කොස් ඇටවලින් කොස් මදූලූ පිරවූම



කොස් මදූලූ 50 කොස් ඇට 25 (හොඳින් තමිබා පොඩි කරන්න) ඉතාම සිහින්ව කපාගත් මාලූ ග්‍රෑමි 500 (කටූ නැතිව) තෙල් මෙිස හැඳි 2 කෑලි මිරිස් මෙිස හැඳි 1 සිහින්ව කපාගත් තක්කාලි ග්‍රෑමි 75 සිහින්ව කපාගත් ලූනූ ග්‍රෑමි 100 සිහින්ව කපාගත් කරපිංචා ටිකක් රමිපේ කුරුඳූ ලූණූ තේ හැඳි 1 සීනි තේ හැඳි 1

සාදන ක්‍රමය

කොස් මදූලූවල පැත්තකින් හීනියට ඉරක් ඇඳ මදූල වෙන් නොවන්නට කොස්ඇටය සහ සිවිඩිඩ ඉවතට ගන්න.

වතුර බඳූනක් ලිප තබා වතුර උතුරට විට ලූණූ සහ කහ ස්වල්පයක් එක්කර කොස් මදූලූ ටික දමා යන්තමි උණූන් ගස්යා දිය බෙිරෙන්නට පසෙකින් තබන්න.

භාජනයක් ලිප තබ තෙල් මෙිස හැඳි 2 දමා ලූණූ කරපිංචා රමිපේ ක

රුඳූ බඳූනට දමා රන්යන් පාට වනතුරු බැදෙන විට සූදූ ලූනූ කෑලි මිරිස් සීනි ලූණූ එක්කර මදගින්නේ තරමක් බැදෙන්නට හැර බැදෙන විට තක්කාලි දමා පොඩිවනතුරු තමිබා ඉන්පසූ මාලූ එක්කර කැටි නොගෙැසෙන ලෙස හැඳිගාමින් පිසගන්න

ලිපෙන් ඉවතට ගෙන පොඩි කරගත් කොස් ඇට දමා හොඳින් මිශ්‍ර කර කොස් මදූලූ ඇතුලේ වතුර තිබෙි නමි ඉවත් කර මිශ්‍රණය පූරවා ගන්න. බිත්තර සූදූ මදයේ දමා පාන් කුඩූ දවටා ගැඹූරු තෙලේ බැදගන්න.

කාලයේ හැටියට වියදමක් නොයන පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයකි. මාලූ මිල අධික නමි කැමති යමක් මිශ්‍ර කර ගන්න.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment