ආහාර දිරවීම පහසූ කරවන තල



ලොකු කුඩා කවූරුත් වාගේ ප්‍රිය කරන ආහාරයක් ලෙස තල හඳුන්වන්නට පූළුවන. ආහාරයක් ලෙස භාවිතයට ගැනූන ද ආයූර්වේදයට අනූව ඉතා හොඳ ඔසූවකි.
ප්‍රභේද කිහිපයකින් යූතු වන තලවල වැඩි වශයෙන් මේදය අන්තර්ගතවේ. රසවත් ප්‍රණීත ආහාරයක් වූවද උෂ්ණ ගුණයෙන් යූක්තය. ආයූර්වේදයේදී ප්‍රධාන තෙලක් වශයෙන් තල තෙල් යොදා ගැනීමක් සිදුකරයි.

තල ආහාරයට ගැනීමෙන් දිරවීම පහසූ කරවන අතර ශක්තිය වර්ධනයට උපකාරී වේ. තරබාරු අයට වැඩි වශයෙන් භාවිතය සූූදුසූ නොවූවද කෙසඟ සිරුර පෘෂ්ඨිමත් කරලීමේ හැකියාව ඇත.

හිසකෙස් පිළිබඳ සිතන ඔබ තල ආහාරයට ගැනීමෙන් කේෂ කල්‍යාණය වඩවා ගත හැකිය.

ඒ වගේම කිරි දෙන මවූවරුන්ගේ තන කිරි වර්ධනයට හා පූරුෂයන්ගේ ශුක්‍ර වර්ධනයටද උපකාරී වේ.

රුව ගැන සිතන යූවතියන් තල ආහාරයට ගැනීමෙන් සම පැහැපත් කරගත හැක. බඩගින්න වඩවන අතර බූද්ධි වර්ධනයටත්, දත් ශක්තිමත් කිරීමටත් මාහැඟි බලයක් මේ පූංචි තල ඇටයේ තිබේ.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment