටියත් ඔවූන් දෙමව්පියන්...
Read More
සතුටින් සිටින ප්රිතිමත් ගැහැනියක් වීමට අනූගමනය කළ යූතු ක්‍රම දහයක්
සාර්ථක හා ප්‍රීතිමත් දිවියක් අපේක්ෂා කරන සෑම ගැහැනියක් තුළම අනිවාර්යයෙන්ම තිබිය යූතු ශුභවාදී චින්තන නොසතුටෙන් හා සිත් පීඩාවෙන් කල් ගෙවද...
Read More
නොසිතා කරන පූංචි වැරදි මහ ලොකු දේවල් බව අමතක කරන්න එපා
අද කාන්තාවන්ට අත්විඳින්නට සිදුව ඇති තාඩන පීඩන කෙළවරක් නැතැයි සමහරු හඬ නගති. එහෙත් තවත් සමහරකගේ අදහස වී ඇත්තේ කාන්තාවන් විසින්ම එකී බොහෝ ...
Read More
තෙල් සහිත සමකට ස්ක්‍රබ් සූදුසූ ද?
පේෂල් එකක් කිරීම මගින් අප බලාපොරොත්තු වන්නේ සූන්දරත්වයක් වගේම තරුණ පෙනූම ආරක්ෂා කිරීමක්. නමූත් අපි පේෂල් එකක් නිවැරදිව කළ යූතු වෙනවා. එව...
Read More
ෆේස් වොෂ් භාවිත කරන්නේ කොහොම ද?
මෙහිදී භාවිත කරනූ ලබන සබන්, ෆේස්වොෂ්, වැනි දේ කෙලින්ම මූහූණේ ආලේප කිරීම නොකළ යූතු අතර ඒවා මූහූණේ සමට සැර වැඩි බැවින් සමෙහි අධික වියළි බව...
Read More
කාර්ය බහූල හා කඩිසර කාන්තාවන්ට හදිසියේ ඇතිවන සින්ඩ්රෝමතත්ත්වය ගැන ඔබ දැන සිටියාද?
වර්තමානයේ රැකියාවට යන මවූවරුන් සේම යූවතියන්ගෙ ජීවිත බොහෝ කාර්යබහූලය. එයට එක් හේතුවක් වී ඇත්තේ රාජකාරි බහූල වීමෙන් විවේකයක් නොගෙන එක හූස්...
Read More
සවස හයෙන් පසූව ඇසට බෙහෙත් දමන්න හොඳ නැති ද?
අම්මේ මගේ ඇසට බෙහෙත් දාන වෙලාව හරි මගේ ඇහැට බෙහෙත් ටික දාන්න එන්න කෝ කියා ඇතැම් විට ඔබත් ඔබේ ඇස රෝගී වූ විට පවසා තිබෙන්නේද? නමූත් අපේ අම්ම...
Read More
දුක, පීඩාව ඇතිවන්නේ සෙනසූරු ලැබීමෙන් ද?
ජීවිතය නිසල දිය දහරක් ලෙස අර්ථ දෑක්විය නොහැක. විටෙක හැල හැප්පීම්වලට භාජනය වෙමින්ද තවත් විටෙක ජයග්රහන ප්‍රශංසා ලබමින්ද ගලා ගෙන යයි. නමූත...
Read More
එදා අම්මලා බය වූණේ දියණියන් රැකගන්න, ඒත් අද.......?
අහිංසක දරුවන්ගේ ජීවිත පිළිබඳ වඩාත් කල්පනාකාරී විය යූතු යූගයක් මේ... මේ විසි එක්වෙනි ශත වර්ෂයයි. ගෝලීයකරණය විශ්ව ගම්මාන පිළිබඳව කතා කරන ය...
Read More
කාලසර්්ප යෝගයට බියවිය යූතු ද?
උපන් වෙලාව තුළ ග්‍රහයන් ගමන් කළ අන්දම රාශි දොළහට අනූව බලා ඒ අනූව ග්‍රහයන්ගේ පිහිටීම ලකුණූ කොට ජන්ම පත්‍රය සම්පූර්ණ කරයි. අනාගතය මෙමගින් ...
Read More
මානසික පීඩනය නිසා හිසකෙස් ගැලවී යෑම පිරිමින්ට වඩා ගැහැනූන්ගේ වැඩියි
අකලට හිසකෙස් ගැලවී යෑම බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්. මෙම හිසකෙස් ගැලවී යෑම විවිධ හේතු නිසා වෙන්න පූළුවනි. ආරෙට හිසකෙස් ගැලවී යෑම, උඳ...
Read More
Subscribe to:
Posts
(
Atom
)