සමහර අවස්ථාවල තුවාල ඇති වූ බව දරුවන්ද නොදනී. වේදනාවන් ඇති වන විට එය හඳුනා ගැනීමද ඇතැම් අවස්ථාවල සිදුවෙයි. නමූත් තුවාලයක් ඇති බව දෑන ගෙන ප්‍රතිකාර ලබා දී තුවාලය පිරිසිදු කිරිමෙන් සහ තුවාලය අවට ඇති පටක තරලයට පිට ගැස්ම විෂ නසන ඖෂධ වර්ග එන්නත් කිරමෙන් රෝගය පාලනය කළ හැකිය.
එසේම සිදු වූ තුවාලය හඳුනා නොගත් අවස්ථාවල එන්නත් කිරමෙන් රෝගියාගේ ශරරයේ පිට ගැස්ම විෂ නසන ප්‍රතිදේහ ඇති කිරමට ප්‍රතිකාර කිරමයි. මේ අනූව පිට ගැස්ම එන්නත ලබා දී දෙවන සති 4 - 8 කාලය තුළ එන්නත ලබා දුන් විට ප්‍රතිදේහ නිෂ්පාදනය සිදු වෙනවා. මාස 4 කට පසූ තුන්වන එන්නත දීමෙන් දරුවාගේ ශරරයේ ඇති විෂ නසන ප්‍රතිදේහ උපරිම තත්ත්වයෙන් පවත්වා ගැනීමට පූළුවන්.
මේ ආකාරයට පිටගැස්ම රෝගය පිළිබඳව හැමදෙනාම හොඳ අවබෝධයක් ලබා ගැනීම වඩාත් සූදුසූය. විශේෂයෙන්ම දරුවන්ට ඇතිවන මෙවැනි රෝගී අවස්ථාලදී දරුවාට ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට යොමූ කරවීම කළ යූතුය.
එසේ නොවීමෙන් රෝගී තත්ත්වය උත්සන්න වී දරුවාගේ තත්ත්වය ඉතා බරපතල විය හැකිය.
Blogger Comment
Facebook Comment