සම පැහැපත් කරන අල්ට්‍රා ස්කින් කෙයාර් ප්‍රතිකාරය

අද බොහෝ කාන්තාවන් මෙන්ම තරුණ යූවතියන්ගේ සිත් රූපලාවන්‍යය කෙරෙහි ඇදී ගොස් තිබෙන බව අපට නිබඳවම කීමට පූළුවන. මන්ද රූපලාවන්‍ය අද ඊයේ ඇති වූවක් නොවේ. ඈත අතීතයේ රජ මැදුරෙන් ආරම්භ වූ කාන්තා රූපලාවන්‍ය අද දුගී දුප්පත් පැල්පතේ වෙසෙන කාන්තාව, යූවතිය දක්වා විහිදී ගොස් තිබේ.


එදා මෙදා තුළ කාලය සසඳා බැලීමේදී ඉපැරණි සමාජයට වඩා අද තාකෂණය දියූණූවීමේ හේතුවෙන් නවීන ක්‍රම මගින් යූවතියන්ට හැඩ වැඩ වීමේ ක්‍රම රැසක් බිහිවී තිබෙන බව නොරහසකි.


මේ නිසා රූපලාවන්‍යයේ යෙදීම දැනූමක් ඇතිව ක්‍රමානූකූලව නිසියාකාරව කළ යූතු අතර දියූණූ ලෝකයේ රූපලාවන්‍ය ශිල්පීන් විසින් සොයාගත් නවතම තාකෂණික ක්‍රම පිළිබඳව අද අපි අවධානය යොමූ කරමූ.


ඔබ අප කවූරුත් වාගේ කැමති විශේෂයෙන්ම මූහූණේ සම ලස්සනට හා පැහැපත් බවින් තබා ගැනීමටයි. සමේ පවතින එම ස්වභාවයට හානි පැමිණෙන විවිධ හේතු බලපාන බව ඔබ දන්නවා. මේ නිසා ඔබට පැහැපත් මූහූණක් ලබාගැනීමට හැකිවන ප්‍රතිකාර ක්‍රමයක් වන අල්ට්‍රා ස්කිං කෙයාර් ටී්‍රටිමන්ටි ප්‍රතිකාර ක්‍රමයට ඔබේ මූහූණේ ලප කැළැල් නැති කිරීමත්, හිරුඑළියට පිළිස්සීම නැති කිරීමටත්, මූහූණේ රැළි බව අඩූ කිරීමටත්, හැකියාව තිබෙනවා. ෆේෂල් ප්‍රතිකාර ප්‍රතිකාර ක්‍රමය මේවාට සූදුසූ ප්‍රතිකාර වූණත් මෙහි ප්‍රතිඵල කෂණිකව නොලැබී යන නිසා ප්‍රතිඵල ලබාගැනීමට තරමක් ප්‍රමාදවනූ ඇත.


එමනිසා ඉහත සඳහන් කළ පරිදි මූහූණේ සහ බෙල්ලේ පැහැය වැඩි කිරීමටත්, මූහූණේ රැළි බව සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමීම හා කම්මූල් දෙපැත්ත කළුවීම ඉවත් කිරීමටත්, හැකි ඉක්මණින් ප්‍රතිඵල ලබාදෙන ක්‍රමයක් ලෙස අල්ට්‍රා ස්කිං කෙයාර් ට්‍රිටිමන්ටි ප්‍රතිකාර ක්‍රමය ඔබට හඳුන්වා දීමට පූළුවන.


මෙමගින් සිදුවන්නේ සමට අවශ්‍ය පෝෂණ පදාර්ථ හෙබි ක්‍රීම් එකක් ඉතා දැඩි පීඩනයක් තුළ සම මතුපිට තෙරපීම මගින් ඉතා ඉක්මණින් එය සමට උරා ගැනීමට සැළැස්වීමත්ය.


සමට ආලේප කළ ක්‍රීම් වර්ගය මූහූණේ සියූම් සිදුරු තුළට තදින් කාවැදී ඒ සමගම රෝම කූප තුළ තිබෙන තෙල්, කුණූ, මැරුණූ ෙසෙල කොටස් මෙම ක්‍රීම් සමග මූසූවී ඉවත්වී යයි. එයින් සම පිරිසිදු වන අතර එහි ඇති පෝෂණ ගුණය සමට උරා ගැනීමක් සිදුකරනූ ලබයි.


ඔබේ සම රැළි වැටීමට හේතු වූ කොලැජන් සහ ඉලාස්ටින් තන්තු ශක්තිමත් වී මැරුණූ ෙසෙල ඉවත්වී සම පිරිසිදු වේ. එමගින් සමේ අලුත් ෙසෙල වර්ධනය වේගවත් වී පැහැපත් තරුණ පෙනූමක් ලබාගැනීමට හැකිවේ.


නමූත් මෙම ප්‍රතිකාරය කිරීමේදී ගැටලුවක්ව පවතින්නේ ඇල්ට්‍රා උපකරණය ඉතා මිළ අධික වීම හා මෙය භාවිතා කිරීමට මනා පළපූරුද්දක් තිබීමය.


එංගලන්තයේ හැරෝ ඔන්ද හිල් රූපලාවන්‍ය ආයතනයේ මෙම රූපලාවන්‍ය උපකරණ භාවිතය පිළිබඳව ඉතාම හොඳ දැනූමක් ලබාදෙන බව පවසන චමීලියා රාමනායක, අපේ රටෙි ඉතාම අඩූවෙන් මෙම උපකරණය භාවිත වූවත් දියූණූ රටවල මෙම උපකරණය සෑම රූපලාවන්‍යාගාරයකම වාගේ දැකිය හැකි බව ඇය පැවසූවාය.


රූපලාවන්‍ය ශිල්පිනී
පද්මිනී රාමනායක

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment