ලේයර් ත්‍රි ඉන්වන් කේශාලංකරණය





ලේයර් හෙයා කටි එකක් ගැන අද කතා කරමූ. නමූත් ලේයර් කිරීම ඉතා පහසූයි. නමූත් අප ෂෝටි හෙයා වලට පූරුදු වීම ඉතා වැදගත් යැයි මම සිතමි. එයට හේතු රාශියක් ඇත. දීර්ඝ ලෙස ඒවා හැදැරිය යූතුයි. මෙහි දක්වන්නේ එක් ලේයර් කිරීමක් පමණි.

1. රූපයෙන් පෙනෙන්නේ කොණ්ඩය කැපීමට පෙර.

2. රූපයේ ආකාරයට කොණ්ඩය කොටස් තුනකට බෙදා වෙන් කර ගන්න. පළමූව මැද කොටස ඉහළට ඔසවා හොඳින් පීරා ගෙන එකට ගෙන රුපයේ පෙනෙන පරිදි හෙයා කටි කිරීම කතුර ආධාරයෙන් කරන්න.

3. පසූව එම කැපූ කොටස පිටූ පසට දමන්න. පසූව රූපයේ පෙනෙන පරිදි අතට හිසකේ කොටස් වශයෙන් ගෙන ඉහළට ඔසවා පහළ කොටසත් දෙවන රූපයේ කපා ගත් කොටසත් සම්බන්ධ වන ආකාරයට කතුර ආධාරයෙන් කපා ගන්න.

4. ඉන් පසූ ඉදිරි පස කොටස ඉහළට හොඳින් පීරා ඉදිරියට ගෙන රූපයේ පරිදි කපා ඉවත් කරන්න. ඉන්පසූ පහළට දමා පිටූපස කොටසට සම්බන්ධ වන ආකාරය පොයින්ටි කටි කර ලස්සනට ලේයර් කර ගන්න.

5. අවසානයේ පැති පෙනූමෙන් මෙලෙස මම ලස්සනයි නේද?

6. පිටූපසින් බලද්දි මගේ කොණ්ඩේ කොපමණ ලස්සනද?

උපදෙස් : ප්‍රවීණ රූපලාවන්‍ය සහ කේශාලංකරණ ශිල්පි
මැණික් හේමචන්ද්‍ර

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment