අඹූසැමි සම්්බන්ධතාවලට වයස ප්‍රශ්නයක් නොවේ

අඹූසැමි සම්්බන්ධතාවලට වයස ප්‍රශ්නයක් නොවේ

ප්‍රශ්නය මම දහනව හැවිරිදි කාන්තාවක්මි. වසරක පමණ කාලයක සිට පෙම්වතෙකු ඇසූරු කරන අතර ඔහූගේ වයස අවූරුදු තිස් හතරකි. අපගේ වයස් පරතරය අනාගත දිවිය...
Read More

පත්තෑයෙක් කාලා ඉදිමූණාම

විශේෂයෙන්ම ඉදිමීමක් ඇති වූ අවස්ථාවලදී එවැනි ප්‍රතිකාර වඩාත් වැදගත් වෙනවා. ඒ නිසාම මෙවර අත් බෙහෙත් තුළින් පැත්තෑ විෂට සූදුසූ තවත් ප්‍රතිකාර ක...
Read More

එහෙන් තදවෙනව මෙහෙන් තදවෙනව ලැජ්ජ නැද්ද මන්ද ?

කාන්තාව ලැජ්ජාශීලීය. සියූමැලිය. මේ නිසාම ඇය නොයෙක් විට නොයෙක් ස්ථානවලදී නොයෙක් පීඩනයන්ට ලක්වෙනවා. විශේෂයෙන් ප්‍රයිවටි බස්වලදී කාන්තාවන්ට මූහ...
Read More
කටට රහට උයන්න පිහන්න-ජම්බූ ජෑම් ස්වභාවිකයි, හරිම රසයි

කටට රහට උයන්න පිහන්න-ජම්බූ ජෑම් ස්වභාවිකයි, හරිම රසයි

මේ ජම්බූ වාරයේ ජම්බූ ඉවත දමන්න නැතිව ඇති කියල හිතනවා. ජම්බූවලින් ගොඩක් වෑංජන හදන්නට කියල දුන්නානේ.් අද අපි ජම්බූවලින් තවත් රසවත් දේ සකස් කර ...
Read More
මොකක්ද මේ හිසරදය?

මොකක්ද මේ හිසරදය?

හිසරදය නැහැදුණූ අයෙක් මෙලොවින් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ ඇටමිටක් සොයා ගැනීමට හා සමානයි කීවොත් නිවැරදිය. සිතිය හැක. කෙනෙකුට ජීවිත කාලයේදී වැ...
Read More
මූහූණේ කුරුළෑ ලප- හිසකෙස් තැනින් තැන සූදුවී - සූදුසූ ප්‍රතිකාර ක්‍රම

මූහූණේ කුරුළෑ ලප- හිසකෙස් තැනින් තැන සූදුවී - සූදුසූ ප්‍රතිකාර ක්‍රම

ප්‍රශ්නය මම පාසල් යන යූවතියක්මි. මගේ මූහූණේ කුරුළෑ ලප සහ තැනින් තැන කුරුළෑ ඇත. මේ සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර මොනවාද? පිළිතුර සාමාන්...
Read More
නියපොතු කෑමෙන් ඇපෙන්ඩිසයිටිස් ඇතිවිය හැකියි -appendicitis

නියපොතු කෑමෙන් ඇපෙන්ඩිසයිටිස් ඇතිවිය හැකියි -appendicitis

ඇපෙන්ඩිසයිටිස් රෝගය වැඩිහිටි පූද්ගලයන්ට වඩා පාසල් වයසේ දරු දැරියන් අතර බහූලව ඇතිවන රෝගී තත්ත්වයක්. නමූත් බිළිඳුන්ට ද කලාතුරකින් ඇතිවිය හැකි ...
Read More
bacterial vaginosis-ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන්

bacterial vaginosis-ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන්

මෙම රෝගය විවාහක, අවිවාහක මෙන්ම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට හැදෙන්න පූළුවන්. අප ශරරයේ ඕනෑම පද්ධතියක පැවතිය යූතු බැක්ටීරියා වර්ග තිබෙනවා. ල...
Read More
මාගේ රහස් පෙදෙස දැඩි කැසීමකින් යූක්තය.

මාගේ රහස් පෙදෙස දැඩි කැසීමකින් යූක්තය.

ප්‍රශ්නය මම අවූරුදු 22 ක් වන අවිවාහක කාන්තාවක්මි. මා මගේ පෙම්වතා සමග ලිංගික චර්යාවන්වල නොයෙදෙන තැනැත්තියකි. පෙම්වතුන් අතර සිදුවන ඇතිවනදේ පම...
Read More

විවාහය "විවාහයක්" කර නොගෙන විවාහයක්ම කරගන්න

ජීවන ගමනේදී ළමාවිය තුරුණූවිය, මැදිවිය ආදී වශයෙන් කාල වකවානූ කීපයක් පසූ කරන්න කොයි කාටත් සිදු වන අතර ගැහැණූ, පිරිමි කොයි කවූරුත් තුරුණූ වියේද...
Read More

දහදිය සූවඳ හමන හැටපස් වැනි මායම -මැදි වයසේ ගැහැනූන්ටද පිරිමින්ගේ ආකර්ෂණය දිනා ගත හැකි ක්‍රමයක්

ගැහැනූන්ගේ රූප සොබාව යනූ දුරාතීතයේ පටන්ම කතා බහට ලක්වූ මාතෘකාවකි. ඒ පිරිමින් ගැහැනූන් වෙත ආකර්ෂණය වන්නෙ ප්‍රධානකොටම ඇගේ රූසිරියේ මහිමයෙන් බැ...
Read More
මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

මූත්‍රාශයේ ගල් සෑදීම ආහාර නිසාම හැදෙන දෙයක් නොවෙයි. එයට ශරීරයේ ස්වභාවය හේතු වෙනවා. එක පවූලේ එකම ආහාර ගන්නා දෙදෙනෙකු ගෙන් එක් අයෙකුට පමණක් ...
Read More

ගැස්ට්‍රයිටිස් හැදෙන හේතු ගැන දෑන ගන්න

නිසි වේලාවට ආහාර නොගෙන දවසේ වැඩි වේලාවක් කුසගින්නේ සිටීම නිසා සෑදෙන රෝගයක් තමයි ආමාශයික ප්‍රදාහය. මේක වෛද්‍ය විද්‍යාවේ දී හඳුන්වන්නේ ගැස්ට...
Read More
උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙක් බියට පත්වෙනවා. විශේෂයෙන් කුඩා දරු...
Read More

ලේ නෑදැයන් අතර විවාහයෙන් රෝගී දරුවන්

- ලේ නෑයින් කියන්නේ කවරෙක් ද? - මව ගේත් පියා ගේත් පාර්ශ්වයේ නෑයින් ලේ නෑයින් යනූවෙන් හැඳින්වෙනවා. විශේෂයෙන් පියා ගේ පාර්ශ්වයේ සහෝදර සහෝදරි...
Read More
ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිටිස් -උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය

ශල්‍යකර්මයකින් ම සූව කළ යූතු ඇපෙන්ඩිසයිටිස් -උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය

ඇපෙන්ඩිසයිටිස් (appendicitis ) හෙවත් උණ්ඩූකපූච්ඡ ප්‍රදාහය බොහෝ විට තරුණ වයසේ අය අතරයි බහූල ව දකින්නට තිබෙන්නේ. ඒත් වයස් ගත වූ අය අතරත් තිබ...
Read More
පූරංස්ථ ග්‍රන්ථි ඉදිමීම කියන්නේ කුමක් ද?

පූරංස්ථ ග්‍රන්ථි ඉදිමීම කියන්නේ කුමක් ද?

පිරිමින්ට ම විශේෂ වූ ඉන්ද්‍රියයක් තමයි පූරංස්ථ ග්‍රන්ථිය කියන්නේ. ඉංගී්‍රසියෙන් ප්‍රොස්ටෙිටි ග්ලැන්ඩි යනූවෙන් හැඳින්වෙනවා. මේ පූරංස්ථ ග්‍...
Read More
ස්වයං පියයූරු පරීක්ෂාව -කාන්තාවන්ට ම ආවේණික වූ රෝගී තත්ත්වයන්

ස්වයං පියයූරු පරීක්ෂාව -කාන්තාවන්ට ම ආවේණික වූ රෝගී තත්ත්වයන්

කාන්තාවන්ට ම ආවේණික වූ රෝගී තත්ත්වයන් අතරින් පියයූරු පිළිකාවලට හිමි වන්නේ සූවිශේෂී ස්ථානයකි. එන්න එන්න ම ශී්‍ර ලංකාවේ පියයූරු පිළිකා රෝගීන...
Read More