නිය සැකසීමේදී උපකරණ භාවිතය

නිය සැකසීමේදී උපකරණ භාවිතය ගැන අවධානය කිරීමට ප්‍රථම පහත උපකරණ ගැනත් දෑන සිටීම වැදගත්ය.
 

ඔරෙන්ජ් වූඩ් ස්ටික්- නියමහ බූරුල් කිරීම හා කියූටිකල් ඉවත් කිරීමටත් නියපොතු යට සූද්ධ කිරීමටත් භාවිතා වේ. භාවිතා කරන විට පූළුන් ඔතා භාවිතා කරන්න. නියමහ පස්සට කරන විට පෑනක් අල්ලන පරිදි අල්ලන්න.


එමරි බෝර්ඩ්-අගිස් හැඩ කරයි


කියූටිකල් සිෂර -නියමහ බූරුල් කිරීමට හා පස්සට තල්ලූ කිරීමට පූළුන් වලින් ආවරණය කරන්න.


නේල් බ්‍රෂ්  -නියපොතු සූද්ද කිරීමට භාවිතා කරයි.


ටිවිසර -නියමල කැබලි ඉවත් කිරීමට


නේල් බෆර  -නිය උඩ පොලිෂ් කිරීමට


කරන ආකාරය

1. මූලින්ම සේවාදායකයාගේ අතේ මූදු, වළලූ ඉවත් කරන්න.


2. මැනික්‍යූ ටෙිබල් එකේ දෙපස වාඩි වන්න


3. පරණ පොලිෂ් ඉවත් කරන්න. නේල් පොලිස් රිමූවර් පූළුන් මතට ගෙන නියමත තබා පහතට අදින්න. වමතේ සූළඟිල්ලෙන් මෙය ආරම්භ කරන්න.


4. නිය හැඩ කිරීමට ප්‍රථම සේවාදායකයා සමග කතා කරගන්න.


වම් අතේ සූළ්ඟිල්ලෙන් පටන් ගන්න. සාමාන්‍යයෙන් බිත්තරයක හැඩයට නිය පොත්ත කපන්න. නමූත් ෆෙරෙන්ඩ් මෙනිකි්‍යූ එකක් කරන විට හතරැස් හැඩයට කපන්න.


5. එමරි බෝඩර් එක භාවිතා කරන්න. භාවිතා කරන සෑම විටම කොනේ සිට මැද්දට හැඩ කරන්න.


නියපොතු නැතිනම් තුවාලවීම හා පළුදු විය හැක.



Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment