කටට රහට උයන්න පිහන්න-ජම්බූ ජෑම් ස්වභාවිකයි, හරිම රසයි

මේ ජම්බූ වාරයේ ජම්බූ ඉවත දමන්න නැතිව ඇති කියල හිතනවා. ජම්බූවලින් ගොඩක් වෑංජන හදන්නට කියල දුන්නානේ.් අද අපි ජම්බූවලින් තවත් රසවත් දේ සකස් කර ගනිමූ.


ජම්බූ මෝජූ
මේ සඳහා කඳ විශාල ලොකු ගස්වල හැදෙන ජම්බූ යොදා ගැනීමත් හොඳයි. ජම්බූ දෙකට පලා ඇට ඉවත් කර එය තුනට පලා සෝදා ගන්න. වතුර බේරෙන්නට තබන්න.

ලොකුළුෑනූ වල පොඩි ගෙඩි තෝරාගන්න.

මාළු මිරිස් හතරට පලා ගන්න. මාළු මිරිස් එම තරමටම කපා ගන්න.

ඉඳුණූ අඹ ගෙඩි 2 ක් සීනි විනාකිරෙන් ඇඹරූ අබ ලුණූ, විනාකිරි තෙල්


සාදා ගන්නා ආකාරය
අඹවල ලෙලි ඉවත් කර හීනියට කපා සීනි ලුණූ මිරිස්කුඩූ ටිකක් දමා හොඳින් තලපයක් වනතුරු පිසගන්න.

තෙල් ටිකක් ලිිප තබා ළුෑනූ මාළුමිරිස් සහ ජම්බූ රත්වූ තෙලේ දවටා පිටතට ගන්න.

වෙනම භාජනයක් ගෙන අබ ලුණූ ගම්මිරිස් කහ සීනි විනාකිරි දමා සෝස් එක සාදා ලුණූ ඇඹූල් බලන්න.

සාදාගත් සෝස් එකට උයාගත් අඹ දමා ලුණූ ඇඹූල් බලන්න.

තෙලේ උනූන්ගස්සා ගත් ජම්බූ ළුෑනූ සහ මාළු මිරිස් දමා ලුණූ ඇඹූල් බලා බෝතල්වල අසූරන්න. සති එකක් පමණ තබාගත හැකිය.ි ශීතකරණයේ තබා ගැනීම වඩාත් සූදුසූයි.

ජම්බූ ජෑම්
පිණි ජම්බූ, රතු ජම්බූ, වඩාත් සූූදුසූය.

ජම්බූ දෙකට පලා සෝදා දිය බේරෙන්නට හැර සිහින්ව කපා ගන්න.

සීනි කරඳමූංගු ඇට 2 ක් කරාබූ නැටි ඇට 2 ක් වතුර අවශ්‍ය නම් රෝස වතුර

සාදාගන්නා ක්‍රමය
මේ සියල්ල එකට දමා මදගින්නේ උයා යන්තමින් ඝන වීගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන නිවෙන්නට හැර බෝතල්වල දමා ගන්න.


ජම්බූ බීම
ජම්බූ සීනි දෙහි වතුර

සාදා ගන්නා ක්‍රමය
ජම්බූ ශුද්ධ කර ලුණූ දමා සෝදන්න. ජම්බූ සෝදා පිරිසිදු කර ඉන්පසූ වතුර දමා බ්ලෙන්ඩ් කරන්න. සිනි දෙහි යූෂ දමා ශීතකර ඒවෙලාවට බොන්න.

නැතිනම් බ්ලෙන්ඩකර වැඩි වතුර දමා උතුරන්නට හැර උඩට එන පෙන ඉවත් කර මදගින්නේ හිදෙන්නට හැර සීනි දමා නිවූණූ පසූ දෙහි දමා බෝතල්වල දමා ශීතකරණයේ බහා තබාගෙන අවශ්‍ය වෙලාවට පානයට ගන්න.


Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment