රාශි අනූව පූද්ගලයන්ට උරුම වන ලක්ෂණ



මෙම ඉඩකඩ වෙන්වෙන්නේ රාශි දොළහට අනූව පූද්ගලයන්ගේ ගති සොබාවයන් හඳුනා ගැනීම පිළිබඳවයි. මෙය ගැහැනූ සහ පිරිමි දෙපක්ෂයටම පොදු ලෙසින් සඳහන් කර ඇත.

මේෂ

සාමාන්‍ය ස්වභාවය ඃ සාමාන්‍යයෙන් තැන්පත්ය. දිරිමත්ය.

චරිත ස්වභාවය ඃ යම් කටයූත්තකට අතගැසූ විට එය අවසානය දක්වා කරනූ ලබයි.

සියල්ලටම පෙර තම අරමූණ සඳහා වෙහෙසෙන මොවූන් පරාර්ථය පිණිස තම කටයූතු පරිත්‍යාග නොකරයි.

මූලික අරමූණ ඃ හොඳ අරමූණූ මූදුන්පත් කර ගනී. සියල්ලන් අභිබවා යෑම සඳහා ක්‍රියා කරයි.

හැඟීම් ඃ දාර්ශනික අදස්වලට බරය. ත්‍යාගශීලීය.

පෙම් කිරීම ඃ බාධකවලට මූහූණ පා ඒවා මැඩගෙන පෙම් කිරීමට උත්සාහ ගනී.

සාමාන්‍ය ගතිගුණ ඃ කල්පනා කරයි.

කෙලින් ක්‍රියා කරයි.

චිත්ත ස්වභාවය ඃ ඉක්මනින් කෝපවන ස්වභවායෙන් යූක්තයි.

පෞරුෂත්වය ඃ කෙනෙකුගේ සිත් ඇඳ ගැනීමෙහි සමත් පෞරුෂත්වයක් ඇත්තේය.

මිතුරු සබඳකම් ඃ අවංකවම මිතුරු සබඳකම් ඇති කර ගෙන ඔවූන් හා ආශ්‍රය කරයි. මිත්‍රයන් ගැන විශේෂ උනන්දුවක් දක්වමින් කටයූතු කරන අතර ඔවූන්ගේ දුක සැප දෙකේදීම එක හා සමානව ක්‍රියා කරයි.

ලිංගික ජීවිතය ඃ උණූසූම් හැඟීම්වලට පෙළඹීමට ගොදුරුවන නමූත් ආත්ම දමනයෙන් යූතුව ක්‍රියා කරයි

විවාහය ඃ අනෙක් පූද්ගලයාගේ හැඟීම්වලට මූල් තැන දෙමින් විවාහය පවත්වා ගෙන යෑමට සමත් වෙයි.

වෘෂභ

සාමාන්‍ය ස්වභාවය ඃ තැන්පත්ය. ස්ථිරය, පී්‍රතියෙන්, කල් ගත කරන මොවූන් බලාපොරොත්තු සහගතව ජීවත් වේ.

චරිත ස්වභාවය ඃ ආත්ම විශ්වාසයෙන් ක්‍රියා කරයි. මේ නිසා බොහෝ පරමාර්ථ සාර්ථක කරගන්නට සමත් වේ.

මූලික අරමූණූ ඃ හැඟීම් ඇවිස්සීම සහ සැපවිඳිමින් ජීවත් වීමට කැමති වේ.

හැඟීම් ඃ කාරුණිකත්වයට බර වේ.

සාමාන්‍ය පූරුදු ඃ තැන්පත් ස්වභාවය පෙන්වමින් සෙමින් ක්‍රියා කරයි.

චිත්ත ස්වභාවය ඃ පහසූවෙන් කෝපයට පත් නොවේ. නමූත් කෝප වූ විට ප්‍රචණ්ඩ වේ.

පෞරුෂත්වය ඃ තමන්ගේ බලය පිළිබඳ දැඩි හැඟීමකින් යූක්ත වේ.

මිතුරු සබඳකම් ඃ කාරුණික හැඟීම්වලට බරව මිතුරු සබඳකම් පවත්වයි. එහෙත් සීමාව ඉක්මවා ක්‍රියා නොකරයි.

ලිංගික ජීවිතය ඃ සාමාන්‍ය ගෘහ ජීවිතය අනූව හැඩ ගැසේ. අසම්මත සබඳකම් නොරුස්සයි.

පෙම් කිරීම ඃ රාගාධික හැඟීම්වලට බරය. සබඳකම් ඇති කරගත් විට ඒවා පහසූවෙන් බිඳිය නොහැක.

විවාහය ඃ විවාහ ජීවිතය සාර්ථක කර ගැනීමට දිරිය ගනී, කල්පනාකාරී බව නිසා ප්‍රශ්න සාර්ථක කර ගනී,

මිථූන

සාමාන්‍ය ස්වභාවය ඃ අලුත් අදහස් ක්‍රියාවේ යොදා බැලීමට කැමැත්තක් දක්වයි.

චරිත ස්වභාවය ඃ උත්සාහවන්තය. ක්‍රියාශීලිය. මනූෂ්‍යත්වය ගැන අවබෝධය තිබේ.

මූලික අරමූණූ ඃ උසස් කල්පනාවෙන් යූතු සෑම අංශයක් ගැනම අවබෝධය ලබා ගන්න කැමැතියි

හැඟීම් ඃ කාරුණික හැඟීම් ඇත. ලැබෙන කෙටි ඉඩකඩේදී පවා යූතුකම් ඉටූ කරයි.

සාමාන්‍ය පූරුදු ඃ යම් යම් උසස් බලාපොරොත්තු ඉටූ කර ගැනීමට අවිවේකී තත්ත්වයක් පෙන්නූම් කරයි.

චිත්ත ස්වභාවය ඃ බොහෝ කටයූතුවලදී කැළැඹීමට පත් කරන ගතියක් පෙන්වයි.

පෞරුෂත්වය ඃ ක්ෂණිකව අවස්ථාවට අනූව ක්‍රියා කරයි.

මිතුරු සබඳකම් ඃවිනෝද ස්වභාවයකින් හා උගතුුන්ගේ ක්‍රියාවනට ඇළුම් කරන ස්වභාවය ඇත.

ලිංගික ජීවිතය ඃ සරාගී හැඟීම් අධික බැවින් ආත්ම දමනය තිබේ.

විවාහය ඃ පේ්‍රම සම්බන්ධතා මූල් කරගෙන විවාහයට ඇතුළත් වේ.

කටක

සාමාන්‍ය ස්වභාවය ඃ ගැඹූරු කල්පනාකාරී බවක් තිබේ.

චරිත ස්වභාවය ඃ සංවේදී තත්ත්වයට බරය. අන්‍යයන් අනූගමනයට ශුර වේ.

මූලික අරමූණූ ඃපරාර්ථකාමීත්වයට බරයි.

හැඟීම් ඃ විනිශ්චයට ගැනීමේදී වෙහෙසට පත් වේ. ත්‍යාගශීලීය. ආත්මගරුකය.

සාමාන්‍ය පූරුදු ඃ යමක හොඳ නොහොඳ හඳුනා ගැනීමට නිතරම උනන්දු වේ.

චිත්ත ස්වභාවය ඃ ගැඹූරු වේ.

පෞරුෂත්වය ඃතැන්පත් කැපී පෙනෙන ගති අඅතත් පරිමි පාර්ශවය ගැන ලොකු සැලකිල්ලක් නැත.

මිතුරු සබඳකම් ඃ මිතුරු සබඳකම් ගොඩ නැගෙන්නේ උසස් අය සහ අවස්ථාව මතයි.

ලිංගික ජීවිතය ඃ සාමාන්‍යයෙන් මධ්‍යම තත්ත්වයේදී තෘප්තිමත් වේ.

විවාහය ඃ සාමාන්‍ය ගෘහ ජීවිතයේ අවශ්‍යතාව කල්පනා කර විවාහයට එළඹේ.


සිංහ

සාමාන්‍ය ස්වභාවය ඃ ත්‍යාගශීලිය. තැන්පත්ය. බලාපොරොත්තු සහගතය. දෑඩි අධිෂ්ඨානයකින් යූක්තය.

චරිත ස්වභාවය ඃ සෘජූ අදහස් ඇත. නායකත්වය ප්‍රිය කරයි. ප්‍රස්ථාවෙන් නියම ප්‍රයෝජන ගනී.

මූලික ලකෂණ ඃ යූක්ති යූක්ත වේ. හෘදයාංගම ගුණවලින් පෝෂිත වේ.

හැඟීම් ඃහැඟීම් ප්‍රබල වේ. කරුණාවන්තය.

තත්ත්වය ඃ ත්‍යාගශීලිය. ඉවසීමෙන් ක්‍රියා කරයි.

චිත්ත ස්වභාවය ඃ ඉක්මනින් කෝපයට පත් කළ නොහැක. මඳ වශයෙන් ඊර්ෂ්‍යාව සහ ඉක්මන්කම ද ප්‍රදර්ශනය කරයි.

පෞරුෂත්වය ඃ විධායක තත්ත්වයක් ප්‍රදර්ශනය කරන පෞරුෂයක් ඇත.

සාමාන්‍ය තත්ත්වය ඃ ස්ථිර අරමූණක් සහිතව ක්‍රියාකරයි. හරි හෝ වැරදි හෝ වේවා සිය අදහසට ගරු කරයි.

මිතුරුකම් ඃ මිතුරු සබඳකම්වලදී විශ්වාසදායක තත්ත්වයක් ඇති කරගනී.

ලිංගික ජීවිතය ඃ පැරණි අදහස් පදනම් කරගෙන ගොඩනැගේ.

පෙම් කිරීමඃ දෑඩි විශ්වාසයකින් යූක්තව පෙම් කරයි.

විවාහය ඃ අන්‍යෙන්‍ය සබඳතාව පදනම් කරගෙන ගොඩනැගේ. කෙසේ හෝ වේවා විවාහය හදිසි හමූවීම්වල ප්‍රතිඵලවීමට ද ඉඩතිබේ.

කන්‍යා

සාමාන්‍ය ස්වභාවය ඃ පරීකෂාකාරී ස්වභාවයකින් කල්ගෙවයි. සෑම දෙයක් ගැනම විග්‍රහ කර බලයි.

චරිත ස්වභාවය ඃ යූක්තිය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වේ. ඒ ගැන ඕනෑම පරිත්‍යාගයක් කිරීමට වූවද පසූබට නොවේ.

මූලික ලක්ෂණ ඃ සූහද හැඟී්ම සහ බැඳීම් සහිත අරමූණූ ඇත.

හැඟීම් ඃ ත්‍යාගශීලී ගුණ ප්‍රදර්ශනය වන හැඟීම් ඇත්තේය.

සියූම් දේවල් ගැන ඕනෑවට වඩා සැලකිල්ලක් දක්වයි.

තත්ත්වය ඃ ඉතාමත් සංවේදී වේ. අත්ම විශ්වාසයෙන් තොරයි.

චිත්ත ස්වභාවය ඃ ඉක්මනින්ම කබලබයට පත් වී ඒ සැනින් තැන්පත් වේ.

පෞරුෂත්වය ඃ උදාර සොබාවයක් පෙන්වයි.

සාමාන්‍ය තත්ත්වයඃ ධෛර්යමත් ගතියත් පෙන්වයි.

මිතුරු සබඳකම් ඃඋසස් තත්ත්වයේ සිටින අය සමග මිතුරු සබඳකම් ඇති කර ගැනීමට තැත් කරයි.

ලිංගික ජීවිතය ඃසාමාන්‍යයෙන් පිරිසිදුය. තෘප්තිමත් තත්ත්වයක් ඇති කරගැනීමට සැලකිලිමත් වේ.

පෙම්කිරීමඃ ප්‍රේම සබඳතා ව්‍යාකූල සොබාවයක් පෙන්වයි. ප්‍රේමය සම්බන්ධ කටයූතුවලදී කම්මැලි බවක් ඇත.

තුලා

සාමාන්‍ය ස්වභාවය ඃ යූක්ති ගරුක වේ.

චරිත ස්වභාවය ඃ සෑම කරුණක් ගැනම හොඳින් විමසා බලා කිසිවෙකුටත් හානියක් නොවන අයූරු ක්‍රියාකරයි.

මූලික ලක්ෂණ සෑම තීරණයකදීම සාධාරණ විනිශ්චකරුවෙකු මෙන් ක්‍රියාකරයි. කිසිම පාර්ශවයකට වැඩි සැලකිල්ලක් නොදක්වයි.

හැඟීම් ඃ කාරුණිකයි. උණූසූම් හදවතක් ඇත.

තත්ත්වය ඃ හැඟීම් අනූව ක්‍රියාකරයි.

චිත්ත ස්වභාවය ඃ සමාජ අවශ්‍යතාවන් අනූව හැඩගැසේ. එහෙත් තමන් විසින් අනූගමනය කරන ප්‍රතිපත්ති පාවා නොදේ.

පෞරුෂත්වය ඃ ප්‍රශ්නයකදී කෙලින් මූහූණදීමේ පෞරුෂත්වයක් තිබේ. හැමටම නිසි පරිදි මූහූණදී කටයූතු කිරීමේ පෞරුෂත්වයක්ද තිබේ.

සාමාන්‍ය තත්ත්වය ඃ තැන්පත් ලෙස ක්‍රියාකරයි.

මිතුරු සබඳකම් ඃ හෘදයාංගම මිතුරු සබඳකම් ඇති කරගනී.

මිතුරන්ගේ සැපේදි මෙන්ම දුකේදීද පිටූ නොපා ක්‍රියාකරයි.

ලිංගික ජීවිතය ඃ හැඟීම් පදනම් කරගෙන හැඩගැසේ. සාමාන්‍ය දුබලතාවයන් ඇතිවිය හැකිය.

පෙම්කිරීම ඃ අන්‍යෙන්‍ය අවබෝධයකින් යූතුව පෙම් බැඳුම් ඇති කරගනී.

විවාහය ඃ යහපත් තැන්පත් සතුටූදායක විවාහ ජීවිතයක් ගත කරයි.

වෘශ්චික

සාමාන්‍ය තත්ත්වයඃ සාමාන්‍යයෙන් කල්පනාකාරීය. තමන්ට අවශ්‍ය පරිදි ක්‍රියාකිරීමෙන් තෘප්තියට පත් වේ.

චරිත ස්වභාවය ඃ විධායක අදහස් පළ කරමින් ඒ අනූව කටයූතු කරයි. ආඩම්බරය. අනූන්ගේ විවේචනය නූරුස්සයි.

මූලික අරමූණූ ඃ විධායක තත්ත්වයට හා ස්ථිර ලෙස තහවූරු කරගැනීමට කැමැත්තක් දක්වයි.

හැඟීම් ඃ ගුප්ත හැඟීම් ඇත. අන්‍යයන්ට දෑනගැනීමට පහසූ ගති ඇත.

තත්ත්වය ඃ බෙහෙවින්ම කාරුණික වේ. ත්‍යාගශීලීය.

චිත්ත ස්වභාවය ඃ තැන්පත්ය. එහෙත් තරහගිය විට කිසිවෙකුටත් බය නැත.

පෞරුෂත්වය ඃ විධානයට යෝග්‍ය පෞරුෂත්වයක් ඇත.

සාමාන්‍ය තත්ත්වය ඃ බොහෝ කටයූතුවලදී සෘජූව ක්‍රියාකරයි.

මිතුරු සබඳකම් ඃ හොඳින් තෝරාගත් මිතුරන්ට මහත්සේ ලැදිකමක් පෙන්වයි.

ලිංගික ජීවිතය ඃ අතෘප්තිමත් හැඟීම් පදනම් කරගෙන ඇති වේ.

පෙම්කිරීම ඃ ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගන්නෙත් පවත්වාගෙන යන්නෙත් සෙමිනි. නමූත් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගත්විට ඊටම ඇප කැපවී ක්‍රියාකරයි.

විවාහය ඃ විවාහ ජීවිතය සාර්ථකව ගත කිරීමට උනන්දු වේ. ගෘහ ජීවිතයට අතිශයින්ම ප්‍රිය කරයි. යූතුකම් පැහැර නොහරි.


ධනූ

සාමාන්‍ය ස්වභාවයඃ සෘජූ ගතියක් ඇත. ප්‍රිය මනාප ස්වභාවයක් ඇත්තෙක් වේ.

චරිත ස්වභාවය ඃ ආත්ම සංවරයෙන් යූතු වේ. සමහර අවස්ථාවලදී අපරික්ෂාකාරි වේ.

මූලික අරමූණූ ඃ දක්ෂ විචක්ෂණ පාලනයක් ඇති කර ගැනීම පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වයි..

හැඟීම් ඃ බොහෝ විට ස්ථාවර හැඟීම් ඇත්තේය.

සාමාන්‍ය පූරුදුඃ පිරිසිදුයි. සංවිධානයකින් යූක්තයි.

චිත්ත ස්වභාවය ඃ මඳ වශයෙන් ආත්ම වර්ණනාවෙහිකැමැත්තක් දක්වයි.

පෞරුෂත්වය ඃ ක්‍රිඩකයෙකු වැනි හොඳ පෞරුෂත්වයක් තිබේ.

සාමාන්‍ය තත්ත්වය ඃ තමන්ට හොඳ යැයි සිතන දේ සහ පෙනෙන දේ පමණක් අදහයි.

මිතුරු සබඳකම් ඃ අව්‍යාජ මිතුරු සබඳකම් ඇති කර ගනී.

ලිංගික ජීවිතය ඃ ක්‍රමානූකූල හැසිරීමකින් යූක්තය.

පෙම් කිරීම ඃ අදහස් පැහැදිලිය. අව්‍යාජය.

විවාහය ඃ විවාහ ජීවිතය පී්‍රතියෙන් ගත කිරීමට උත්සාහ දරයි.

මකර

සාමාන්‍ය ස්වභාවය ඃ කල්පනාකාරි ස්වභාවයක් ඇත්තේය. තර්කානූකූල අදහස්වලට ගරු කරයි.

චරිත ස්වභාවය ඃ සාමාන්‍ය ජීවිතයේ (භාවිත කරන) අරමූණූ ගැන සැලකිල්ලක් දක්වයි. අනෙක් අයගේ විහිළු තහළුවලට අකැමැතියි.

මූලික අරමූණූ ඃ වැඩි කැමැත්තක් දක්වන දේ පදනම් කරගෙන ජීවිතය හැඩ ගැසේ.

හැඟී්ම් ඃ සම්ප්‍රදායානූකූල විශ්වාසයක් පදනම් කරගෙන ක්‍රියා කිරීමට පෙළඹේ.

සාමාන්‍ය පූරුදු ඃ ස්වකීය වෘත්තිය සම්බන්ධ ගතානූගත සම්ප්‍රදායන් රකී.

චිත්ත ස්වභාවය ඃ ඉක්මනින් කලබලයට පත් වී ඒ සැනින් තැන්පත් ව්.

ලිංගික ජීවිතයඃ හැඟීම් පක්ෂය ප්‍රබල නොවේ

පෞරුෂත්වය ඃ තේරුම් ගැනීම අමාරු පූද්ගලයෙකුගේ ලක්ෂණ දක්වයි. ජයග්‍රහණ ලබන තෙක් බලාපොරොත්තු තබා නොගනී.

සාමාන්‍ය තත්ත්වය ඃ සමාජ ආශ්‍රය සීමා කරයි.

මිතුරු සබඳකම් ඃ ටික දෙනෙක් අතරේ මිතුරු සබඳකම් පවත්වයි.

පෙම් කිරීම ඃ පෙම් සබඳතා ස්ථිර ලෙස පවත්වාගෙන යන ස්වභාවයක් ඇත.

විවාහය ඃ විවාහ ජීවිතය සහ ස්වකීය අරමූණූ අතර සම්බන්ධයක් ඇති කර ගනී එයට පිටින් ක්‍රියා කිරීමට අකැමැතිය.

කුම්භ

සාමාන්‍ය ස්වභාවය ඃ ත්‍යාගශීලී. කරුණික ස්වභාවයක් ඇත.

චරිත ස්වභාවය ඃ නීතියට සහ සත්‍යයට දෑඩි ඇල්මක් දක්වයි. අවංකව කතා කරයි. කාරුණික වේ.

මූලික අරමූණූ ඃ ආත්ම විශ්වාසය පදනම් කරගෙන හැඩ ගැසේ.

හැඟීම් ඃ හෘදයාංගම වේ. ලැදියාවන්තය.

සාමාන්‍ය පූරුදුඃ කල්පනාකාරි ස්වභාවය නිතර ඇත.

චිත්ත ස්වභායව ඃ තරහ ගැස්සීම දුෂ්කරය. සාමාන්‍යයෙන් කාරුණිකය. ප්‍රකෝප වූ විට ප්‍රචණ්ඩ වේ.

පෞරුෂත්වය ඃ කාරුණික තැන්පත් පූද්ගලයෙකුගේ ලක්ෂණ ඇත.

මිතුරු සබඳකම් ඃ නොගැලපෙන අය සමග මිත්‍ර නොවේ. මිතුරුදම් ස්වකීය හැඟීම් අනූව වේ.

ලිංගික ජීවිතය ඃ උත්සන්න වූ හැඟීම්වල බලපෑම්වලට ඉඩ නොදේ. කල්පනාකාරීව ඉවසීමෙන් විරුද්ධ පක්ෂයේ තෘප්තිය සහ කැමැත්ත ගැන සැලකිලිමත් වේ.

පෙම් කිරීම ඃ විනෝදාත්මක ලෙස පෙම් බැදුම් ඇති කරගනී. පෙම් කිරීම විනෝදයක් ලෙස සලකනූ ලබයි.

විවාහය ඃ සන්සූන් විවාහ ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කරයි. විවාහය සාර්ථක ලෙස ගත කිරීමට කළ හැකි හැම දෙයක්ම කිරීමට පසූබට නොවේ.

මීන

සාමාන්‍ය ස්වභාවය ඃ ක්‍රමානූකූල පිළිවෙත් රකින සූළුය. එහෙත් හැම දෙයකදී ම නොසන්සූන් ස්වභාවයක් දක්වයි.

චරිත ස්වභාවය ඃ පරාර්ථකාමි ගුණ ප්‍රදර්ශනය කරයි. දියූණූවීමට විශේෂ ආසාවක් නැත. අනූන්ගේ අදහස්වලට අවනත වන ස්වභාවය නිසා චපලය.

මූලික අරමූණූ ඃ සෑම කටයූත්තකදීම උසස් අදහස් ප්‍රදර්ශනය කරයි.

හැඟීම් ඃ විවිධත්වයෙන් යූතුය. එක දෙයක් ගැන පමණක් විශ්වාස නොකරයි.

සාමාන්‍ය පූරුදු ඃ අනවශ්‍ය පරීක්ෂාකාරි ස්වභාවය සාමාන්‍ය පූරුද්දකි.

චිත්ත ස්වභාවය ඃ මොහොතින් මොහොත වෙනස්වන සූළුය.

පෞරුෂත්වය ඃ තැන්පත් ලක්ෂන පෙනවන්නට උනන්දු වේ.

සාමාන්‍ය පූරුදු ඃ කැපී පෙනෙන විදියේ කටයූතුවලදී පසූබට වේ.

මිතුරු සබඳකම් ඃ පෙම් හැඟීම් මූල් කොට ගෙන සබඳකම් ඇතිවේ.

ලිංගික ජීවිතය ඃ සාමාන්‍ය තත්ත්වයන් නොඉක්මවයි. අපේක්ෂාවන් සූළුවෙන් ඉෂ්ඨ වූවත් තෘප්තියට පත් වේ.

පෙම් කිරීම ඃ නොසෙල්වන සූළු පෙම් සබඳතා ඇති කර ගනී. පේ්‍රමයේ ස්ථිර අය වේ.

විවාහය ඃ අනෙක් පූද්ගලයා ගැන අවබෝධය, විශ්වාසය, සූහදතාව මූල් කර ගෙන විවාහය සාර්ථක කර ගනී.

ආලය සහ විවාහය යන කාරණා වලදී ජනතාව ජ්‍යොතිෂ්‍ය කාරණාවන්ට බහූලව යොමූ වූවත් දෑන් දෑන් සිදුවන විවාහවල ඇති වන පැවැත්ම පිළිබඳව ජ්‍යොතිෂ්‍යඥයාට පවා සහතික විය නොහැකියි. එම නිසා අපි පටන් ගත් සාර්ථක විවාහයක් සඳහා ඔබම ඔබ හඳුනාගන්න විශේෂාංග ලිපි පෙළේ එක් එක් රාශිවලට අයත් පූද්ලයන්ගේ ලක්ෂණ අතරින් මෙවර අනාවරණය කරන්නේ අවසන් රාශි හතරේ ලක්ෂණයි.

ධනූ, මකර, කුම්භ, මීන රාශි හතරේ ගැහැනූන් සහ පිරිමින්ගේ චර්යා ලක්ෂණ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට මෙයින් හැකියාව ලැබේ.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment