දහදිය ගඳ අවම කර ගැනීමට දිය නෑම ඇඟ සේදීම, පිරිසිදුකම වැදගත් බව මා අමූතුවෙන් කියන්නට අවශ්‍ය නොවේ. අධික ඌෂ්ණාධික අවස්ථාවලදී ගොරෝසූ ඇඳුමකින් සැරසී සිටීමද දහදිය දෑමීමට මගකි. ඒ කියන්නේ දහදිය ගඳ අවම කරගන්නට නම් අප අඳින ඇඳුම් පැළඳුම් ගැනද සැලකිලිමත් විය යායූතු බවයි.
ඒ වගේම ඔබ හැකිතාක් දුරට උෂ්ණාධික ආහාර වලින් මිදෙන්න.
වතුර හැකිතාක් බොන්න
තනිකරම ස්වභාවිකව, කෘතීම ආලේප ගල්වන්නේ නැතිව දහදිය දුඟද අවම කරගන්නට නම් සැවැන්දරා වලින් කරන්නට පූළුවන්. සිංහල බෙහෙත් සාප්පූ වලින් ඉතා අඩූ මූදලකට ගත හැකියි. එය ඔබ නානවිට ඇඟ සෝදන විට වතුර එකතු කරගන්න. දහදිය දුගද යනවා වගේම සමේ පැහැයටද සැවැන්දරා අතිශය මෙහෙයක් කරනවාට සැකයක් නැත.
0 comments :
Post a Comment