පිරිමි දරු ඵල නොලැබෙන්නේ ඇයි ?

පාපී ග්‍රහයන් විසින් පීඩනයට පත්කරන කේන්දරයෙහි සය වැන්නාධිපති පස් වැන්නාධිපති සමග ලග්නයට හෝ සත්වැන්නට හෝ එක්වූ විට සිදුවනූ ඇත්තේ ගැහැනූ දරු උපත් පමණක් බවයි සඳහන් වෙන්නේ.

පීඩනයට පත් පස්වැන්නාධිපති ලග්නයේ සිටින විටද සත්වැන්නාධිපති සත් වැන්නාධිපතිටම පෙනෙන විටද පස්වැන්නට පූරුෂ කාරක ග්‍රහයකුගේ සබඳතාවක් නොමැති විට එමප්‍රතිඵල අත් වේ. ලග්නාධිපති සතුරු රාශියකට එක් වූ විට බූද සඳුට සම සප්තවම සිටියදී රවි දෙවැන්නෙහි හෝ සය වැන්නෙහි හෝ සිටී නම් පිරිමි දරුඵල නොලැබේ.

සිංහ ලග්නය හෝ වෘශ්චික ලග්නය හෝ උදාවෙද්දි බෙලහීන පස්වැන්නාධිපති පාපී ග්‍රහයන් සමග සංයෝග වූ විට එසේම පස් වැන්නාධිපති දුෂ්ඨස්ථානයක සිටින විට ඊට සමාන ප්‍රතිඵල අයත් වේ. පාපී ග්‍රහයන් සමග සංයෝග වූ ගුරු පස්වැන්නට එක් වූ විට ද අත්වන ප්‍රතිඵල ද එයට සමානය.

ලග්නාධිපති අඟහරුට අයත් මේෂ රාශියට හෝ වෘශ්චික රාශියට හෝ එක්ව සිටියදී පස්වැන්නාධිපති සයවැන්නෙහි සිටී නම් පිරිමි දරු උපතක් සිදුවීමට ඉඩ ඇත. ලග්න රාශිය පාපී ග්‍රහයෙකුට අයත්ව තිබියදී රවි සෙනසූරුට අයත් මකර රාශියට හෝ කුම්භ රාශියට හෝ එක් වූ විට පාපී ග්‍රහයන්ගෙන් දෘෂ්ටියට අසූව සිටින විට ලග්නාධිපති දුර්වලභාවයට පත්ව ඇත්නම් පිරිමි දරුවන් නොලැබේ. එවිට සිටින කන්‍යා ලග්නය උදාවෙද්දි අඟහරු පස්වැන්නෙහි සිටියේ නම් පිරිමි දරුඵල අත් නොවේ. මීන ලග්නය උදාවෙද්දී පීඩිත සඳු පස්වැන්නෙහි සිටියේ නම් ගැහැනූ දරුවන් පමණක් පෙන්නූම් කරයි.

ස්ත්‍රි කාරක රාශියක පූරුෂ කාරකග්‍රහයකුගේ දෘෂ්ටියට හසූ වූ බූද හෝ සෙනසූරු හෝ සිටින විට ගැහැනූ දරුඵල පමණක් පෙන්නූම් කෙරේ. අවපස සඳු පාපී ග,්‍රහයන් සමග පස්වැන්නට එක් වූ විට අත්වනූයේ ද එවැනිම ප්‍රතිඵල ලබන බව සඳහන් වේ.

වෘෂභ, සිංහ, කන්‍යා, සහ වෘශ්චික රාශි වඳ රාශිය. පස්වැන්න එයින් එක් රාශියක් වූ විට එසේම එය හොඳින් වර්ධනය නොවූ තත්ත්වයක තිබෙන විට කිසිම සබඳතාවක් නැති විට හෝ පිරිමි දරු උපතක් ලැබීම දුෂ්කර වේ. සෙනසූරු බූද සහ කේතු යන ග්‍රහයන්ගේ පස් වැන්නටද ලග්නයේ සිටි සඳු ගුරුගෙන් පස්වැනි රාශිවල අධිපතියන් සමග සංයෝග වූ විටද පිරිමි දරු උපතක් ලැබෙන්නේ නැතැයි ද කියවේ.

ග්‍රහබලයට අනූව පිරිමි දරුවන් නොලැබීම සිදුවන නමූත් බොහෝ දෙමාපියන් තමන්ගේ පවූල්වලට පිරිමි දරුවෙකු නොලැබීම නිසා ඉතාමත් කනස්සල්ලට පත්ව ජීවිතගත කරන අවස්ථා ඕන තරම් දැක තිබේ.විශේෂයෙන්ම පවූලක සහ පරම්පරාවක පැවැතීම පිරිමි දරුවන්ගේ පැමිණීම අත්‍යවශ්‍ය වේ.පිරිමි දරු ඵල නොලැබෙන්නේ ඇයි ?
පිරිමි දරුවන් නොලැබීමට හේතුවන ජ්‍යොතිිෂ්‍ය කාරණාවන් ගැන පසූගිය ලිපියෙන් අපි කතාකරන්න ගත්තා. එහි ඉතිරි කොටස් ගැන අපි තවදුරටත් කතා කරලා බලමූ.

පාපී ග්‍රහයන් විසින් පීඩනයට පත්කරන කේන්දරයෙහි සය වැන්නාධිපති පස් වැන්නාධිපති සමග ලග්නයට හෝ සත්වැන්නට හෝ එක්වූ විට සිදුවනූ ඇත්තේ ගැහැනූ දරු උපත් පමණක් බවයි සඳහන් වෙන්නේ.

පීඩනයට පත් පස්වැන්නාධිපති ලග්නයේ සිටින විටද සත්වැන්නාධිපති සත් වැන්නාධිපතිටම පෙනෙන විටද පස්වැන්නට පූරුෂ කාරක ග්‍රහයකුගේ සබඳතාවක් නොමැති විට එමප්‍රතිඵල අත් වේ. ලග්නාධිපති සතුරු රාශියකට එක් වූ විට බූද සඳුට සම සප්තවම සිටියදී රවි දෙවැන්නෙහි හෝ සය වැන්නෙහි හෝ සිටී නම් පිරිමි දරුඵල නොලැබේ.

සිංහ ලග්නය හෝ වෘශ්චික ලග්නය හෝ උදාවෙද්දි බෙලහීන පස්වැන්නාධිපති පාපී ග්‍රහයන් සමග සංයෝග වූ විට එසේම පස් වැන්නාධිපති දුෂ්ඨස්ථානයක සිටින විට ඊට සමාන ප්‍රතිඵල අයත් වේ. පාපී ග්‍රහයන් සමග සංයෝග වූ ගුරු පස්වැන්නට එක් වූ විට ද අත්වන ප්‍රතිඵල ද එයට සමානය.

ලග්නාධිපති අඟහරුට අයත් මේෂ රාශියට හෝ වෘශ්චික රාශියට හෝ එක්ව සිටියදී පස්වැන්නාධිපති සයවැන්නෙහි සිටී නම් පිරිමි දරු උපතක් සිදුවීමට ඉඩ ඇත. ලග්න රාශිය පාපී ග්‍රහයෙකුට අයත්ව තිබියදී රවි සෙනසූරුට අයත් මකර රාශියට හෝ කුම්භ රාශියට හෝ එක් වූ විට පාපී ග්‍රහයන්ගෙන් දෘෂ්ටියට අසූව සිටින විට ලග්නාධිපති දුර්වලභාවයට පත්ව ඇත්නම් පිරිමි දරුවන් නොලැබේ. එවිට සිටින කන්‍යා ලග්නය උදාවෙද්දි අඟහරු පස්වැන්නෙහි සිටියේ නම් පිරිමි දරුඵල අත් නොවේ. මීන ලග්නය උදාවෙද්දී පීඩිත සඳු පස්වැන්නෙහි සිටියේ නම් ගැහැනූ දරුවන් පමණක් පෙන්නූම් කරයි.

ස්ත්‍රි කාරක රාශියක පූරුෂ කාරකග්‍රහයකුගේ දෘෂ්ටියට හසූ වූ බූද හෝ සෙනසූරු හෝ සිටින විට ගැහැනූ දරුඵල පමණක් පෙන්නූම් කෙරේ. අවපස සඳු පාපී ග,්‍රහයන් සමග පස්වැන්නට එක් වූ විට අත්වනූයේ ද එවැනිම ප්‍රතිඵල ලබන බව සඳහන් වේ.

වෘෂභ, සිංහ, කන්‍යා, සහ වෘශ්චික රාශි වඳ රාශිය. පස්වැන්න එයින් එක් රාශියක් වූ විට එසේම එය හොඳින් වර්ධනය නොවූ තත්ත්වයක තිබෙන විට කිසිම සබඳතාවක් නැති විට හෝ පිරිමි දරු උපතක් ලැබීම දුෂ්කර වේ. සෙනසූරු බූද සහ කේතු යන ග්‍රහයන්ගේ පස් වැන්නටද ලග්නයේ සිටි සඳු ගුරුගෙන් පස්වැනි රාශිවල අධිපතියන් සමග සංයෝග වූ විටද පිරිමි දරු උපතක් ලැබෙන්නේ නැතැයි ද කියවේ.

ග්‍රහබලයට අනූව පිරිමි දරුවන් නොලැබීම සිදුවන නමූත් බොහෝ දෙමාපියන් තමන්ගේ පවූල්වලට පිරිමි දරුවෙකු නොලැබීම නිසා ඉතාමත් කනස්සල්ලට පත්ව ජීවිතගත කරන අවස්ථා ඕන තරම් දැක තිබේ.විශේෂයෙන්ම පවූලක සහ පරම්පරාවක පැවැතීම පිරිමි දරුවන්ගේ පැමිණීම අත්‍යවශ්‍ය වේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment