තෙල් සහිත සමකට ස්ක්‍රබ් සූදුසූ ද?



පේෂල් එකක් කිරීම මගින් අප බලාපොරොත්තු වන්නේ සූන්දරත්වයක් වගේම තරුණ පෙනූම ආරක්ෂා කිරීමක්. නමූත් අපි පේෂල් එකක් නිවැරදිව කළ යූතු වෙනවා. එවිට තමා අපි බලාපොරොත්තු වන සූන්දරත්වය ලැබෙන්නේ. කවූරුත් ලස්සන වීමට පේෂල් කරනවා. එහෙත් එය නිවැරදිව කරනවා නම් ප්‍රසන්න විය හැකියි. ඊළඟට තවත් වැදගත්ම දෙය තමා බාහිර දේවලින් කොච්චර ලස්නන වෙන්න හැදුවත් මදි. අපේ හදවත ලස්සන වෙන්න ඕන. එතකොට තමා මූහූණ තවත් ලස්සන වෙන්නේ. පේෂල් එකක් කිරීම මගින් තරුණ පෙනූම ආරක්ෂා කරගත හැකි අතර ඒ සඳහා අප සම හඳුනාගෙන ඒ අනූව පේෂල් කළ යූතු වෙනවා. මේ මගින් මාංශ පේෂීන් සවිමත් වීමත් ඔබ වයසට ගියත් සම පිරිසිදුව මෙන්ම පිළිවෙලට තබා ගැනීමටත් හැකි වෙනවා.


සම පිරිසිදු කිරීමේදී පළමූව සම හඳුනාගත යූතුයි. තෙල් සහිත සමක් ඇති අයෙක් වියළි සමක් ඇති අයෙක් සඳහා තිබෙන ක්ලෙන්සර් වර්ග පාවිච්චි නොකළ යූතුය. මන්ද අපේ සමට ගැලපෙන ක්ලෙන්සර් වර්ගයක් ගෙන පළමූව මූහූණ පිරිසිදු කර ගත යූතුයි.


මීළඟට ස්ක්‍රබ් කිරීමේදී සම ගැන වඩාත් සැලකිලිමත් විය යූතුයි. තෙල් සහිත සමක් ඇති අයෙක් නම් ස්ක්‍රබ් කිරීම නොකළ යූතුයි. මන්ද එවැනි සමක් ඇති මූහූණක කුරුළෑ ලප කැළැල් අධික නිසා එය සීරිමකට ලක්වීමට මෙන්ම තුවාල වීමට ඉඩ තිබෙනවා. එබැවින් ඉතා කල්පනාකාරිව ස්ක්‍රබ් කිරීම කළ යූතුයි. මීළඟට සම්භාහනය (මූදුගිල්ල) උපයෝගි කරගෙන කළ යූතුයි. මෙය කවාකාරව සෙමෙන් ඇස්වටා සම්භාහනය කළ යූතුය.


මීළඟට අවසන් අදියර වශයෙන් පැක් එක දෑමීමේදී සමට ගැලපෙන පැක් එකක් දෑමිය යූතුයි. එය විනාඩි 20 ක් පමණ වෙලාවක් තබා සෝදා ඉවත් කරගත යූතුයි. මීළඟට වැදගත් කාරණය නම් පේෂල් කළ පසූව අව්වේ යාමෙන් වැළකී සිටීමයි. පසූව ටෝනර් වර්ගයක් ආලේප කළ යූතු වෙනවා පූළුන් කැබැල්ලක ආධාරයෙන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment