ගතට සූව සැවැන්දරා සූගන්ධය

දහදිය දැමීම කරදරයක් වන්නේ එයින් කාන්තාවකට දුගඳක් හැමිමත් එක්ක කීවොත් නිවැරදිය. දහදිය අවම කරගන්න අද වනවිට වෙළඳපොලේ මිළ අධික කී්‍රම් වර්ග ගණනාවක් තිබෙන බව රහසක් නොවේ. ඒවායෙන් ප්‍රතිඵල තිබූණත් ඒවාට ළඟාවෙන්නට සාමාන්‍ය අයෙකුට පහසූ නොවේ. ඒ නිසා වියදම් අඩූවෙන් දහදිය ගඳ අවම කරගන්නා හැටි මේ පූංචි ලිපියෙන් අවධාරණය යොමූ කර සිටි.

 

දහදිය ගඳ අවම කර ගැනීමට දිය නෑම ඇඟ සේදීම, පිරිසිදුකම වැදගත් බව මා අමූතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. අධික ඌෂ්ණාධික අවස්ථාවලදී ගොරෝසූ ඇඳුමකින් සැරසී සිටීමද දහදිය දෑමීමට මගකි. ඒ කියන්නේ දහදිය ගඳ අවම කරගන්නට නම් අප අඳින ඇඳුම් පැළඳුම් ගැනද සැලකිලිමත් විය යායූතු බවයි.


ඒ වගේම ඔබ හැකිතාක් දුරට උෂ්ණාධික ආහාර වලින් මිදෙන්න.


වතුර හැකිතාක් බොන්න


තනිකරම ස්වභාවිකව, කෘතීම ආලේප ගල්වන්නේ නැතිව දහදිය දුඟද අවම කරගන්නට නම් සැවැන්දරා වලින් කරන්නට පූළුවන්. සිංහල බෙහෙත් සාප්පූ වලින් ඉතා අඩූ මූදලකට ගත හැකියි. එය ඔබ නානවිට ඇඟ සෝදන විට වතුර එකතු කරගන්න. දහදිය දුගද යනවා වගේම සමේ පැහැයටද සැවැන්දරා අතිශය මෙහෙයක් කරනවාට සැකයක් නැත.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment