මූහූණේ ඇති ලප කැළැල් නැති කරගන්නේ මෙහෙමයි

කුරුළෑ ඇති මූහූණක් නම් ඒවා අතින් කැඩීම හේතුවෙන් මූහූණ පූරාම කළු පාට ලප කැළැල් බොහෝ දක්නට ලැබෙයි. එයින් තරුණ අයගේ මූහූණ අවලස්සන වන්නට හේතු වේ. ඔබට තනිවම නිවසේදී සාදාගත හැකි ස්වාභාවික සත්කාරයක් අද නවලියෙන් අපි ඔබට ඉදිරිපත් කරමූ.

 


අවශ්‍ය දේ
දෙහි බිංදු ස්වල්පයක්

කස්තුරි කහ කුඩූ ස්වල්පයක්

යෝගටි තේ හැදි දෙකක්


පළමූව මූහූණ හොඳින් පිරිසිදු කරගන්න. මේ සඳහා කෝමාරිකා කෑල්ලක් ගෙන එහි මදය මූහූණෙහි සෙමින් අතුල්ලා මූහූණ පිරිසිදු කර මද රස්නය ඇති වතුරෙන් තෙත මාත්තු කරගන්න.


මීළඟට සාදාගත් මිශ්‍රණය මූූහූණෙහි ආලේප කරගන්න. ලප ඇති තැන්වල හොඳින් පැක් එක දමාගන්න. විනාඩි විස්සකට පසූව සෝදා හරින්න. සතියකට දින දෙකක් පමණ මෙය කිරීමෙන් ඔබගේ මූහූණ පැහැපත් වනවාට සැකයක් නැත.




ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි
ග්‍රේස් සී . ගන්කන්ද

Share on Google Plus

මිතුරන්ටත් දැනගන්නSHARE කරන්න

    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment