ඕනෑම නිවසක මූහූණ බලන කණ්ණාඩියක් ඇත. එය කාන්තා පාර්ශවයට පමණක් නොව, පිරිමි පාර්ශ්වයටද අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස හඳුන්වා දිය හැකිය. එකිනෙකා...
Read More
Home
/
Archive for
2015
ප්‍රබල හානියක් නැති වූවත් ලිංගික උකුණා කැසීම ඇති කරයි
මෙම ජීවීන් මිලිමීටර් එකක් දෙකක් පමණ වේ. අන්වීක්ෂයකින් වඩාත් හොදට නිරීක්ෂණය කළ හැකිය. පියවී ඇසටද පෙනෙන අතර ශරීරයේ ලේ උරා බොමින් ජීවත්වන...
Read More
ගෑස් සිලින්ඩරය වැඩි කලක් පාවිච්චි කරන්නේ කොහොමද?
ලංකාවේ වැඩි දෙනෙක් විශේෂයෙන් නාගරික ජනතාව ආහාර පිසීම සඳහා භාවිත කරන ඛගඡ ගෑස් සිලින්ඩරයක් වැඩි කලක් භාවිත කිරීම සඳහා අනූගමන කළ හැකි ක්...
Read More
පළමූ ගුවන් ගමන සඳහා සූදානම් වන ඔබට ගුවන් යානය තුළ ඔබ දෑනගත යූතු දේ
ගුවන් ගමනකදී පිළිපැදිය යූතු ක්‍රියා පිළිවෙත් පිළිබඳ ආධූනික ගුවන් මගී ඔබ දැනූවත් කරන ලිපි පෙළක තෙවැන්න මෙයයි. පසූගිය සතියේ ලිපිය අවසන් වූ...
Read More
පිරිමි පූරුෂ මඳ සරු භාවය ගැන දැනුවත්ද ?
මඳ සරු බව නොහොත් දරුවන් නොමැතිකම පිළිබඳ සාකච්ඡා කෙරෙන ලිපි පෙලෙහි දෙවන ලිපිය මෙම ලිපියයි. අප මීට පෙරද සඳහන් කළ පරිදි දරු පිළිසිඳ ගැනීමකට නි...
Read More
බිය විය යූතු නැති වූණත් අවධානය යොමූ කළ යූතු සෙම්ප්රතිෂ්යාව
නිතර නිතර සෙම්ප්රතිෂ්යාව වැළඳීම ඒතරම් සූදුසූ නැහැ කියලා අපේ වැඩිහිටියන් කියනවා ඔබ අහලත් ඇති. නමූත් සෙම්ප්රතිෂ්යාවක් කියන්නේ ගණන් ග...
Read More
බූලත් විට මූඛ පිළිකාවලට හේතුවක් වෙනවාද?
සූදු පැහැ ලප පමණක් නොවෙයි රතු පැහැ ලප ගැනත් සැලකිලිමත් වෙන්න පිළිකාව යන්න ශ්‍රී ලාංකිකයන්ට අමූතු වචනයක් නොවෙයි. මෙම රෝගී ස්වභාවයට මෙ...
Read More
වායූසමීකරණයෙන් විදුලි බිල අඩූකර ගන්නේ කොහොමද ?
වායූසමීකරණය කිරීම අවශ්‍ය වන්නේ අවට පරිසරය දැඩි ලෙස උණූසූම් වීම නිසා ඇතිවන ශාරීරික පීඩාවෙන් මිදීම සඳහාය. ලංකාවේ මෙසේ වායූසමනය කිරීම සිදුකරනූ...
Read More
ජීවිත භුක්තිය වෙනස් කළ හැකිද ? නීතිමය විසදුම්
දෙමව්පියන් සතු සියලුම දේපළවල හිමිකරුවන් වන්නේ තම දරුවන්ය. ඔවූන්ට නිසියාකාරව දේපළ බෙදීම සිදු කරනූ ලබන අතර එසේ දේපළ පැවරීම සිදුකළද දෙමව්පියන්...
Read More
අක්‍රමවත් ආහාර පූරුදු සමඟ අත්වැල් බැඳගත් ගැස්ට්‍රයිටීස්
ගැස්ට්‍රයිටීස් හෙවත් ආමාශයේ ආම්ලිකතාව ඉහළ යෑම නිසා එහි ඇතිවන තුවාල (ආමාශයික වණ) අද සූලභ රෝගී තත්ත්වයක් බවට පත් ව තිබේ. විශේෂයෙන්ම සීග්...
Read More
පළමූ ගුවන් ගමන සඳහා සූදානම් වන ඔබ දැනගත යුතු දේ
පළමූ ගුවන් ගමන අප සියලු දෙනා තුළම ඇති කරවන්නේ චකිතයකි. විශේෂයෙන් එවැනි ගමනක් තනිව යාමට සිදුවූවහොත්, එයට අදාළ විවිධ ක්‍රියාවලි පිළිබඳව ...
Read More
අඩූ වියදමින් වැඩි එළියක්- විදුලි බිල වැඩි ද ? මෙන්න විසදුම
ශ්‍රී ලංකාවේ විදුලි බල නිෂ්පාදනයෙන් සියයට 40 කට වඩා වැය වන්නේ නිවාස සහ ගොඩනැගිලි ආලෝකකරණය සඳහායි. එමෙන්ම සාමාන්‍ය නිවසක විදුලි බිලෙන් ...
Read More
හිසට සිදුවන අනතුරු වලින් ඔබ මේවා දැනුවත්ද ?
හිස්කබල මගින් සූරකෂිත වූ මොළය අපගේ ඉනද්‍රියන් අතර ප්‍රධානත්වය ලබා ඇත. කෙතරම් සූරකෂිත ස්ථානයක තිබූණද බොහෝ විට හදිසි අනතුරු පහරදීම් ආදිය...
Read More
ආර්තවහරණය ආර්තව චක්‍රය සිදුවීම
කාන්තාවකගේ ප්‍රජනන දිවියේ කෙලවර සංකේතවත්වන්නේ ආර්තව චක්‍රය සිදුවීම අවසන් වීමෙකි. මෙය ආර්තවහරණය නමින් හැඳින්වේ. ඔසප්වීම නැවතීම සාමාන්...
Read More
මැලේ අච්චාරු සාදන අයුරු
අප පූරුදු වී සිටින්නේ අච්චාරු මැටි මූටිිටියක දමන්නයි. එවිට විනාකිරි හා අච්චාරුවේ ඇති තෙත ගතිය මූටිටියට උරාගෙන එය වියළි ස්වභාවයක් ගන්නවා. ඒ ...
Read More
ඩෙංගු රෝගය වරක් වැළඳුන කෙනෙකුට තවත් වරක් වැළඳිය හැකිද?
සූපූරුදු පරිදි වැසි කාලයට යළි යළි හිස ඔසවන ඩෙංගු රෝගයේ මූලික ලකෂණ, බෝවෙන තැන්, බෝවන මඳුරු වර්ගය ගැන ගිය ලිපියෙන් කතා කරන්නට ගත්තා. අද එහ...
Read More
පවූල් සැලසූමට උපත් පාලන ක්‍රම
දෙදෙනෙක් විවාහ වූ පසූ අප ඔවූන්ට "යූවළක්" යන නම භාවිත කරනවා. එලෙසම ඔවූන්ට දරුවෙක් ලැබූණාම "පවූලක්" ලෙස සලකනවා. මෙම...
Read More
සූදයාම ලෙස වරදවා වටහා නොගත යූතු සූද බිංදුම නොවන මූත්‍රා ප්‍රදාහය
විශ්වාසවන්ත ලිංගික සහකරවෙකු සහකාරියකගෙන් තොරව අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් වලින් බැහැරව පවත්නා සම්බන්ධකම්වල ප්‍රතිඵල ලෙස බෝවන සමාජ රෝග...
Read More
කාන්තාවන්ට වද දෙන යටි බඩෙහි වේදනාව
සෑම කාන්තාවක්ම ජීවිතේ කිසියම් හෝ දවසක යටි බඩෙහි වේදනාව අත්විඳ ඇත. යටි බඩ නාභියෙන් පහල ඉන දක්වා පෙදෙසට සීමා වේ. මෙම වේදනාව කඩින් කඩ ඇති ...
Read More
රෝගයක් නොමැත, නමූත් වේදනාව අසීමිතයි
නොයෙකුත් රෝගයන් සඳහා ප්‍රතිකාර පතා අප සායනයට පැමිණෙන රෝගීන් ගණන ඉතාම විශාලය. එමනිසා මා කියන්නට කැමතියි කුමක්ද මේ සොයා ගන්නට බැරි රෝගවලට ...
Read More
Subscribe to:
Posts
(
Atom
)