අව්වට පිළිස්සී මූහූණ කළු පැහැ ගැන්විලා ද?

ඖෂධ ගුණයෙන් යූතු කෝමාරිකා රූපය ගැන හිතන ඔබට දායාදයකි. අඩූ මූදලකින් රූපය ලස්සන කර ගැනීමට කෝමාරිකාවලින් හැකිය.

ංකාන්තාවන් අද බොහෝ කාර්ය බහූලය. කාර්යබහූලකම නිසාම අව්වට පිළිස්සීම් ඇතිවන්නට පූළුවන්. මේ පිලිස්සීම්වලට හොඳම ඖෂධය කෝමාරිකා. කෝමාරිකා කැබැල්ලක් ගෙන එහි ඇති මදය සූරාගෙන (හැමවිටම කොළ පාටින් නොගන්න වග බලාගන්න. එය කසන සූලුය. ) මොයිස්චරයිසින් ක්‍රීම් වර්ගයක් ගෙන කලවම් කර අව්වට පිළිස්සූන තැන්වල ගා විනාඩි 10 ක් පමණ මසාජ් කරන්න. දිනපතා සති දෙකක් පමණ කිරීමෙන් ඔබේ සම පැහැපත් කරගත හැකියි.

ංදහඩිය බිබිලි කුඩා බිළිඳුන්ට හැදෙන නැපිරෑස්වලටද හොඳ ප්‍රතිකාරයකි කෝමාරිකා. උදේ, සවස, බිළිඳා පිරිසිදු කළ පසූ සූරාගත් කෝමාරිකා ගෙන බේබි ක්‍රීම් වර්ගයක් සමඟ කලවම් කරගන්න. එයින් බිබිලි සූවවී බිළිඳාට සහනයක් ලැබෙනූ ඇත.

ංහැම කෙනෙකුටම ඇති ප්‍රශ්නයක් තමයි හිස්හොරි. ඒ සඳහා ද හොඳ ඖෂධයකි කෝමාරිකා. කෝමාරිකා මදය සූරාගෙන නෙල්ලි කුඩූ හා බූළු කුඩූ ද, සම සමව ගෙන තලපයක් සාදා එය හොඳින් හිසෙහි තවරා විනාඩි 10 ක් පමණ සම්භාහනය කරන්න. විනාඩි 20 කට පසූ ඇඟට නොවැටෙන සේ සෝදා හරින්න. දවසක් හැර දවසක් මාසයක් පමණ කරන්න.

කිසිදු ෂැම්පූ වර්ගයක් පාවිච්චි නොකරන්න. මෙම ප්‍රතිකාරය පටන්ගත් දින සිට ඔබේ තුවාය, පනාව, කොටිට උර ඇඳ ඇතිරිලි ආදිය විෂබීම නාශකයක් දමා හොඳින් සෝදා තද අව්වේ වියළා ගන්න.

මෙම ප්‍රතිකාරය හිසට හූඟාක් සිසිලසක් ගෙනදී හිස්හොරි මෙන්ම කෙස් අඟ පෑලීමද අකලට කෙස් ගැලවී යාම නවතී,

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment