ඇස් යට කළු වී රැළි ගැසී ඇත්නම් ප්‍රතිකාර කර රුව වඩන්න ප්‍රතිකාර නිවසේදීම



ඔබගේ සූන්දරත්වය වැඩි දියූණූ කිරීමට දීප්තිමත් නෙත් සඟලක් තිබීම ඉතාම වැදගත්. නමූත් බොහෝ කාන්තාවන්ට එවැනි දීප්තිමත් නෙත් යූවලක් පවත්වාගෙන යාමට අවශ්‍ය දෑනූම නොමැති තම ලොකු අඩූපාඩූවක්ය. එබැවින් එවැනි නෙත් සඟලක් නොමැති වීමට හේතුවන සාධක පිළිබඳව අපි පළමූවෙන්ම විමසා බලමූ.

අධික ලෙස නිදිමැරීම, නූසූදුසූ ආලේපන භාවිතය, ශරීරයේ රුධිර ඌනතා , දෑඩි උෂ්ණයට දැස නිරාවරණය වීම, මානසික මෙන්ම කායික පීඩනය, විටමින් ඒ ඩී- අඩූකම, රූපවාහිිනිය සහ පරිගණක නිතර භාවිත කිරීම, අවශ්‍ය තරම් ජලය පානය නොකිරීම යනාදි කරුණූ හේතු කොට ගෙන ඔබගේ සූන්දර දැසට හානි සිදුවිය හැකිය. එමෙන්ම දැස් යට කළු වීම, රැළි ගැසීම දැස පිපූණා ස්වභාවයෙන් යූක්ත වීම, ඉහත ඌනතා හේතු කොට ගෙන සිදුවන බව අප වටහාගත යූතුය.


මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දැසට අවශ්‍ය සත්කාර ලබාගත යූතු වේ. මෙම සත්කාර ස්වභාවික සහ කෘතිම වශයෙන්ද ඒ දෙයාකාරයෙන්මද කළ හැකි වේ. ස්වභාවික දැ භාවිතයෙන් කරුණූ ලබන සත්කාර වඩා වැදගත්ය.


දැස පිපී ඉදිමී ඇති අවස්ථාවලදී තේ කුඩූ භාවිත කිරීමෙන් එහි ඇති කැෆේන් නැමති සංයෝගය රුධිර වාහිනි හකුළුවා ඉඳිමූණ පෙදෙසට අවශ්‍ය රුධිරය මෙන්ම තරල වර්ග සංසරණය වීම සිදු වේ.


පිපිඤ්ඤා ඉස්ම හෝ පෙති, අර්තාපල් පෙති, බිත්තර සූදු මද ආදිය භාවිත කිරීමෙන්ද උක්ත ඌනතා මඟ හරවා ගත හැකිය. එමෙන්ම දිනපතා ඇස් වටා සූදුසූ කී්‍රම් ගැල්වීමද කාර්ය බහූල කාන්තාවන්ට පහසූ ක්‍රමවේදයකි. කී්‍රම් වර්ග තෝරාගැනීමේදී සමේ සංයූතිය අනූව සූදුසූ හා ගැලපෙන වර්ගයක් තෝරා ගැනීමටද ඔබ සැලකිලිමත් විය යූතුය.


පේෂල් කිරිමේදී අනෙක් සියලුම අංග වලට වඩා ඇස් පිළිබඳව වැඩි අවධානයක් යොමූ කළ යූතුය. කෙනෙකුගේ ශරීරයේ අනෙකුත් අවයව වටල වඩා දැස තුළින් ස්වකීය නිරෝගී භාවය ප්‍රදර්ශනය වේ.


එමෙන්ම අපගේ ශරීරයේ සූවිශේෂී වූ ඉන්ද්‍රියද දැස වන හෙයින් ඒ පිළිබඳව විශේෂයෙන්ම සැලකිලිමත් විය යූතුය. දීප්තිමත් පියකරු දැසක් ඔබ සතු වේ නම් සමේ වර්ණය ශරීරයේ හැඩරුව, හා පෙනූම වැඩි දියූණූ කරයි. කෙනෙකු මූණගැනීමේදී ප්‍රථමයෙන්ම අපට කෙලින්ම මූණ ගැසෙන්නේ ඔහූගේ හෝ ඇයගේ දැසයි. ඒ දැස මලානික, අප්‍රාණික ප්‍රසන්න පෙනූමක් නොමැති දැසක් නම් කෙනෙක් ලස්සන අඟ පසඟ තිබූණත් අන් අයගේ අවධානය යොමූ වීම අඩූ වේ. එවැනි දැසක් මගින් රෝගී පෙනූමක් දිස් වේ.


මීළඟට දැස සම්බාහනය නිවැරදි ක්‍රමවේදය අපි හඳුනාගනිමූ. දැස ශරීරයේ පවතින ඉතාම සියූම් ඉන්ද්‍රියක් නිසාත් කුහරයක් තුළ පිහිටා ඇති නිසාත් තදින් සම්භාහනය කිරීම නූසූදුසූය. එම නිසා අප යොදාගත යූත්තේ ඉතා අඩූ පීඩනයක් ලබාදෙන අපගේ සිව්වෙනි ඇගිල්ලේ තුඩූවයි. සම්බාහනයට පෙර ඇස වටා සියූම්ව ක්‍රිම් ආලේප කර සිව්වෙනි ඇගිලිවල තුඩූවලින් කවාකාරව සම්බාහනය කරන්න. ඒ සමගම ඉතා අඩූ පීඩනයකින් සෙමෙන් ඇස වටා තටිටූ කරන්න. මහපට ඇඟිල්ල උපයෝගි කර ගනිමින් ඇහිබැම තෙරපමින් මසාජ් කරන්න. ඇස මත හා ඇස වටා සම 8 ඉලක්කම ආකාරයට සියූම්ව මසාජ් කරන්න. ඉන් පසූව දකුණූ අත මත වම් අත තබා ඇහි බැම හා ඇස වටා මතු පිට සම කවාකාරව හොඳින් පිරි මදින්න. අනතුරුව දැත හොඳින් පිරිමැද දැත් උණූසූම් වූ පසූ දැස මත දෙඅත් තබා විනාඩි 3 ක් පමණ සිටින්න. මෙම සම්බාහන ක්‍රමවේදය පළමූව සති 2 කට වරක් සිදු කර ඉන් පසූව දැසේ ස්වභාවය අනූව මසකට එක් වරක් සිදුකිරීම ප්‍රමාණවත්ය. මේ ආකාරයට ඔබේ දැස නිරෝගී දීප්තිමත් දැසක් බවට පත් කරගැනිමට පූළුවන්.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment