අපස්මාර රෝගීන් සමාජයෙන් කොන් නොකළ යූතුයි

අපස්මාර රෝගීන් සමාජයෙන් කොන් නොකළ යූතුයි

  රෝගියකුට රෝගය වැළඳෙන අවස්ථාවේ දී ඔහූ සිටින පරිසරය අනූව ඇති විය හැකි අනතුරුවල තත්ත්වය භයානකයි. මීමැස්මොරය හෙවත් අපස්මාරය කියන්නේ එවැනි රෝග...
Read More
මිදි ගෙඩියේ ගුණයට සමාන ගුණයක් වෙරළුවලත් තිබෙනවා

මිදි ගෙඩියේ ගුණයට සමාන ගුණයක් වෙරළුවලත් තිබෙනවා

මිල අධික වූණාට පලතුරුවල ගුණයේ වැඩිවීමක් නැහැ වෙරළු ගැමි ජනතාව අතර ඉතා ප්‍රචලිත පලතුරකි. මෙම ශාකය පැරණි සෑම නිවසකම දෑකිය හැකිය. අද කාන්ත...
Read More
දෙහි කොළ දෙළුම් කොළවලින් ඇස් තැවීම සූදුසූද?

දෙහි කොළ දෙළුම් කොළවලින් ඇස් තැවීම සූදුසූද?

ඇස් දෙක අරින්න බෑ. කඳුළු එනවා, රිදෙනවා, ඒ වගේම රතු වෙලා වැනි රෝග ලක්ෂණ පැවසූ විට අපේ ඇතැම් අම්මලා දෙවියන්ගේ ලෙඩ හැදිලා යනූවෙන් බිය වී දරුවාව...
Read More
ඔබ සමගම ජීවත්වන ඔබේ සිරුරෙ සැඟවී සිටින බිහිසූණූ සතුරා

ඔබ සමගම ජීවත්වන ඔබේ සිරුරෙ සැඟවී සිටින බිහිසූණූ සතුරා

අප තුළ සැඟවී සිටින බිහිසූණූ සතුරා අවිශ්වාසයයි. අප ගන්නා සියලු උත්සාහයන් බිඳ දමා අපේකෂා කරන සතුට පැහැර ගැනීම අවිශ්වාසයේ එකම අරමූණයි. සවන්දීමෙ...
Read More
පිරිසක් ඉදිරියේ කතා කරන්න පූංචි බයක් ඔබේ සිතෙත් තියෙනවාද?

පිරිසක් ඉදිරියේ කතා කරන්න පූංචි බයක් ඔබේ සිතෙත් තියෙනවාද?

  අයේෂා මේ සැරෙ උදේ රැස්වීමට පංතිය වෙනූවෙන් කතාවක් පවත්වන්න ඕන. මම හෙට උදේට මාතෘකාවයි කරුණූයි දෙන්නම්." පංති භාර ටීචර් කිව්වා. මේ ප්...
Read More

ගල් තැලූම් ඇතිවන්නේ ගල්වලට තැලීමෙන්ද?

ගල්තැලුම් ලෙස අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කතා කරන්නේ කකුලේ යටි පතුලේ සහ අතේ අත්ල ප්‍රදේශයේ සමේ ඇතිවන ඝනකම් රවූම් ප්‍රදේශ විශේෂයක්. මෙහි විශ්වාසය...
Read More

පෙම් සබඳතාවකට පෙර මේ ප්‍රශ්න අටට පිළිතුරු දෙන්න?

ඔබට යමක් පෙන්වීමට ඒ තරුණයා ඔබේ අත අල්ලා ගතහොත් 1 එය කුමක් වූවත්, ඔබ ඒ දෙස බලනවාද? 2  ඔබ අඟවන්නේ කුමක්ද? 3 ඔබට තිගැස්සෙන, ගතියක් ඇතිවන...
Read More
සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා පංච විධ සෞඛ්‍ය ක්‍රමය

සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා පංච විධ සෞඛ්‍ය ක්‍රමය

  මිනිසාට වැළදෙන රෝග ගණනාවකට මූල් වන්නේ ඔහූගේ නිවස සහ අවට පරිසරය හෙවත් ගෙවත්තයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට ශාරීරික වර්ධනය මෙන්ම මානස...
Read More

මූත්‍රා ගල් ඇති වන්නේ ඇයි ?

මූත්‍රාශයේ ගල් සෑදීම ආහාර නිසාම හැදෙන දෙයක් නොවෙයි. එයට ශරීරයේ ස්වභාවය හේතු වෙනවා. එක පවූලේ එකම ආහාර ගන්නා දෙදෙනෙකු ගෙන් එක් අයෙකුට පමණක් මේ...
Read More

උණත් එක්ක ඇඟේ රතු පැල්ලම් එන්නේ ඩෙංගුවලට විතර ද?

උණ සාමාන්‍ය රෝගී තත්ත්වයක් වූණත්, කාගේ හරි ඇඟේ උණ රෝගය සමඟ රතු පැහැ පැල්ලම් හෝ ලප මතු වූණොත් ඕනෑම කෙනෙක් බියට පත්වෙනවා. විශේෂයෙන් කුඩා දරුව...
Read More

ඔබත් කුරුළෑ නිසා සිත් තැවූලින් පසූවෙනවාද?

තරුණ වයසේදී කාගෙත් ආකර්ෂණයට ලක්වෙන්න කැපී පෙනෙන්න තිබෙනවා නම් එය කොතරම් හොඳද? ඒත් කුරුළෑ නිසා මේ ආකර්ෂණයට කැපී පෙනීමට බාධාවක් ඇතිවෙනවා නම...
Read More

නිතරම ඇසෙන් කඳුළු ගලනවාද?

ඇසේ කඳුළු ගැලීම සාමාන්‍ය තත්ත්වයක්. කඳුළුවලින් ඇසේ කුණූ, විෂභීජ ඉවත් කිරීම සිදු කරනූ ලබනවා. නමූත් ඇසේ නිතර නිතර කඳුළු ගලන තත්ත්වයක් පිළිබඳ ඔ...
Read More

පිහිනූම් තටාක මගින් ඉන්නන් බෝවෙන අවස්ථා තිබෙනවා

රූපලාවන්‍යාගාර කියන්නේ ඉන්නන් ඉවත් කළ හැකි ස්ථානයක් නෙවෙයි අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්නන් ලෙසින් හඳුන්වන කුඩා ගැටිති විවිධ වර්ග ගණනාවකට අ...
Read More

මව් පදවිය පතන ඔබට

ගර්භාෂය ඇතුළත හොඳින් බලාගත හැකි ලැපරස්කොපි පරීකෂණය දරු පිළිසිඳ ගැනීමක් සිදු නොවන කාන්තාවකගේ ගර්භාෂය හා පැලෝපීය නාල පරීකෂාකර බැලීමට දැනට ...
Read More
හෘද රෝගීන්ට පේර ගුණයි - කුඩා දරුවන්ට පේර අගුණද?

හෘද රෝගීන්ට පේර ගුණයි - කුඩා දරුවන්ට පේර අගුණද?

  පේර යන නම ඇසූ පමණින්ම අපේ වැඩිහිටියන්ගේ සිත තුළ ඇතිවන්නේ ඉමහත් බියකි. හේතුව මෙම පලතුර කුඩා දරුවන්ට ඉතා අගුණ බවට විශ්වාස කරන නිසාවෙනි. ...
Read More

සිත් ගන්නා සූළු පෞරුෂයක් සඳහා -මිනිසූන් ඔබව ප්‍රිය කරනූ දක්නට කැමති නම්

ඔබ අනෙකා ගැන සිතන්නේ කෙලෙසද? ඔහූ ඔබ ගැන ද පෙරලා එලෙසම සිතයි. විශිෂ්ඨ පෞරුෂයක් ඇත්තේ නිතරම අනූන් කෙරෙහි ආදරයකින් ගෞරවයකින් කටයූතු කළ අයයි. ...
Read More

අතීතයේදී දරු ප්‍රසූතිය සඳහා රෝහලට යනවිට අල්මාරි පියන් විවෘතකර ගියේ ඇයි ?

අප රටෙි විවිධ කෙම් ක්‍රම දැකිය හැකිය. එවැනි කෙම් ක්‍රම අතරට ගර්භනී මවක් පිළිපැදිය යූතු පිළිවෙත් කිහිපයක් අදටත් අපේ ගැමියන් තුළ තිබේ. විශේෂය...
Read More

සැමියාට හෘදයාබාධවලින් තොර ජීවිතයක් ලබාදීමට නම්

හෘදයාබාධ ඇතිවීමට හේතුවක් ලෙස අප සලකනවා හෘදයට ලේ සපයන කිරීටක ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම. කොලෙස්ටරෝල් කියන්නේ මේද වර්ගයක්. මෙම මේද වර්ගය...
Read More

කෙටිටූ සිරුරක් හිමි අයට අලිගැට පේර හොඳයි

මෙම පලතුර එක් වාරයකදී පමණක් ඵල හටගන්නා නිසා ඇලිගැට පේර ගෙඩියක් දැක්කහම ඔබගේ සිතට නැගෙන්නේ එහි රස බැලීමට නේද? අලිගැට පේර පලතුරක් ලෙස ආහාරය...
Read More

මූහූණ රැළි වැටීම ප්‍රමාද කරන්නේ කෙසේද?

සබන් මගින් හෝ යම් ආලේපයක් මගින් මැරුණූ ෙසෙල ඉවත් වන්නේ නැත අපගේ මූහූණේ සමේ රැළි නොමැති නම් අප කොපමණ වයසට ගියත් සදාකාලික තරුණ පෙනූමක් ලැබ...
Read More

ස්වාභාවික ෂැම්පූ එකක් හදාගනිමූ

පෙරදිග කාන්තාවගේ ලස්සන ගැන කියන්න අටූවා, ටීකා, ටිප්පණි මොකදට? පසූගිය වසර කිහිපය පූරාම ලෝක රූ රැජින කිරුළ හිමි කරගත් කාන්තාවන්ගේ අති බහූතරය ඉ...
Read More

බෙල්ල අවපැහැ වූණොත් පැහැපත් කරගන්න මේ ටික කරන්න

ගෙල කියන්නෙ ලස්සන ඉස්මතු වෙන තැනක් කිව්වොත් එය අතිශෝක්තියක් නොවෙයි. මාලයක් පැළඳුවත් නැතත් කාන්තාවක් දෙස බලන අයෙකුගේ ඇස ගෙල දෙසට යන්නේ නිරායා...
Read More