ස්ත්‍රී දූෂණවලට වගනිවයූත්තේ පිරිමි විතරද ?

අදසමාජය දිහා බැලුවා. කාන්තාවන් කියන කරන දේවල් සම්බන්ධයෙන් වගකිව යූත්තේ පිරිමි නොවෙයි. කාන්තාවන්මයි. දැන් බලන්න වෙළඳ දැන්වීමක් අරගෙන. සමහර දැන්වීම්වල කාන්තාවන් ඉන්නේ නිරුවතින්... චිත්‍රපටි කටවූටි දිහා මේවායේ ඉන්න සමහර නිළියන් සමස්ත කාන්තා පරපූරටම අවමානයක් කරන්නේ. සේවා ස්ථානයේ නිල ඇඳුම වූණත් ඇඳගෙන පාරේ යන්නේ කොහොමද? තමන්ගේ නිරුවත ප්‍රදර්ශනය කරමින්... එහෙම යනකොට පිරිමි ඔවූන් දිහා හැරිල බලනවා. බස් එකක යනවා නම් තෙරපූමක් ඇති කරනවා. තමන්ගේ වරදට අනූන්ට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. කාන්තාවන් ඒ බව අවබෝධ කරගත යූතුයි. අනූන්ට එක ඇඟිල්ලක් දික්කරන විට තමන් දෙසටත් ඇඟිලි තුනක් තිබෙනවා කියල. මෙසේ අප සමග අදහස් දැක්වූයේ පෞද්ගලික බැංකු ආයතනයක සේවය කරන හික්කඩූවේ කමල් ලොකුගේයි.
බූද්ධිමත් පිරිමියෙක් කවදාවත් කාන්තාවකට හිරිහැර වෙන විදිහට හැසිරෙන්නේ නැහැ. එහෙම වූණත් කාන්තාවක් තමන් කවූද කියන එක අවබෝධ කරගත යූතුයි. මම නිතර ගමන් බිමන් යන්නේ පොදු වාහනවල. ඒත් කවදාවත් කාන්තාවකට අඩන්තෙටිටම් වූණයි කියල අහල නැහැ. මෙසේ අප සමග අදහස් දැක්වූයේ කොළඹ කොටූව දුම්රිය ස්ථානයේ (පාලන) නිමල් ප්‍රේමසිරි මහතායි.


ලලනාවන් කොහොමත් ලස්සනයි. ඒ ලස්සන වැඩිකර ගන්න කටයූතු කිරම අකටයූත්තක් නොවෙයි.ඒත් විලාසිතාව වගේම තමන්ගේ හැසිරම වූණත් පිළිවෙලක් තිබිය යූතුයි. මෙවැනි අයට කිසිම දවසක කරදරයක් වෙන්නේ නැහැ. ඒත් අනවශ්‍ය විදිහට අඟපසඟ ප්‍රදර්ශනය කරමින් පොදු ස්ථානවල හැසිරෙනවිට, රස්තියාදුකාර පිරිමියකුගෙන් යම්කිසි අඩනතෙටිටමක් සිද්ධවෙන්න පූළුවන්. ඒකට සමස්ත පිරිමි පාර්ශ්වයටම දොස් නැගීම් වැරැදියි.


ඇඳුමක් ඇඳලා පාරේ බැහැල යනකොට ඇඟළුම් සේවිකාවක්ද? ඔෆිස් එකක වැඩ කරන කාන්තාවක් ද කියන එක අපිට කියන්න පූළුවන්.

ඇඟලුම්හල් සේවිකාවන් ජූකී කෑලි කියල පහත් මටිටමට දමලයි කතා කරන්නේ. ඉතාම පහසූවෙන් ඔවූන් වැරැදි කරනවා කියල සමාජයේ බොහෝ දෙනෙක් කියනවා. ඒත් බලන්න ඔවූන්ගේ ඇඳුම් පැළඳුම් දිහා මූළු අඟම වැහෙන්න ඇඳල පාරේ යන විදිහ. ඒත් අපි උගත් අපි අසූවල් කන්තෝරුවේ වැඩ කරන්නේ අපි උගත් බූද්ධිමත් කියල. කියන අයගේ හැසිරම ඔවූන්ගේ හැසිරම හා ඇඳුම පැළඳුම් දිහා බැලුවාම ඒක පේනවා. මෙසේ අදහස් දැක්වූයේ සිරිල් කරුණාරත්න.


ඔහූ පිළියන්දල කොටූව බසයක රියදුරෙක්. ඒවගේම ජයවර්ධනපූර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්.

මම ද්වේශයකින් කතා කරනවා නෙවෙයි. බස්වල ගමන් කරන කන්තෝරු නෝනල මහත්තයලා අපිට මූණගැහෙනව. ඔවූන් හැසිරෙන විදිහ අපි දැකලා තියෙනවා. සමහර කාන්තාවෝ බස් එකට ගොඩවෙන්නේ බාගෙට ඇඳගෙන. මං හිතන්නේ ඔය කතාව කාන්තාවන් තමන්ගේ වාසියට හරවා ගත්ත දෙයක්. ඔවූන්ට සිදුවන හැරිහැරවලට පිරිමි වරදකරුවන් යැයි කීම. මම දැක්කා පසූගිය සතියේ එක්තරා සොයූරියක් කියල තිබූණ ඇයට වඳින්න සිදුවූණ අතවරයක් ගැන. පොදු වාහනවල යනකොට විවිධ පූද්ගලයෝ ඉන්නවා. කොටට ඇඳලා ඇඟ නිරාවරණය වෙන්න එවැනි දේවල් සිද්ධවෙනවා. විවිධ මානසික මටිටම් තියෙන අය සමාජයේ ගැවසෙනවා. කාන්තාවනූත් එහෙමයි. ඒ මතයේ සිට දොස් පැවරම වැරැදියි. මගේ පෞද්ගලික හැඟීම නම් තමන් උගත් තමන් හරියි කියල හිතන ගැහැණූ පිරිමි අයගෙන් වරැදි නිසයි මෙවැනි ප්‍රශ්න පැන නගිින්නේ.


අපේ රටෙ අමූතුම සංස්කෘතියක් බිහිවෙමින් පවතිනවා. මේ සංස්කෘතිය බිහිකරන්න ඇතැම් විද්‍යූත් මාධ්‍යත් ඇතැම් කාන්තා පූවත් වගේම කාන්තාවන් පිරිසකුත් බිහිවෙලා තියෙනවා. මේ කාන්තා පිරිස ඉන්නේ සිතින් ඇමෙරිකාවේ එංගලන්තයේ. ඉතිං මේ අය අඩ නිරුවතින් තමයි පාරේ යන්නේ. තමන් වෙත අන් අයගේ හිත අද්දවාගන්න මෙසේ අප සමග කතාබහ කළේ පිටකොටූව දුම්රිය ස්ථානය ඉදිරිපිට ත්‍රීවිලර් රථ නැවතුමේ ෂර්ලි අනූර ශාන්තයි. සමහර ආයතනවල නිල ඇඳුම ඉතා අශෝබනයි. අපිට ඒවට එරෙහි වෙන්න බෑ. කාන්තාවන්ට පූළුවන් ඒක කරන්න. සමහර කාන්තාවන් ඇවිත් අපිට කියනවා විශ්වාසවන්ත මිතුරෙක් හොයලා දෙන්න කියල. සමහරු බැඳල... නමූත් එහෙම කියන අය පස්සේ කෑගහනවා මෙන්න අපිට අඩන්තෙටිටම් කරනවා. මෙන්න අපිව දූෂණය කරනවා කියල පිරිමියෙක් එහෙම ලෙහෙසින් කාන්තාවකට අතවර කරන්න පෙළඹෙන්නේ නැහැ. කාන්තාවගේ ලිහිල් බවක් නැත්නම්. මේ ගැහැණූ අය තමයි අර මම මූලින් කිව්ව විදිහට පහත් සංස්කෘතියක් බිහිකරන්න උත්සහ කරන්නේ.


මීළඟට අදහස් දැක්වූයේ ජේ. බී. ලෆිර්. මම දරු තුන්දෙනෙකුගේ පියෙක්. සාමාන්‍ය ව්‍යාපාරික කටයූතුවල නිරතව ඉන්න මම ගමන් කරන්නේ බස් එකේ. ඉස්ලාම් ධර්මය අනූව මූහූණන අතපය වැහෙන්න මූස්ලිම් කාන්තාවන් ඇඳුම් අඳිනවා. ඇගේ ලස්සන දැකිය යූත්තේ ස්වාමි පූරුෂයා විතරයි. සමාජයේ වෙසෙන කාන්තාවන් තමන්ගේ ලස්සන සිරුර මහ පාරේ ප්‍රදර්ශනය කරනවා. මේක නොහොබිනා කටයූත්තක්. ඕනෑම මනූස්සයෙකුට හැඟීම් ඇතිවෙනවා. ඒක හරිම ස්වභාවිකයි. ඒකට උගත් නූගත් කියල ප්‍රශ්නයක් නැහැ.


අඩනිරුවතින් යන කාන්තාවක් දැක්කොත් කාන්තාවනූත් හැරිලා බලනවා. ඒක මනූෂ්‍ය ස්වභාවයක්. විපරත සමාජය මිනිස් සිත දූෂණය කරල තියෙන්නේ. මේකට තනි පූද්ගලයකුට වගකියන්න බැහැ. ඒත් තනි තනිව තම තමන්් හැදියාව වර්ධනය කරගන්න පූළුවම්. මගේ යූනිෆෝම් එක මම විලාසිතා කරනවා කියන එක නිදහස නිදහසට කරුණක් නොවෙයි. ස්ත්‍රී දූෂණයකට අඩන්තෙටිටමකට මූල පූරන්නේ කාන්තාවන්. සිංහල කියමනක් තියෙනවා. ගල හොඳනම් අඹරන කහ මක්වේද කියල කාන්තාවන්ගේ සිත් දුර්වලයි. තමන් දුර්වලයි කියල තමන් නිර්දෝෂි වෙන්න උත්සහ කරනවා. මේකට ගැහැණූ පිරිමි දෙගොල්ලම වගකියන්න ඕනේ. මොකද තනි අතින් අත්පූඩි ගහන්න බැරි නිසා. ලෆිර් අදහස් දක්වමින් පැවැසූවා.


ස්ත්‍රී දූෂණයකට මූල පූරන්නේ මූලිකවම කාන්තාවකගේ ඇඳුම. ඊට පස්සෙයි කතාබහ හැසිරම් බලපාන්නේ. තනිවම කාන්තාවකට අතවරයක්

කරන එක පහසූ නැහැ. කාණ්ඩයමක් නැතිනම් ඒ කාන්තාවගේ අල්ප මාත්‍රයක් හරි සහහෝගයක් අවශ්‍යයි.මෙසේ අදහස් ප්‍රකාශ කළේ මතුගම අනූර කුමාරයි පෙම්වතුන් මහ මඟ තුරුලූ වෙලා යනවා. අඩ නිරුවතින් යනවා බස් එකේදි දුම්රියේදී සිප වැළඳ ගන්නවා. චිත්‍රපටිවලත් එහෙමයි. රූපවාහිනී මාධ්‍ය, පූවත්පත්වල ් මෙවැනි පිංතූර පළවෙනවා. මේවා දකින තරුණයින් පමණක් නොව වැඩිහිටියන්ගේ පවා හැඟීම් උත්සන්න වෙනවා. ඊට පස්සෙ කුතුහලය නිසා අත්හදාබැලීම් කරන්න පෙළඹෙනවා. කාන්තාවන් ප්‍රශ්න කරනවා. ඇයි තමන්ගේ අම්මා සහෝදරිය, දියණිය කියල හිතන්න බැරි. පිරිමින්ට එහෙම හිතන්න පූළුවන් හිතල කාන්තාවන්ට උදව් කරනවා. ඒත් අතළොස්සකට එහෙම බැහැ. ඒ නිසා එක්කෙනෙක් දෙන්නෙක් නොවෙයි සමස්ත කාන්තා පරපූරම තමයි කවූද මොනවද කරන්නේ කියල හිතලා ක්‍රියා කරන්න. එතකොට කාන්තාවන්ටත් තමන්ව වරදක් වෙන්නේ නැහැ. තමන්ගේ ඇඳුම් පැළඳුම් ගමන බිමන හැසිරම් හොඳනම් අපේ රටෙි අතීතයේ තිබූණ වගේ පේදුරු තුඩූවේ සිට දෙවූන්දර තුඩූවට තනිවම පයින් යන්න පූළුවන් වෙයි නිරුපද්‍රිතව. කාන්තාවන් එකිනෙකාව පරයමින් කැපී පෙනීමට උත්සහ කරමින් අතවැනීම් නතර කළොත්... එහෙම නොකළොත් ස්ත්‍රී දූෂණත් ලිංගික අඩන්තෙටිටම් කිරිමත් නතරවෙන එකත් නැහැ. තමන් තමන්ගේ ආරක්ෂාව තමතමන්ම සලසා ගත යූතුයි. යන්නයි මගේ අදහස.

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment