බස්රියේදී දුම්රියේදී ගැහැනූන්ගේ සිරුරට හේත්තු වෙන පිරිමින්ට ඇරයූම් කරන්නේ ඇයමද?




"මේ දිනපතා පූවත්පතක හිතවත් මාධ්‍යවේදිනියක පසූගියදා මා සමග පැවසූ ඇගේ අත්දෑකීමකි. සූපූරුදු පරිදි ඇය නිටිටඹූවේ සිට කොළඹ එන බස් රියකින් පැමිණියේ පත්තර කන්තෝරුවට පැමිණීමටය. ඇය හිඳගෙන සිටියේ බසයේ ජනේලය අසල අසූනෙහිය. බසයට මගීන් ගොඩවෙමින් සිටි අතර ඇය අසලින් හිඳ සිටියේ උසස් පෙළ නිමා කළ තරමේ වයසේ සිටි තරබාරු කොළු ගැටයෙකි. බසයෙහි ගීත කැසටයක් වාදනය වූ අතර එහි වූයේ ඇගේ ප්‍රියතම ගීත සමූච්චයකි. ඇය එය මූමූණමින් එහි සංගීතයට පාදයක්ද සොලවමින් සිටියාය.

බසය ගමන් ඇරඹීමත් සමගම ඇය නොදෑනීම නින්දකට වැටූණාය. හදිසියේම ඇය අවදි වූයේ අසල හිඳි කොළු ගැටයා ඇගේ අතෙහි උඩ කොටස තද කර ඇල්ලීමෙනි.

"මොකෝ මල්ලි"

ඒ වන විටත් ඔහූ ඇය දෙස ගිජූව බලාගෙන සිටියාය. ඔහූ සිටියේ ඇය පිළිබඳ ප්‍රබල අනූරාගී හැඟීමක් ඇති කර ගැනීමෙනි. ඒ බවද සෘජූවම පැවසීමට තරමින් ඔහූ නිර්භීත වූවේය. එයට හේතුව ලෙසින් ඔහූ ඉදිරිපත් කළේ "ඇයි ඔයා මගේ කකුලේ කකුල හප්ප හප්ප ආවේ" යන්නය.

"කකුල හප්පන හැමෝගෙම ඔයා මේ විදිහට අතපතගානවද? " ඇය ඇසූවාය.

ඒ සමගම එම අත්දෑකීම සම්බන්ධයෙන් තොරතුරු ද ඔහූ ඇය සමග පැවසීය. ඔහූ තරබාරු තරුණයෙකු වීමෙන් ඔහූගේ කයෙහි ස්පර්ශ නොවී ඇයට එම අසූනේ ගමන්කළ නොහැක. ඒ බව ඇය ඔහූට පැවසූවාය. ඔහූ ඇය පිළිබඳ වැරදි වටහා ගැනීමක් ඇති කරගෙන තිබූණේ ගීතයට අනූව පාදය සෙලවීමට යෑමෙනි. ඔහූ සිතුවේ එය ඔහූට කළ ඇරයූමක් ලෙසිනි.

එම තරුණයා උසස් පෙළ නිමා කර ප්‍රකට ආයතනයක තොරතුරු තාක්ෂණ විෂය හදාරමින් සිටින්නෙකි. දිනපතාම එම මාර්ගයේම බසයෙන් ගමන් කරන්නෙකි.

ඔහූ පැවසූ අන්දමට බොහෝ කතුන් බසයෙන් ගමන් කරද්දී එසේ ඔහූගේ පයෙහි තම පය තෙරපනූ ඇත. එය ඔහූ දකින්නේ කිසියම් සංඥාවක් ලෙසිනි. එවිට ඔහූ කරන්නේ ඇගේ සිරුරට තවත් බරවීමය. නොමැති නම් ඇගේ පය අතින් ස්පර්ශ කිරීමය.

බොහෝ අවස්ථාවලදී එයට විරුද්ධත්වයක් ඉදිරිපත් නොවන බව ඔහූ අත්දෑකීමෙන්ම පැවසීය. එම ස්පර්ශයට විරුද්ධ නම් ඇය තම පය ඉවත් කර ගනී. එවිට ඔහූ නිහඬ වේ.

"වූවමනාවෙන් කකුල හේත්තු කරනවා නම් මට ඒක තේරෙනවා." ඔහූ මාධ්‍යවේදිනිය සමග පැවසීය. එමෙන්ම ඔහූ සිතාමතාම තමා අසල හිඳින්නියගේ ඇඟෙහි ස්පර්ශ වී බලන්නේ විරුද්ධත්වයක් නැගේදෑයි හඳුනා ගැනිමටය"

බස්, දුම්රියේදී පිරිමින් තමාගේ සිරුරට අනූරාගීව තෙරපෙන බව කතුන් කරන පොදු චෝදනාවකි. නමූත් ඉහත සත්‍ය සිදුවීමත් සමග අපට ඒ ගැන නැවත සිතීමට සිදුවන්නේ එසේ වීමට කතුන් හැඟීමකින් තොරව කරන වැරදි හඳුනා ගැනීම ප්‍රයෝජනවත් වන හෙයිනි. මන්ද බස් රියේදී දුම්රියේදී ගැහැනූන්ගේ සිරුරට පිරිමින් තෙරපිමට ඇගේ යම් පෙළඹවීමක්ද බලපානූ ඇත. එයට ඉහතසඳහන් උදාහරණයද කදිම සාක්ෂියකි.

පිරිමින්ගේ අනූරාගී පෙළඹවීම්

බස් රියේදී දුම්රියේදී පිරිමින් ගැහැනූන්ගේ සිරුරට අනූරාගී හැඟීමෙන් තෙරපීමෙන් මිදීමට යම් යම් උපක්‍රම යෙදීමට පෙර පිරිමින්ගේ අනූරාගී හැඟීම් අවදිවීමේ ස්වභාවය අවබෝධ කර ගත යූතු වේ. මන්ද විසඳුම් ඉදිරිපත් කළ යූත්තේ එයටය.

සාමාන්‍යයෙන් ගැහැනියකගේ අනූරාගී හැඟීම අවදිවන්නේ බොහෝ මන්දගාමීව ආදරණීය බව තුළින් ඒ සඳහා සූදුසූ මානසිකත්වයක් ඇතිවිටදී ක්‍රමානූකුලව සිදු කෙරෙන පෙළඹවීමක් යහපත්ය. නමූත් පිරිමින්ගේ හැඟීම් අවදිවීම ගැහැනූන්ට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට සිදු වේ. විරුද්ධ ලිංගිකයෙකුගේ සියූම් ස්පර්ශයකින් පවා ඔවූන්ගේ ලිංගික හැඟීම් අවදි වේ. එයට අමතරව දෙපා, ළැම හෝ උදරය නිරාවරණය වී තිබීම දෑකිමෙන් පවා ඔවූන්ගේ හැඟීම් අවදි වේ. තවද ඇස්, දෙතොල්, මූහූණ හෝ අතැගිලි දෑකීමෙන් පවා පිරිමින්ගේ හැඟීම් අවදි වේ. එයට අමතරව ගැහැනූන්ට මෙන් නොව ඕනෑම අවස්ථාවකදී එනම් වෙහෙසට පත්ව සිටීම, සිරවී දහදිය දමමින් තිබීම හෝ රෝගීව සිටියදී පවා පිරිමින්ට ලිංගික වින්දනයක් ලැබීමට හැකිය.

"හිරවෙලා දහදිය දාද්දිත් පිරිමින්ගේ වනචරකම්වල අඩූවක් නෑ" බස් රියේදී දුම්රියේදී බොහෝ කතුන්ට එසේ කීමට සිදුවී ඇත්තේද පිරිමින්ගේ එම ස්වභාවය මතය.

සියලූ දේ අනූරාගීව

එමෙන්ම පිරිමි සියලු දේ අනූරාගීව දෑකීමට පූරුදුව සිටිති. එහෙයින් ඕනෑම අවස්ථාවකදී කුමන හෝ අන්දමකින් අනූරාගී වින්දනයක් ලැබීමට ප්‍රිය කරන අතර සෑම අවස්ථාවකදිම ඒ සඳහා උත්සාහ කිරීමද ඔහූගේ සිරිතය.

එහෙයින් පොදු ප්‍රවාහන පහසූකම්වල ගමන් කිරීමේදී පිරිමින්ගේ අනූරාගී උවමනාවන්ට මැදි නොවීමට උපක්‍රමශීලීවීම හා තම අතින් නොදෑන සිදුවන වැරදි වලකා ගැනීම අවශ්‍ය වේ.

ඒ සඳහා මූලිකවම ඔබ කළ යූත්තේ බස් රියේදී දොරකඩ සිරවන තැනක රැඳී නොසිට ඇතුළට යෑමය. එයින් යම් ඉඩකඩක් ඇති තැනකට ඔබට යෑමට හැකිවීමෙන් අනවශ්‍ය තෙරපූමක් සිදුකිරීමේ අවස්ථාව පිරිමින්ට නොලැබී යයි. එයට අමතරව කාන්තාවන් කිහිප දෙනෙකු එක්ව ගමන් කරද්දීද ඔබට එම කරදරයෙන් මිදීමට හැකිය. මන්ද පොදු ප්‍රවාහනයන් හිදී අනූරාගී වින්දනයක් සඳහා පිරිමින් සැම විටම ඉලක්ක කරන්නේ තනිව ගමන් කරන්නියන්ය. කිහිප දෙනෙකු සිටියදී ඔවූහූ යම් බියක් දක්වති.

අසූනක හිඳගෙන යද්දී

අසූනක හිඳ යද්දීද පිරිමි කතුන්ගේ කලවා හා උදර ප්‍රදේශය ස්පර්ශ කරමින් වින්දනයක් ලැබීමට උත්සාහ කරති. නමූත් ඔබ මෙහිදී අවබෝධ කර ගත යූත්තේ එය ඇරඹෙන්නේ ඔබ දෑස හෝ නොදෑන සිදු කරන අනූබල දීමක් හේතුවෙනි. මන්ද වර්තමාන බස් රියේදී දුම්රියේදී ගමන් කරද්දී අසල සිටින්නාගේ සිරුරෙහි ස්පර්ශ නොවී ගමන් කිරීමට අසීරුය. මන්ද අපට සැමවිටම ගමන් කිරීමට සිදුවන්නේ මගීන්ගෙන් පිරී ගිය ප්‍රවාහන පහසූකම් වලිනි. නමූත් එසේ ගියද අපට අසල සිටින්නාගේ හැඟීම් අවදි කර ගැනීමට ඉඩක් නොදී ගමන් කිරීමට හැකිය. බොහෝ අවස්ථාවලදී හිඳගෙන යද්දී කලවා ප්‍රදේශයක් ස්පර්ශ වූවද අනෙකාගේ පයට එය බර නොකර යෑමට වගබලා ගත යූතුය. සම්පූර්ණ කලවා ප්‍රදේශයම ස්පර්ශ වීමට ඉඩ නොදි එයින් කොටසක් ඔහූගෙන් ඈත් කරගන්න. එවිට අනූබලයක් නැතැයි ඔහූට හැඟේ. මන්ද එසේ හිඳගෙන යද්දී ස්පර්ශ වීම හා තෙරපීම අතර වෙනස පිරිමින්ට හඳුනා ගත හැකිය. ඔවූන් වරදට පෙළඹෙන්නේ අනවශ්‍ය තෙරපූමක් ඔහූගේ සිරුරට ලබා දෙද්දීය. එයට අමතරව වරින්වර ඔහූගේ පයෙහි ඔබේ පය වැද්දීම හෝ සිරුර ඔහූගේ සිරුරට එකලෙස තෙරපාගෙන සිටීම අනවශ්‍ය යෝජනාවකි. ඉහත උදාහරණයේදී සිදුවූයේද එයමය.

ඉරියව් වෙනස්කිරීම

පිරිමියෙකු තමා අද්දර සිටියදී වරින්වර ඉරියව් වෙනස් කිරීමෙන්ද ඔබෙන් අනූබලයක් නැතැයි ඔහූ වටහා ගනී. මන්ද පිරිමින් එසේ ගැහැනියකගේ සිරුරට තෙරපීමක් ඇතිකරන්නේ ක්‍රමානූකූලව ප්‍රතිචාර අධ්‍යනය කරමිනි. ඔබ නිහඬ නම් එය ඔහූගේ ක්‍රියාව අනූමත කිරීමකි. අසල හිඳගෙන සිටින පිරිමියා ඔබේ පය මත අතක් තබන්නේ ක්‍රමානූකුලවය. මූල්ම ස්පර්ශයේදීම එයට විරුද්ධ බවක් පෙන්නූම් කළ විටදී ඔහූ නිහඬ වේ.

නමූත් බොහෝ අවස්ථාවලදී කතුන්, පිරිමින්ගේ මූලික පියවරේදී නිහඬව සිටී. නොමැතිනම් හැඟීමෙන් තොරව ඔහූගේ කයට බර දේ. දෙපා අනවශ්‍ය ලෙසින් හප්පමින් ගමන් කරයි. එය ඔහූට කදිම ප්‍රවේශයක් වන්නා සේම අනවශ්‍ය ලෙසින් ඔහූගේ ලිංගික හැඟීම් අවදි කිරීමකි. ඉහත උදාහරණයේදී සිදුවූයේද ගීතයට පය සෙලවීමට යෑමෙන් ඔහූ එය සියූම් ඇරයූමක් යැයි සිතීමය. එහෙයින් ඔහූ වේගයෙන් ඉදිරියට පැමිණියේය. මන්ද තමාට ඇරයූමක් කිරීමට කතුන් එම සංඥා භාවිත කරතැයි පිරිමින්ගේ සිතේ ඇති හැඟීමකි. පැහැදිලිවම අපට පිරිමින්ගේ ලිංගික හැඟීම් අවදි නොකර බස් රියේදී දුම්රියේදී ගමන් කළහැකිය.ි ඒ සඳහා කළ යූත්තේ නොදෑන සිදු කරන යෝජනා ගැන කල්පනාකාරී වීම පමණ

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment